WikiHack - by Thisara Jayanath

WikiHack - by Thisara Jayanath Helping you stay safe online with hacking tips and tutorials. Join the community on YouTube! We create content to help you understand how hackers think.
(2)

📘 About WikiHack
👨‍💻 Founder: Thisara Jayanath
🎓 IT Undergraduate
🛡️ Aspiring Cybersecurity Expert

📌 Welcome to WikiHack – Your Gateway to Ethical Hacking! Learn ethical hacking, cybersecurity fundamentals, and digital safety tips in simple, beginner-friendly ways. So you can protect yourself and others.

📺 Watch & Learn on
✅ YouTube:
🎵 TikTok:
📘 Facebook: /Wi

kiHackOfficial

🔐 Topics We Cover:

Ethical Hacking Tools & Techniques

Cybersecurity Tips & News

Bug Bounty Basics

OSINT & Digital Forensics

Capture the Flag (CTF) Walkthroughs

Real-world Hacking Scenarios (Legally Demonstrated)

🌍 Mission:
To educate and inspire the next generation of ethical hackers and create a safer digital world - one video at a time.

යටවෙලා තියෙන්නේ වටෙන්ම bois 🥲🥹
30/11/2025

යටවෙලා තියෙන්නේ වටෙන්ම bois 🥲🥹

⚠️ SQLMap  - Web Hacking ලෝකේ Automation Tool එක!බොහෝ දෙනා SQLMap කියන tool එක අහලා තියෙනවා.👉 SQLMap කියන්නේ SQL Injecti...
28/11/2025

⚠️ SQLMap - Web Hacking ලෝකේ Automation Tool එක!

බොහෝ දෙනා SQLMap කියන tool එක අහලා තියෙනවා.
👉 SQLMap කියන්නේ SQL Injection vulnerabilities automate කරලා test කරන ethical hacking tool එකක්.
Web applications වල තියෙන SQL Injection vulnerabilities හඳුනාගන්න, test කරන්න, exploit කරන්න භාවිත කරන සියල්ලටම වඩා ජනප්‍රිය open-source tool එකක් තමයි SQLMap කියන්නේ.

👉 Manual SQLi test කරනවට වඩා, SQLMap කියන්නේ
speed + accuracy + automation එකටම දෙන super weapon එකක්!

🔥 SQLMap එකෙන් මොනවද කරන්න පුළුවන්?
✅ Database type හඳුනාගැනීම (MySQL, MSSQL, Oracle, PostgreSQL…)
✅ Vulnerable parameters auto-detect කිරීම
✅ Databases, tables, columns enumerate කිරීම
✅ Password hashes extract කිරීම
✅ WAF detection & evasion techniques
✅ File read / OS interaction (advanced level)

🛠️ SQLMap භාවිතා වෙන්නේ කොහෙද?
🔹 Ethical Hacking & Pe*******on Testing
🔹 Bug Bounty hunting
🔹 Web Application Security testing
🔹 University cybersecurity projects
🔹 TryHackMe / HackTheBox SQLi labs

🧠 Beginner කෙනෙක්ට SQLMap කියන්නේ…
👉 SQL Injection concept එක practically ඇස් දෙකින්ම බලන්න පුළුවන් tool එක.
👉 “Query එකක් vulnerable ද? නැද්ද?” කියන එක seconds කිහිපයකින් confirm කරගන්න පුළුවන්.

මේ වගේ Post කියවන්න මාව Follow කරන්න !
YT - https://l1nq.com/JtvQR
Linkedin - https://acesse.one/OCdjc
Tiktok - https://shorturl.at/yw2Nz

28/11/2025

🔴ඇත්තටම ආපදාවට ලක්වූ හදිසියට Reload එකක් ඕනි අය නම්බර් එක දාන්න.😕

28/11/2025

Flooding 🥲

27/11/2025

දැඩි සුලං තත්වය හේතුවෙන් සිග්නල් ගසා ගෙන ගොස් internet slow ඇති බවට පල වන වාර්තා වල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව ඩයලොග් ආයතනය ප්‍රකාශ කරයි.

ඇත්ත 🥲

🧠💻 TryHackMe , Cybersecurity ලෝකෙට enter වෙන ලේසිම ක්‍රමේ.ඔබ Ethical Hacking, Cybersecurity, Pentesting, Blue Team, SOC,...
26/11/2025

🧠💻 TryHackMe , Cybersecurity ලෝකෙට enter වෙන ලේසිම ක්‍රමේ.

ඔබ Ethical Hacking, Cybersecurity, Pentesting, Blue Team, SOC, Bug Bounty වගේ field එකකට යන්න හිතනවද?
එහෙනම් TryHackMe (THM) කියන්නේ ඔබට පටන්ගන්න හොඳම online platform එක! 🚀

TryHackMe කියන්නේ gamified learning platform එකක් ,
room solve කරන්න තියෙනවා✅
points earn කරන්න තියෙනවා✅
skills level up කරන්න තියෙනවා✅
real-world hacking concepts practice කරන්න තියෙනවා✅

🔥 TryHackMe එකේ special දේවල්:
🔹 Absolute beginners සඳහා step-by-step guidance
🔹 Linux, Networking, Web Hacking, Active Directory, Blue Team, SOC, OSINT වගේ හැම field එකක්ම තියෙනවා
🔹 Hands-on labs (virtual machines + real scenarios)
🔹 Free + Premium rooms
🔹 Kali Linux සමඟ perfect compatibility 🦾
🔹 Certificates & learning paths 🎓

🛠️ ඔයාට TryHackMe එකෙන් ෛගෙනගන්න පුලුවන් මොනවද?
✅ Scanning & Enumeration
✅ Web Vulnerabilities (SQLi, XSS, IDOR)
✅ Privilege Escalation
✅ Network Attacks
✅ Defensive Security (SIEM, logs, SOC)
✅ Real-world attacker mindset

🚀 Beginner කෙනෙක් විදිහට පටන් ගන්න ඕනි විදිහ:
1️⃣ Networking basics
2️⃣ Linux fundamentals
3️⃣ TryHackMe Beginner Path
4️⃣ Daily 1 room challenge
5️⃣ Move to HackTheBox / Bug Bounty

🔥 එහෙනම්අ දම start කරන්න.

💬✨කාලි සිංහලෙන් ඉගෙනගන්න මේ වීඩියෝස් බලන්න...
https://youtu.be/PbxJ9qqZgdw?si=z_Cm3cEe8i2AOUeE
මේ වගේ Post කියවන්න මාව Follow කරන්න !
YT - https://l1nq.com/JtvQR
Linkedin - https://acesse.one/OCdjc
Tiktok - https://shorturl.at/yw2Nz

🔥🖥️ Kali Linux vs Parrot OS - Hacking ලෝකේ සුපිරි Operating Systems දෙක!Cybersecurity ලෝකේට අලුතින් ඇතුල් වෙන්න යන හැමෝට...
25/11/2025

🔥🖥️ Kali Linux vs Parrot OS - Hacking ලෝකේ සුපිරි Operating Systems දෙක!

Cybersecurity ලෝකේට අලුතින් ඇතුල් වෙන්න යන හැමෝටම එන ප්‍රශ්නයක් “Kali ද? නැත්නම් Parrot ද?”

මේ Operating Systems දෙකම Debian මත පදනම්ව තියෙන, pe*******on testing, digital forensics, network analysis, exploit testing වගේ hacking-related tasks සඳහා ඉතාමත් ජනප්‍රිය Linux distros දෙකක්.

🔷 🦾 Kali Linux (by Offensive Security)

- පරණම හා ජනප්‍රියම security distro එක.
- Tool 600+ ක් ඉස්සරහින්ම pre-installed (Nmap, Burp Suite, Metasploit, Hydra, Wireshark, John the Ripper…).
- Stable, reliable, beginner-friendly.
- බොහෝ cybersecurity courses & certifications (උදා: OSCP, CEH) Kali මත පදනම්.
- TryHackMe (THM) විසින් recommend/officially base කරගන්නෙ Kali Linux . එනිසා THM labs වලට perfect.

🦜 🔹 Parrot Security OS (by ParrotSec team)

- Lightweight, faster UI, privacy-focused.
- “Anonsurf” වැනි anonymity tools built-in.
- Cleaner interface, lower resource usage (laptops/VM වලට හොඳ).
- Developer edition එකක්ත් තියෙන නිසා security සහ dev workflow එකක් එකට combine කරගන්න පුළුවන්.
- HackTheBox (HTB) labs වලදී Parrot OS භාවිතා වෙනවා. stability සහ privacy-friendly configs නිසා.

💬✨කාලි සිංහලෙන් ඉගෙනගන්න මේ වීඩියෝස් බලන්න...
https://youtu.be/PbxJ9qqZgdw?si=z_Cm3cEe8i2AOUeE
මේ වගේ Post කියවන්න මාව Follow කරන්න !
YT - https://l1nq.com/JtvQR
Linkedin - https://acesse.one/OCdjc
Tiktok - https://shorturl.at/yw2Nz


🦾 Kali Linux - Ethical Hackers ලාගේ favorite operating system එක!Kali Linux කියන්නේ cybersecurity, pe*******on testing, ...
24/11/2025

🦾 Kali Linux - Ethical Hackers ලාගේ favorite operating system එක!

Kali Linux කියන්නේ cybersecurity, pe*******on testing, digital forensics, OSINT, වගේ ක්ෂේත්‍ර වලට විශේෂිතව නිර්මාණය කළ Linux distribution එකක්. Debian මත පදනම්ව ඇති මේ system එකේ අන්තර්ගතයම හොඳ security toolkit එකක් කියන්න පුළුවන්! 💻

💡 Kali එකේ තියෙන මැජික් එක නම් මෙන්න:
🔹 600+ pre-installed tools (Metasploit, Nmap, Burp Suite, Wireshark, John the Ripper, Hydra, Aircrack-ng, wpscan …)
🔹 Root privileges සහ lightweight performance
🔹 Live USB / VM / WSL / mobile (Kali NetHunter) ලෙස ඕනෑම විදිහකට run කරගන්න පුළුවන්
🔹 Regular updates + Rapid7, OffSec team එකේ solid community support

🧠 ඇයි Ethical Hackersට මෙතනින් පටන් ගන්න කියන්නේ?
Kali Linux කියන්නෙ lab environment එකක් වගේ ඔයාලට authorized systems වල පුහුණුවීමට, exploit කරන විදිහ තේරුම් ගැනීමට, network defense strengthen කරන්න හොදම විදිහක් තමයි kali lab environment එකක් කියන්නේ.

💬✨කාලි සිංහලෙන් ඉගෙනගන්න මේ වීඩියෝස් බලන්න...
https://youtu.be/PbxJ9qqZgdw?si=z_Cm3cEe8i2AOUeE

මේ වගේ Post කියවන්න මාව Follow කරන්න !
YT - https://l1nq.com/JtvQR
Linkedin - https://acesse.one/OCdjc
Tiktok - https://shorturl.at/yw2Nz


GPay ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. මේක ගේන්නේ com bank එකේ visa cards හරහා. ඉස්සරහට අපිට hazzle free payments කරන්න පුලු...
19/11/2025

GPay ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. මේක ගේන්නේ com bank එකේ visa cards හරහා. ඉස්සරහට අපිට hazzle free payments කරන්න පුලුවන් යාලුවනේ. ටිකක් කල් යද්දී හැම bank card එකක්ම add කරගන්න පුලුවන් වෙයි. Shopping වලට ඇත්තටම ලේසී. 🥹😁❤️
ඕගොල්ලෝ මොකද හිතන්නේ??????

Cloudflare 🥲
18/11/2025

Cloudflare 🥲

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when WikiHack - by Thisara Jayanath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share