Bright Light

Bright Light 🧲 Helping Your Growth
🍃 Mindfulness Journey
💫 Brick by Brick
🙌 Follow for Growth

19/12/2025

My wish for 2026 🫆🙏

👶

#2026

🌱 ආදරෙන් කොටසක්  මතක ඇතුව ඔයා වෙනුවෙනුත් ඉතුරු කරගන්න. මොකද කියලා මම කියන්නම්. 🌱 ලෝකෙ තියෙන හැම බදීමක්ම අපි හිතන් ඉන්න ව...
18/12/2025

🌱 ආදරෙන් කොටසක් මතක ඇතුව ඔයා වෙනුවෙනුත් ඉතුරු කරගන්න. මොකද කියලා මම කියන්නම්.

🌱 ලෝකෙ තියෙන හැම බදීමක්ම අපි හිතන් ඉන්න විදියට ආදරණීය වෙන්නෙ නෑ. මොකද, ඒක වෙනස් වෙනවා අපි ඒ බැඳීම් එක්ක තියන ආදරෙත් එක්ක. ඒ බැඳීම් එක්ක තියෙන ගෞරවයක් එක්ක. ඒ වගේම ඒ බැඳීම්වලට අපි දෙන වටිනාකමත් එක්ක.

🌱 කොටින්ම කියනවනං ඒ බැඳීම් වලට දෙන කාලයත් එක්ක. මොකද මම එහෙම කියන්නේ අපි වැඩිපුරම කාලය ගත කරන්නේ අපි වැඩියෙන්ම ආදරේ කරන දේවල් එක්ක හින්දා.

🌱 ඒ හින්දා තේරුම් අරන් ජීවත් වෙන්න. කාගෙ හරි ආදරයකට ලස්සන හේතුවක් වෙන්න.

🌱 ජීවත් වෙනවා දැනෙන තරමට ආදරේ කරන්න ආදරේ විඳින්න.

🌱 මතක ඇතුව මුලින්ම කිව්වා වගේ ඔයා වෙනුවෙනුත් ඒ කරන ඒ විඳින ආදරයෙන් කොටසක් ඉතුරු කරගන්න බලන්න. ඒ මොකකටවත් නෙමෙයි බැරිම වෙලාවකවත් ඔයාට හිතුනොත් ඔයාට කවුරුවත් ආදරේ නෑ, කවුරුවත් ඔයාට ආදරේ කරන්න නෑ කියලා, අන්න ඒ වෙලාවට ඒ ටික පාවිච්චි කරන්න තියාගන්න.

🌱 ඔව් ඉතුරු කරගන්න ඔයා වෙනුවෙන්.

🌱 ඔබේ හිනාවට දහසක් හේතු ලැබේවා

🌱 ඔබේ සිතේ සහනයට දහසක් හේතු ලැබේවා

🌱 සුවපත් දවසක් වේවා

💪 ඔයාට ජය!

🫆 හසිත මධුෂාන් | Bright Light

👶

🫆Bless You Kyana 👶
09/12/2025

🫆

Bless You Kyana 👶

06/12/2025
අපි ඇලට දොලට, පාරට, කොටින්ම අල්ලපු වත්තට හරි විසිකරපු හැමදේම ස්වභාදහම විසින් ආයෙත් එවලා තියනවා දාපු අයටම අරන් යන්න.. මම ...
05/12/2025

අපි ඇලට දොලට, පාරට, කොටින්ම අල්ලපු වත්තට හරි විසිකරපු හැමදේම ස්වභාදහම විසින් ආයෙත් එවලා තියනවා දාපු අයටම අරන් යන්න..

මම ටොෆි කොලයක් වත් පාරට දාන්නේ නෑ කියන තැන මට තේරෙන කාලෙදි ඉදලා ඉන්නේ.

කොහේ හරි ගිහින් මොනා හරි කෑවොත් එතන bin එකක් නැත්නම් කලිසම් සාක්කුවේ හරි දාගෙන ඇවිත් ගෙදරට ආවහම විසි කරන්නේ...

සමහරවිට විකාරයක් වගේ කියලා හිතුනට මට මේ photo එක දැක්කම ඒ කරන දේ ගැන මාර සතුටුයි.

අපිට හැමෝම වෙනස් කරන්න බෑ එක් එක් කෙනා වෙනස් උනොත් හැමදේම වෙනස් වෙනවා...

අනිත් අයත් දාලා තියෙන්නේ ඉතින් මම දැම්මම මොකද කියන තැන නැතුව කවුරු දැම්මත් මම එහෙම කරන්නෑ කියන තැන මම ඉන්නේ...

අපි තනි තනිව වෙනස් උනොත් හැමදෙයක්ම වෙනස් කරන්න පුලුවම්👍

30/11/2025

🫆🫂🙏

👶

29/11/2025

පුළුවන් විදියට 🫂🙏

Address

Colombo
DA161AY

Telephone

+94774908878

Website

Alerts

Be the first to know and let us send you an email when Bright Light posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share