Thisara Jayanath

Thisara Jayanath Where Learning Meets Cybersecurity. 💯🇱🇰

About WikiHack

Founder: Thisara Jayanath
Software Engineering Graduate (BEng – CCCU) | HTB Top 10% | Aspiring Cybersecurity Professional

WikiHack is an educational platform dedicated to ethical hacking, cybersecurity fundamentals, and digital safety. Our goal is to simplify complex security concepts and present them in a clear, practical way for beginners and technology enthusiasts. We help learners understand how attackers think, enabling them to build stronger defenses and better protect systems, networks, and personal data. Platforms

YouTube:
TikTok:
Facebook: /WikiHackOfficial

Key Areas of Content

Ethical hacking tools and techniques

Cybersecurity tips and industry updates

Bug bounty and vulnerability hunting basics

OSINT and digital forensics

Capture the Flag (CTF) challenges and walkthroughs

Real-world hacking scenarios (legally and ethically demonstrated)

Mission

To educate and inspire the next generation of ethical hackers and contribute to a safer digital environment through clear, practical, and responsible learning resources.

🔐 CyberOps – Ethical Hacking වලට ඔබේ පළමු පියවර!සයිබර් ආරක්ෂණ ලෝකයට පිවිසෙන්න කැමතිද?Programming දැනුමක් නැතිවත්, IT bac...
14/09/2026

🔐 CyberOps – Ethical Hacking වලට ඔබේ පළමු පියවර!
සයිබර් ආරක්ෂණ ලෝකයට පිවිසෙන්න කැමතිද?

Programming දැනුමක් නැතිවත්, IT background එකක් නැතිවත්, මුල සිටම Cybersecurity සහ Ethical Hacking ඉගෙන ගන්න මේක තමයි හොඳම අවස්ථාව.
✅ Sinhala Medium
✅ Beginner Friendly
✅ Practical Lessons with Labs
✅ Lifetime Skills
✅ E-Certificate Included
🎉 සම්පූර්ණ පාඨමාලාව රු. 9,900 ක් පමණයි.
📞 070 556 0555
🌐 www.royalino.lk
🚀 ඔබේ Cybersecurity Journey එක අදම ආරම්භ කරන්න!
Instructor - Thisara Jayanath

🚨 ඔයාගේ WhatsApp එක Hack වෙලාද?මේ දවස්වල WhatsApp account hack / takeover ගැන ගොඩක් දෙනෙක් කතා වෙනවා. 👀ඒක නිසා පොඩි surv...
25/08/2026

🚨 ඔයාගේ WhatsApp එක Hack වෙලාද?

මේ දවස්වල WhatsApp account hack / takeover ගැන ගොඩක් දෙනෙක් කතා වෙනවා. 👀

ඒක නිසා පොඩි survey එකක් කරමු 👇

❓ ඔයාගේ WhatsApp එක කවදාවත් Hack වෙලා තියෙනවද?

📱 ඔයා දැනට WhatsApp use කරන SIM එක මොන network එකේද?

🔴 Dialog
🟢 Mobitel
🔵 Hutch
🟠 Airtel
⚪ වෙනත්

Comment එකේ “Hack වුණා / Hack වුණේ නෑ” + SIM Network එක දාන්න. 👇

උදාහරණයක්:
Hack වුණේ නෑ — Hutch

⚠️ මේක survey එකක් විතරයි. SIM network එකක් hack වෙන්න හේතුව කියලා තවම conclusion එකකට එන්න එපා.

ඔයාගේ experience එකත් comment කරන්න. 🔥

21/08/2026

IDOR Vulnerbility Explained ...

15/08/2026

New IPhone whatsapp security issue

📌 echo "Exploit or Die!" ☠️👑 ලංකාවෙ විශාලතම Online CTF event එක ! මේ Exploit or Die Event එක organize කරන්නෙ CyberTube, ...
12/08/2026

📌 echo "Exploit or Die!" ☠️

👑 ලංකාවෙ විශාලතම Online CTF event එක !

මේ Exploit or Die Event එක organize කරන්නෙ CyberTube, HackKap, Ethix කියන organization ටික එකතු වෙලා. මේ event එකෙ කලින් තිබ්බ event වලට වඩා ලොකු වෙනසක් තියෙනවා. මොකද මේ වෙද්දිත් users ලා 100+ සංබ්‍යාවක් register වෙලා ඉන්නවා.🤘

💯 $Key Points

> Ai Accepted - මෙම තරගය සදහා ai භාවිත කිරිමට ඔබට සම්පූර්ණම අවසර තියෙනවා.

> Online - මේ තරගය අපි සම්පූර්ණම online play කරන්න තියෙන්නෙ මොකද රට වටේම provinces 9 ම cover වෙන්න දැනටමත් players ලා register වෙලා තියෙන්නෙ.

> Live Streaming - අපෙ මේ Exploit or Die Event එක සම්පූර්ණම start කරපු මොහොතේ සිට අවසාන වන තුරුම cricket match එකක් වගෙ live බලන්න පුලුවන්.

> University 20+ - මේ event එකට සෙල්ලම් කරන්න ලංකාවෙ university 20කට අදික සංබ්‍යාවකට අපි මේ වෙද්දිත් invite කරල තියෙන්නෙ.

> Everyone Can Access - event එකට university විතරක් නෙමෙ ඕනෑම කෙනෙකුට, පාසල් යන සිසුවන්‍ට පවා ලේසියෙන්ම register වෙලා play කරන්න පුලුවන්.

> Team or Solo - මේ තරගයට ඔබට තනිවම හෝ team එකක් විදියට play කරන්න පුලුවන්.

> Story Base - මේ ctf event එක සම්පූර්ණම story base event එකක්, එ කියන්නෙ ඔයාගෙ target එක සම්පූර්ණම පැහැදිලියි. කිසිම boring ගතියක් නැතුව play කරන්න පුලුවන්.

> Guest Lecturers - මේ event එක stream එක වෙන අවස්ථාවෙ stream එක බලන අයට වැදගත් කරුණු ඉගෙන ගන්න, එ ගැන කතා කතා කරන්න දේශන කිහිපයක් තියෙනවා.

🚨 ඉතින් මීට වඩා තවත් ගොඩක් දේවල් අපි ලෑස්ති කරලා තියෙනවා. එක පැත්තකින් teams අතර තරගය, ඒ අය play කරන විදිය, එ අයගෙ අදහස් මේ ඔක්කොම එක්ක තනිකර පිස්සුම වැඩක් බලාගන්න පුලුවන්. 😵

✅ මේ තරගය ඉතිහාසයෙ අමතක නොවෙන තරගයක් වෙනවා සත්තයි ඉතින්,

ලංකාවෙ සියලුම පැති වලින්, පෞද්ගලික, රාජ්‍ය, පාසල් ලෙස වෙනසකින් තොරව මේ පවත්වන තරගයට ඔබටත් ආරාධනය කරනව. 😍🙏🤘

🔴 Registration - https://exobcast.xyz/

🔴 Live Stream Channel - https://youtube.com/

( starting date, times අපි ඉක්මනින්ම දැනුම් දෙන්නම් මොකද අපෙ target එක minimum players 300+ register කර ගන්න එක. ) 🐧

අපි බලමු win එක කාගෙ පැත්තටද යන්නෙ කියල 😏

📌 පුලුවන් තරම් message එක share කරල support එකක් දෙන්න certificate කියන එකට වටිනාකමක් දෙන්න පුලුවන් එතකොටයි. ☠️❤️

විශේෂ ස්තූතිය challenges හදන HackKap.

Event එකට sponsor කරන්න අවස්ථාවක් තියෙනවා 👑🎉

☎️ වැඩි විස්තර CyberTube - +94721986326

< සම්පූර්ණයෙන්ම නොමිලේ. >

11/08/2026

Kali Linux වලින් H@CK කරන්න පුලුවන්ද?

09/08/2026

Mobile phone farming ගැන ... 😁

07/08/2026

Windows or Linux for Ethical hackers?

05/08/2026

BITB ගැන සරලව

03/08/2026

WhataApp ගැන මේ දේ දැනගෙන හිටියද?

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Thisara Jayanath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share