අපේ Theory

අපේ Theory Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අපේ Theory, Digital creator, Kandy.

🎬 Welcome to අපේ Theory!

කතාවකට වඩා දෙයක්... It's Our Perspective.

🤖 AI Stories
🎨 Cartoon Episodes
🎥 Short Movies
👻 Horror Stories
📚 Documentary Series

✨ Every Story Has a Theory.
📌 New Episodes • New Adventures •

Follow⭕Like⭕Cmment⭕Share

Nilmini Liyanage  🖤👈💐ඔයා තමයි මගේ පළවෙනි GIVEAWAY එකේ වාසනාවන්තිය...CONGRATULATIONS 💐🖤🤩මගේ විඩියෝස් බලන මාව අගේ කරන ආදරණ...
23/08/2026

Nilmini Liyanage 🖤👈💐

ඔයා තමයි මගේ පළවෙනි GIVEAWAY එකේ වාසනාවන්තිය...CONGRATULATIONS 💐🖤🤩

මගේ විඩියෝස් බලන මාව අගේ කරන ආදරණීය හදවත් 28K වෙනුවෙන් මට කරන්න පුලුවන් විදිහට පුන්චිම පුන්චි දෙයක් හරි කරන්න හිතුණ නිසයි මේක පටන් ගත්තේ...මේක මම හැම මාසෙකම කරන්න හිතාගන ඉන්නවා..ඉස්සරහට මාසෙට එක ගිෆ්ට් එකක් වෙනුවට තවත් වැඩි කරලා දෙන්න හිතාගන ඉන්නව මන්..දැනට මට තියන විදිහට මාසෙට එක්කෙනෙක් තෝරලා පොඩී ගිෆ්ට් එකක් දෙනෝ...🥺🖤💐

තෑග්ග ගන්න ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්නෝ....
ආදරෙයී 🤩💐🖤

23/08/2026

🎬 වෙස්මුහුණු | Episode 02

🎭 අඳුරු අතීතයක සෙවනැලි, නොසිතූ අබිරහසක් වෙත පාර කියන මොහොතක්... යකුදුරාගේ යාගයත්, නගරයේ කැඳවීමත් සමඟින් ජීවිත වෙනස් කරන තීරණාත්මක හැරවුමක්... 🖤🔥

"වෙස්මුහුණු" Episode 02 දැන් නරඹන්න! 👹✨

සැබෑ මුහුණ කුමක්ද? මේ අඳුරු රහස පිටුපස සැඟවුණු සත්‍යය කවුරුන් හෙළි කරයිද? 🎭

ඔබේ අදහස Comment එකකින් අපිත් එක්ක බෙදාගන්න. ✍️❤️

Like 👍 | Share 🔄 | Follow ❤️ කරන්න අමතක කරන්න එපා!

#වෙස්මුහුණු

23/08/2026

🎬 මදාවි සිඟර් | Episode 19

🎵 ආදරය, විශ්වාසය අතරින් මතුවන අඳුරු රහසක්... අලුත් අනතුරක් සමඟ ජීවිත වෙනස් කරන තීරණාත්මක හැරවුමක්... 🖤🎶

"මදාවි සිඟර්" Episode 19 දැන් නරඹන්න! ❤️🔥

ඔබේ අදහස Comment එකකින් අපිත් එක්ක බෙදාගන්න. ❤️

Like 👍 | Share 🔄 | Follow ❤️ කරන්න අමතක කරන්න එපා!

#මදාවිසිඟර්

22/08/2026

මගේ කතා බලන්න මං එක්ක සෙට් උණ පට්ට ආදරණීය හදවත් ටිකෙන් එක්කෙනෙක්ව තෝරලා මං හිතුවා පොඩි ගිෆ්ට් එකක් දෙන්න මට පුලුවන් විදිහට....🥺
කියන්න බලන්න ඔයාලා කැමතිදෝ... 🖤🌼

ආදරේ කියන්නේ හරීම පුදුම දෙයක්. අපි හිතන්නෙවත් නැති වෙලාවක, කිසිම බලාපොරොත්තුවක් නැතුව කෙනෙක් අපේ ජීවිතේට එනවා. අන්තිමට බ...
22/08/2026

ආදරේ කියන්නේ හරීම පුදුම දෙයක්. අපි හිතන්නෙවත් නැති වෙලාවක, කිසිම බලාපොරොත්තුවක් නැතුව කෙනෙක් අපේ ජීවිතේට එනවා. අන්තිමට බලද්දි ඒ කෙනා නැතුවම බැරි තරමටම අපේ මුළු ලෝකෙම වෙලා! 🌍❤️‍🔥

​ඔයාගේ ලෝකෙම වුණ ඒ කෙනාව මතක් කරලා මෙතනින් Mention කරගෙන යන්න. 👇

​

ධනුකට ඊලඟට මොන වගේ ඉරණමකට මූණ දෙන්න වෙයි කියලද ඔයාලා හිතන්නේ...🥺 #මදාවිසිගර්  #අපේtheory
22/08/2026

ධනුකට ඊලඟට මොන වගේ ඉරණමකට මූණ දෙන්න වෙයි කියලද ඔයාලා හිතන්නේ...🥺

#මදාවිසිගර් #අපේtheory

ඔයා නිවැරදි නම්, ඔයාගේ නිර්දෝෂී බව ඔප්පු කරන්න වචන නාස්ති කරන්න එපා. 🥀​මොකද ඔයාට ආදරේ අය ඔයා ගැන දන්නවා. ඔයාට අකමැති අය ...
22/08/2026

ඔයා නිවැරදි නම්, ඔයාගේ නිර්දෝෂී බව ඔප්පු කරන්න වචන නාස්ති කරන්න එපා. 🥀

​මොකද ඔයාට ආදරේ අය ඔයා ගැන දන්නවා. ඔයාට අකමැති අය කොහොමත් ඔයාව විශ්වාස කරන්නේ නෑ! 🤷‍♂️

​

කවුද ආස කාටුන් කතා බලන්න...🙋මම හිතාගෙන ඉන්නවා මෙන්න මේ වගේ ලස්සනම ලස්සන කාටුන් කතාවක් පටන් ගන්න.... ඔයාලා ආසනම් විතරයි හ...
22/08/2026

කවුද ආස කාටුන් කතා බලන්න...🙋

මම හිතාගෙන ඉන්නවා මෙන්න මේ වගේ ලස්සනම ලස්සන කාටුන් කතාවක් පටන් ගන්න....
ඔයාලා ආසනම් විතරයි හැබැයි.ආසනම් කියාගෙන යන්නකෝ ඉතින්....🖤🥺

#කාටුන්කතා #අපේTheory

22/08/2026

🎬 මදාවි සිඟර් | Episode 18

🎵 ආදරය අතර සැඟවුණු රහස්... අලුත් තර්ජනයක් සමඟින් අලුත් හැරවුමක්... 🎶🖤

"මදාවි සිඟර්" Episode 18 දැන් නරඹන්න! ❤️🎶

ආදරය, විශ්වාසය සහ අභියෝග එකට ගැටෙන මේ අලුත් පරිච්ඡේදයේ... නොසිතූ සිදුවීම් ඔබ බලා සිටී... ✨

හදවත්වල බැඳීම් පරීක්ෂාවට ලක්වන මොහොතක... මොනවද සිදුවෙන්නේ කියලා බලන්න අදම එකතු වෙන්න... 🎬🔥

ඔයා බලලා ඉවර වුණාම Comment එකකින් ඔයාගේ අදහසත් කියන්න.

Like 👍 | Share 🔄 | Follow ❤️ කරන්න අමතක කරන්න එපා!

#මදාවිසිඟර්

22/08/2026

මේක බලන්නේ නැද්ද ඔයාලා 🥺🥺

Address

Kandy

Telephone

+94717610300

Website

Alerts

Be the first to know and let us send you an email when අපේ Theory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to අපේ Theory:

Shortcuts

Share