16/06/2024
ලෝක පියවරුන්ගේ දිනය අදයි..!
මහ මෙරක් තරම් වූ ආදරය, සෙනෙහස, රැකවරණයද දුන්, නොකියපු ආදරයක ජීවමාන සංකේතය වු ආදරණීය පියතුමණි. දහඩිය,කරගැට මතින් අප ජීවිත වලට රජ සම්පත් ලබා දෙන්නට නිරතුරුවම වෙහෙසෙනා ලෝක වාසී සුවහසක් ආදරණීය පියවරුන්ට සදාහරිත අපගේ උත්තමාචාරය.
Sadaharitha sends its sincere gratitude to all of the amazing fathers who brighten our lives with love, guidance, and unfailing support on this Father's Day. Our dreams are based on the foundation of your efforts and perseverance. You are our families' unwavering cornerstones, our silent soldiers, and our kind teachers.
Thank you to all of the incredible fathers out there for being our inspiration, heroes, and dependable sources of strength. I hope today brings you happiness, love, and the respect you so well deserve. Happy Father's Day! 💚