සාගර මාමා - sagara mama

සාගර මාමා - sagara mama 15M+ Reach 📈
2.7M+ Engagement 💬
Contact us for video overlay ads and promotions.
📩 DM now to collaborate!

22/08/2025

පොහොට්ටුවේ උන් කියනවා කොළඹ වට කරනවලු. ලංකාසිතියමක් අරන් පෑනෙන් තමා වට කරන්න වෙන්නේ
😄😄😄😄😄

මේක හැමෝටම අමාරු කාලයක්
20/08/2025

මේක හැමෝටම අමාරු කාලයක්

17/08/2025
ඇයි බං මෙච්චර මෝ.ඩ ⁣😒 මොන පක්ෂෙන් හැදුවත් මේ රටේ සල්ලිනේ. ඇති රට මෙහෙමවත් තියනවා
28/07/2025

ඇයි බං මෙච්චර මෝ.ඩ ⁣😒 මොන පක්ෂෙන් හැදුවත් මේ රටේ සල්ලිනේ. ඇති රට මෙහෙමවත් තියනවා

මහනුවර දුම්රිය ස්ථානාධිපති ඉන්දික වෙත...මේ මහ නුවර දුම් රිය ස්ථානයයි. අද මං නුවරඑළිය මගේ හෝටලයට යන්න ගියා ජීප් එක එළවන්න...
25/07/2025

මහනුවර දුම්රිය ස්ථානාධිපති ඉන්දික වෙත...
මේ මහ නුවර දුම් රිය ස්ථානයයි. අද මං නුවරඑළිය මගේ හෝටලයට යන්න ගියා ජීප් එක එළවන්න කම්මැලි නිසා දඹුල්ලෙන් බස් එක්ක නැග්ග. නුවර ස්ටේශන් එකට කෝල් ගත්තා ගූගල් එකේ තියෙන නොම්මරේට 19 වතාවක් නුවරඑළිය නානු ඔයට කෝච්චියක් කීයටද තියෙන්නේ අහන්න රිංග්ස් යනවා කවුරුත් ෆෝන් ආන්ස්වර් නෑ. ඔන්න අපේ රාජ්‍ය සේවය. මං බස් එකෙන් බැහැලා මහනුවර රේල්වේ ස්ටේශන් එකට ගියා හවස 5.20 කෝච්චියක් තියෙනවා කිව්වා ඉතින් මං 1 st class ටිකට් 2 ගත්තා රුපියල් 4000/- දීලා ඒකත් දුන්නේ ගොඩක් ගනන් උස්සලා මොකද ආසන වෙන් කරන්න නෑලු. මං ඉස්සරහාම කීප දෙනෙකුට ආසන වෙන් කරන්න නෑ කිව්වා හැබැයි නැගලා බලද්දී ආසන එහෙන්ම ඉතුරුයි රුපියල් 2000/- ටිකට් කීයක් විකුණන්න තිබ්බා ද ඇයි මෙහෙම එන ආදායම් මේ අය හිතා මතාම වලක්වන්නේ තමන් ජීවත් වෙන ආයතනයේ.මං ටිකට් අරන් ටොයිලට් එකට ගියා අම්මෝ ඒකේ ගද අපායක් වගේ. මං නිළදාරීයෙක් ගෙන් ඇහුවා ස්ටේශන් මාස්ටර් කව්ද කියලා ඉංදික කියලා කෙනෙක් ඉන්නේ අර කාමරේ කිව්වා. මට සාක්ෂි ඕන නිසා මොකද රාජ්‍ය නිළදාරීන් ගැන හොදට මං දන්නවා රාජ්‍ය සේවයට බාධා කරනවා කියලා එයාලා ගැලවෙන්නේ හැමදාම ඒ නිසා මං වීඩියෝ එක on කරන් ස්ථානාධිපති ලගට ගිහින් ඇහුවා මං 3.45 ඉදලා කෝල් කරනවා කවුරුත් ආන්ස්වර් කරන්නේ නෑ ඒ ඇයි කියලා එයා කිව්වේ ගොඩක් ඈතුලේ ලු ඒ දුරකතන තියෙන්නේ කියලා එයා කිව්වා මාර උත්තර එව්වා.
මං කිව්වා එහෙනම් ගූගල් එකට ආන්ස්වර් කරන්න පුළුවන් අංකයක් දාන්න කියලා. මං ටොයිලට් එකට ගියා යන්න බෑ අපායක් වගේ හරි ගදයි කියලා. විදේශීයෙකු ආවොත් ඌට එපා වෙනවා කිව්වා. ඇයි ඔයාලා මෙහෙම කරන්නේ කොච්චර ආදායමක් එන තැනක්ද මෙතන කියලා මං කිව්වා.ඊට පස්සේ ස්ථානාධිපති කියනවා මගෙන් අවසර නැතිව ඔයා කොහොමද වීඩියෝ කරන්නේ කියලා ආරක්ෂක අංශයට එන්න කියලා මට ගේමක් ඉල්ලුවා.
මං ඉතින් ඕවට බය වෙන එකෙක් නෙවෙයි නේ අන්තිමට මගෙන් කට උත්තරයක් අර ගත්තා ආරක්ෂක අංශයේ නිළදාරීන් මගෙන් කට උත්තරය සටහන් කරන් මාව නිදහස් කරා.ඉතින් ඉංදික මහත්තයෝ ඔයාගෙ ගණුදෙනු කරුවෙක් මං මුදල් ගෙවා සේවය ලබා ගන්නා. ඔයාගෙ ආයතයේ ප්‍රශ්නයක් ගැන ඔයාට කිව්වාම ඔයා දුන්න උත්තරය මරු. මොන නායකයා ආවත් වැඩක්නෑ මේ වගේ අයතන ප්‍රධානීන් හිටියාම. ටොයිලට් එකක් හෝද ගන්න බැරි නිළදාරීන්.
මහනුවර ස්ටේශන් එක කියන්නේ විදේශීකයින් බහුතරයක් එන දුම් රිය ස්ථානයක් දුම් රිය දෙපාර්තමේන්තුවට මුදල් කොච්චර නම් හම්බ වෙනවාද? ඔයාලා පඩියක් අරන් දරුවන් බිරිඳ ජීවත් කරන්නේ මේකෙන්.හැබැයි ටොයිලට් ගියාම අප්පිරියයි. මේ රටේ රාජ්‍ය සේවය නම් update විට යුතුමය.
මං මගේ කොන්ද පණ තියෙන ආදරණීය යාලුවන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ පෝස්ට් එක අදාළ නිළදාරීන් දකින කම් share කරන්න කියලා. මේ දේශපාලන ක්‍රමය වෙනස් කරා වගේ රාජ්‍ය නිළදාරීන්ගේ ක්‍රමයත් වෙනස් ලල යුතුය.ඉංදික මහත්තයෝ ඇත්තටම ලැජ්ජයි ඔයා ගැන නිදහස් අද්‍යාපනයෙන් ඉගෙන ගෙන තමන්ගේ රටට සේවයක් නොකරන ඔයා ගැන හිරිකිතයි ඇත්තටම.
Copied Credit goes to the original writer
බහුතරයක් දුම්රිය ස්ථානවල තත්වයත් මේකමයි 😌😌

10/07/2025

අවිය බර වැඩීවගේ සීන් එකක් තිබ්බේ අවිශ්කයට 😄

21/06/2025

කාලෙන් කාලෙට එක එක විශබීජ එනවා. දැන් ඇවිත් තියෙන්නේ මොන්ටිසෝරි ටීචර්ලට

Address

Colombo

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when සාගර මාමා - sagara mama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share