ආඩම්බර කටකාරි

ආඩම්බර කටකාරි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ආඩම්බර කටකාරි, Digital creator, Colombo.

උඹලට පිස්සු...😒
30/07/2025

උඹලට පිස්සු...😒

29/07/2025

බලන්නකෝ එයාගේ නැටිල්ල ❤️
අපිවත් නැටවෙනවා 😍

29/07/2025

මටත් එතනට යන්න ඕනි 🥺❤️
කවුද මාව එක්ක යන්නේ 😔

22/07/2025

බලන්නකෝ මෙයාගේ කෝලම් 🐘
අපි Video කරනවා දැකලා මේ 🥰

කාටද පිනි ජම්බු ඕනි 😍ඕනි අය Comment කරන්න
22/07/2025

කාටද පිනි ජම්බු ඕනි 😍
ඕනි අය Comment කරන්න

මම වයසට ගියාම 🤭ලස්සනයි නේද 🥰Comment එකක් දාන් යන්න මං ගැන මොකද හිතෙන්නේ කියලා
22/07/2025

මම වයසට ගියාම 🤭
ලස්සනයි නේද 🥰
Comment එකක් දාන් යන්න මං ගැන මොකද හිතෙන්නේ කියලා

22/07/2025

මේක ඇත්තක් යාලුවනේ 🥺

මොනාද බලන්නේ ලමයෝ 🥰මාව share කරගෙන ඔයාගේ කර ගන්න
22/07/2025

මොනාද බලන්නේ ලමයෝ 🥰
මාව share කරගෙන ඔයාගේ කර ගන්න

උඩවලව ඇත් අතුරු සෙවණෙන් සෙවණ ලද අලි ඇතුන් 06 දෙනෙකු උඩවලව, මව්ආර රක්ෂිතයට මුදා හැර ඇත.🐘🍃"උඩවලව ඇත් අතුරු සෙවණේ රැකවරණය ල...
18/07/2025

උඩවලව ඇත් අතුරු සෙවණෙන් සෙවණ ලද අලි ඇතුන් 06 දෙනෙකු උඩවලව, මව්ආර රක්ෂිතයට මුදා හැර ඇත.🐘🍃

"උඩවලව ඇත් අතුරු සෙවණේ රැකවරණය ලබමින් සිටි අලි ඇතුන් 06දෙනෙකු උඩවලව මව් ආර රක්ෂිතයට මුදා හැරීම අද (17) දින පෙරවරුවේ දී සිදු වූ අතර එම කටයුත්ත ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සහභාගිත්වයෙන් උත්සවයක් ආකාරයෙන් සිදු විය.."

අප පළමුවෙන්ම සිතා බැලිය යුත්තේ මෙලෙස නිදහස් කරන ලද අලි පැටවුන් ඇත් අතුරු සෙවණ වෙත ගෙන ඒමට හේතු වූ කාරණා පිළිබඳවය. ඒ අනුව ඊට පිළිතුරු වශයෙන් පහත හේතූන් පෙන්වා දිය හැකිය.

◾මිනිස් ක්‍රියාකාරම් හේතුවෙන් මව මිය යාම.

◾වන අලි පලවා හැරිම් වැනි ක්‍රියා හේතුවෙන් මව සහ රංචුව මග හැරීම.

◾අවිධිමත් වගාළිංවලට ඇද වැටීම.

◾හක්කපටස් ආහාරයට ගැනීම.

◾වෙඩි තැබීම් නිසා තුවල වීම.

◾ උපතින්ම ඇති වී ඇති ආබාධ සහ දුබලතා

ඒ අනුව මෙලෙස උත්සව පවත්වා මව් කිරි සහ මව් රැකවරණය අහිමි පැටවුන් නිදහස් කිරීම ඉතාමත් සතුට දනවන ක්‍රියාවක් නොවන බව ඔබට වැටහෙනු ඇත. එසේ නම් වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වශයෙන් සිදු කළ යුත්තේ කුමක්ද?? වන අලි පැටවුන්ට තම මව අහිමි වීම වළක්වා ගැනීමට අදාල කටයුතු සිදු කිරිමයි. එමෙන්ම මෙලෙස නිදහස් කරනු ලබන සතුන්ගේ ඉදිරි ආරක්ෂාව කෙබඳුද යන්න සොයා බැලීමයි.

මක් නිසාද යත් මේ වසරේ ගතවූ මාස කිහිපයක කාලය තුළ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වන විට අලි 220ක් පමණ වාර්ථා වී තිබේ. ඒ අනුව ඔවුන් සැබැවින්ම අනාරක්ෂිතය.

එසේම අප හට නිරීක්ෂණය වන අනෙක් කරුණ නම්, ඉකුත් දින කිහිපය තුළ විශාල වශයෙන් වන අලි මිය යාමට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් එල්ල වන ජනතා විරෝධය සන්සුන් කිරීමට පරිසර අමාත්‍යවරයා මෙලෙස උත්සවාකාරයෙන් අලි පැටව් නිදහස් කිරීම සිදු කරන බවයි. එවැනි මාධ්‍ය සංදර්ශන පෙන්වීම මඟින් මිනිසුන් මුලා වේයැයි සිතීම පරිසර අමාත්‍යවරයා ඇතුළු වත්මන් රජය විසින් සිදු කරන වැරදිම ක්‍රියාවක් බව ඔවුන් තරයේ මතක තබා ගත යුතුය.

සැලකිය යුතුයි :- මෙලෙස මව අහිමි වී රැගෙන එන අලි පැටවුන් ජීවත් කරවීම සඳහා උඩවලව ඇත් අතුරු සෙවණෙහි පශුවෛද්‍යවරුන්, ඇත් අතුරු සෙවණෙහි භාරකාරතුමා ඇතුළු කාර්‍යය මණ්ඩලය විසින් සිදු කරන කැපකිරීම් මෙම ලිපිය මගින් අවතක්සේරු නොකෙරෙම අතර ඔවුන්ගේ කැපවීම පූජාසනයෙහි තබා ගරු කරමි.

fans හස්ති රාජ පරපුර - elephant dynasty sri lanka The breath හුස්ම Anura Kumara Dissanayake

🥹♥️🙏
14/07/2025

🥹♥️🙏

07/07/2025

තුන්කෝරලයේ මහා සංස්කෘතික මංගල‍්‍යය
79 වන වරටත් පවත්වන
යටියන්තොට මිහිදු මහා පෙරහැර
ජූලි මස 11 වන දින
රාත්‍රී 8.00 සිට
යටියන්තොට නගරයේ වීථි සංචාර කෙරේ.

හැමෝටම දැනගන්න මේ වීඩියෝව Like කර Share කරන්න.
ඔබගේ අදහස් , ප්‍රශංසා Comment කරන්න.

22/11/2024

Address

Colombo

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when ආඩම්බර කටකාරි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share