𝙳 𝚁 𝙴 𝙰 𝙼 ༆

𝙳 𝚁 𝙴 𝙰 𝙼 ༆ හිතේ තියන හීන පාට කරන්න ඔයත් එන්න 🌈😇❤️

නිවන් සුව මැනික ❤️‍🩹මරණය කාටත් පොදුයි නමුත් නොපිපි කැකුළු මිලන වීම දරා ගත හැකිද...?රඹුටන් යනු ඉතා රසවත් ජනප්‍රිය පලතුරක්...
10/08/2025

නිවන් සුව මැනික ❤️‍🩹

මරණය කාටත් පොදුයි නමුත් නොපිපි කැකුළු මිලන වීම දරා ගත හැකිද...?

රඹුටන් යනු ඉතා රසවත් ජනප්‍රිය පලතුරක් නමුදු
එහි අවදානම කොතෙක්ද කියා ඔබට වටහාලනු පිණිස මෙය දැමීමට හිතුනි...

පොඩි දරුවට රඹුටන් දුන්නෙ කවුද ...? ඔබට සිතී මවට බැන වදීවී...ඒත් අයියා කාලා බිම දමා තිබූවක් කටේ දමා ගත් මේ පුංචි මල් කැකුළ මෙලෙස නික්මෙන්නට හේතුවයි...

කොයි දේ දුටුවත් කටේ දමා ගන්නා ඔය වයස ගැන අමුතුවෙන් කිව යුතු නොවේ.අවධාණයෙන් පසු වීමයි කලයුත්තේ.

අහිමි වූ පසු දුක් වෙනවාට වඩා විමසිල්ල බොහෝ අනතුරු වලක්වා ගත හැකිය.

අකාලයේ මිලනු වූ පුංචි රෝස මල ඔයාට උතුම් නිර්වාණය ප්‍රාර්ථනා කරම්...

✍️රසිකා සඳමාලි

08/08/2025

ඇඩෙනවා දෙයියනේ ❤️‍🩹❤️‍🩹 අම්මා අවුරුද්දකට කලින් නැති වෙලා 🥺

ඔයා දැන් දිව්‍යලෝකෙ ඇති ඔයා ඒ තරම් පිංවන්තයි ඔයාව කවදාවත් අමතක කරන්න බෑ ආදරෙයි ගොඩාක්  ❤📸 Credit to Respective Owner
27/07/2025

ඔයා දැන් දිව්‍යලෝකෙ ඇති ඔයා ඒ තරම් පිංවන්තයි ඔයාව කවදාවත් අමතක කරන්න බෑ ආදරෙයි ගොඩාක් ❤
📸 Credit to Respective Owner

" මහමග වැටිලා හිටියත් වතුර උගුරක් දෙන්නෑ " උබලා කියන පොලිස්කාරයා ❤️
16/07/2025

" මහමග වැටිලා හිටියත් වතුර උගුරක් දෙන්නෑ " උබලා කියන පොලිස්කාරයා ❤️

06/07/2025

භාතිය ඇතාගේ දැන් තත්ත්වය...🥺😥❤️‍🩹

අනේ අපි හැමෝම ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු..🙏

04/07/2025

ඒ අම්මට මොනවා හිතෙනවා ඇතිද 🫀😔💗

10/06/2025

එයාලටත් දන්සලක් ❤️‍🩹🙏
ඔයාලත් කන බොන කොටසෙන් ටිකක් බඩගින්නෙ ඉන්න එයාලට දෙන්න 🙏🤍

us on 𝙳 𝚁 𝙴 𝙰 𝙼 ༆

බුදු වෙන්න ඕනේ ❤️🙏
08/06/2025

බුදු වෙන්න ඕනේ ❤️🙏

අවුරුද්දට එක පාරක් ගමන් කරන දුම්රිය 🗣🇱🇰
08/06/2025

අවුරුද්දට එක පාරක් ගමන් කරන දුම්රිය 🗣🇱🇰

එහේ දැන් ගොඩක් ලස්සන ඇති! 🥺🤍🕊️
06/06/2025

එහේ දැන් ගොඩක් ලස්සන ඇති! 🥺🤍🕊️

04/06/2025

ඒ කොල්ලට මාර හයියක් 🫀💗❤️
හැමෝටම ලැබෙන්න ඕනේ මේ වගේ යාලුවෝ ටිකක් 🫂

Follow us on 𝙳 𝚁 𝙴 𝙰 𝙼 ༆

04/06/2025

අනෙහ් මේ හැ$$$ එපා 🤨

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when 𝙳 𝚁 𝙴 𝙰 𝙼 ༆ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share