STV Channel Sri Lanka

STV Channel Sri Lanka The Most Popular Tv Chaneel Sri Lanka

03/09/2026

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා කලාකරුවාණෙනි
ඔබට සුබ ගමන්...!

අමිලා නදීෂානිගේ අලුත්ම සිංදුව මෙතනින් බලන්න..👇👇
03/09/2026

අමිලා නදීෂානිගේ අලුත්ම සිංදුව මෙතනින් බලන්න..👇👇

අධි මාත්‍රාවෙන්ම ප්‍රේම කරලා අවසානයේ ප්‍රතික්ෂේප වුනත්, නුඹ ලබා දුන...

අධි මාත්‍රාවෙන්ම ප්‍රේම කරලා අවසානයේ ප්‍රතික්ෂේප වුනත්, නුඹ ලබා දුන්න අවංක ප්‍රේමය වෙනුවෙන් ආදරෙයි නම් අවෛරයකින්ම අත්හරි...
03/09/2026

අධි මාත්‍රාවෙන්ම ප්‍රේම කරලා අවසානයේ ප්‍රතික්ෂේප වුනත්, නුඹ ලබා දුන්න අවංක ප්‍රේමය වෙනුවෙන් ආදරෙයි නම් අවෛරයකින්ම අත්හරින්න..! 😔💔🥀

"Deruwa Ridavum" | දැරුවා රිදවුම් - Amila Nadeeshani

Artist : Amila Nadeeshani
Lyrics : Sneha Adeshi De Silva
Production : Dream Work Creations
Music : Sudath Nawalage

අම්ලා නදීෂානිගේ අලුත්ම music video එක අද ඔබ අතට....අධි මාත්‍රාවෙන්ම ප්‍රේම කරලා අවසානයේ ප්‍රතික්ෂේප වුනත්, නුඹ ලබා දුන්න...
03/09/2026

අම්ලා නදීෂානිගේ අලුත්ම music video එක අද
ඔබ අතට....
අධි මාත්‍රාවෙන්ම ප්‍රේම කරලා අවසානයේ ප්‍රතික්ෂේප වුනත්, නුඹ ලබා දුන්න අවංක ප්‍රේමය වෙනුවෙන් ආදරෙයි නම් අවෛරයකින්ම අත්හරින්න..! 😔💔🥀

"Deruwa Ridavum" | දැරුවා රිදවුම් - Amila Nadeeshani.

අභාවප්‍රාප්ත ප්‍රියංකර පෙරේරාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ...
03/09/2026

අභාවප්‍රාප්ත ප්‍රියංකර පෙරේරාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ...

සුබ උදෑසනක් |காலை வணக்கம் | Good Morning...🌈️🌈️️🌹🌻🌻🌼💙🙏
03/09/2026

සුබ උදෑසනක් |காலை வணக்கம் | Good Morning...🌈️🌈️️🌹🌻🌻🌼💙🙏

කියමු බලන්න😁😁Listen Live www.stvlanka.lk
02/09/2026

කියමු බලන්න😁😁

Listen Live www.stvlanka.lk

කියමු බලන්න😁😁Listen Live www.stvlanka.lk
02/09/2026

කියමු බලන්න😁😁

Listen Live www.stvlanka.lk

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ අවසන් කටයුතු හෙට..අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර...
02/09/2026

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ අවසන් කටයුතු හෙට..

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (03) දිනයේ සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසයි.

ඒ මහතාගේ දේහය අද (02) පස්වරුවේ බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙනවිත් එහි තැන්පත් කෙරෙනු ඇත.

කලක් රෝගාතුරව සිටි ප්‍රියංකර පෙරේරා මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබුණි.

මියයන විට ප්‍රියංකර පෙරේරා මහතා 64 වන වියේ පසුවුණි.

ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ ජේ.ඒ මිල්ටන් පෙරේරා මහතාගේ පුත්‍රයකු වූ ප්‍රියංකර පෙරේරා මහතා ජනප්‍රිය ගීත රැසක් ගායනය කර ඇති අතර රංගන ශිල්පියෙකු ලෙසද සිය දායකත්වය ලබාදී තිබුණි.

ප්‍රියංකර පෙරේරා මහතා චිත්‍රපට මෙන්ම ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායක විය...

Address

372 Temple Road , Depanama, Pannipitiya
Colombo
0000

Alerts

Be the first to know and let us send you an email when STV Channel Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to STV Channel Sri Lanka:

Shortcuts

Share

Category