පිනෙන් පිරුණු සොදුරු ඡිවිතයකට

  • Home
  • Sri Lanka
  • Colombo
  • පිනෙන් පිරුණු සොදුරු ඡිවිතයකට

පිනෙන් පිරුණු සොදුරු ඡිවිතයකට අප්පමිදං මනුසානං ආයු..
කත්තබ්බං කුසලං.

ධර්මය පදයක් හෝ දැනගෙන ඒ ධර්මයේ ම අප්‍රමාදී ව හැසිරෙන්නට ම මහන්සි ගන්න. ඇසූ ධර්මය උපයෝගී කරගෙන සසුන තුළ උපන් කෙනෙක් බවට පත්වන්නට ම මහන්සි ගන්න. ධර්මයත් දැනගෙන මැරුණු කෙනෙක් වගේ ඉන්නට නම් එපා.!!

අප ගේ භාග්‍යවතුන් වහන්සේට සැබෑ කෘතගුණ සළකන කෙනෙක් වන්නට මහන්සි ගන්න. ඒ පිණිස ම වාසනාව ලැබේවා.. !!!

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when පිනෙන් පිරුණු සොදුරු ඡිවිතයකට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share