Dezign.lk

Dezign.lk Your creative hub! Explore graphic templates, vector art, presets, wedding graphics, and mockups. Elevate your projects effortlessly with our diverse resources.

Fuel your inspiration with our e-books, covering online entrepreneurship and more.

Dezign.lk master package (limited time offer)❤🔥 Dezign.lk ඔන්න අපි,මහන්සි වෙලා Smart විදියට වැඩකරන ඔයලා වෙනුවෙන් ගෙනාවා ...
01/05/2024

Dezign.lk master package (limited time offer)❤🔥

Dezign.lk ඔන්න අපි,මහන්සි වෙලා Smart විදියට වැඩකරන ඔයලා වෙනුවෙන් ගෙනාවා පොඩි Gift එකක්🎁 EDITABLE GRAPHIC TEMPLATE PACK අධික ප්‍රමාණයක එකතුවක් විශේෂ සපුරාගත හැකි මිලකට ඔබ වෙනුවන්ම!!

✅ Fivver, Upwork, photography, හා Graphic Design කරන ඕනිම කෙනෙක්ට අවශ්‍ය වන Templates 10,000+ මෙමpack එකේ අපි ඔයාලට දෙනවා. Premium Editible Templates 5000+ වඩා වැඩි ප්‍රමාණයක් ඉතින් අපි විශේෂ මිලකට ඔබවෙනුවෙන් අවස්ථාව සීමිතයි.

✅ Photography, photo editing හා graphic design කරන අයට වැදගත්වන 60,000+ Lightroom Preset ඇතුළුතවත් වටිනා graphic items වැඩි ප්‍රමාණයක්

✅ ඔන්න මේක video editing කරන, youtube, photography කරන වැඩ්ඩන්ට 20GB වඩා අදික stock video හා stock image විශාල ප්‍රමාණයක් ඔයාලා වෙනුවෙන්..

✅ රු 25000ක් වටිනා e books.අන්තර් ජාලයෙන් මුදල් හොයන්න දැනුම දෙන PDF E Book 50+ කට වඩා වැඩිප්‍රමාණයක්.තවත් බලාගෙන ඉන්න එපා ඔයාගෙ හීන හීනම වෙලා යන්න කලින් දැන්වත් ඔයාගෙ හීන පාට කරන්න පටන් ගන්න.හීනදකින්න ඕනෙ වගේම ඒ හීන වලට යන්නත් ලේසි පහසු නෑ.ඒකට මෙ E-Book ඔයාලට වඩාත් ප්‍රයෝජනවත් වේවි.Course වලටවැඩි ගනන් දෙන්න ඕනි නෑ.

📌 ඔයාට මේ E-Books භාවිතා කරනකොට යම් යම් අපහැදිලි තැන් ගැටලු ආවොත් අපෙන් අහන්න අපි උදව් කරන්නම් අපටපුලුවන් හැම වෙලාවකම.📌

Additional Stuff 🔥[ වාසි පොඩ්ඩ]

✅ Freelancing, ඔයාලගෙ බිස්නස් එකේ , Website එකේ , page ඒකේ Promotion වලට වැදගත්වන Social Media Marketing Post,Banners, Flyers,Business cards, Poster 5000+ වඩා විශාල ප්‍රමාණයක් අපි ඔයාලට දෙනවාඒ විතරක් නෙවෙයි අනිත් ඕනම Editing වැඩ වලට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි Canva කියන්නෙ ඉතින් අපි මේpackage එකේ Canva Pro Premiere 👑එකත් ඔයාලා වෙනුවෙන් දෙනවා templates 520,000 වඩා වැඩි ප්‍රමාණයක්.

💰මේ ඔක්කොටම රුපියල් 999/= ක් පමණයි💰

🤔මෙච්චරටම වටිනාකමක් තියෙනවා නම් ඇයි රු 999/= වගේ මුදලකට ඔයාලට දෙන්නෙ?

හරි අපි ඇත්තම කතා කරමුකො.මතකද කොල්ලනෙ කෙල්ලනෙ ඔයාලට මම කිව්වා මේක gift 🎁 එකක් කියලා.

Gift නම් free දෙන්න එපැයි ?😡.
ඔයාලගෙ වෙලාව මහන්සිය එකතු කරලා බැලුවම මේක ඇත්තටම Gift 🎁 එකක් තමයි හා නැද්ද මං කියන්නෙ.ඔයාලමනිකමට හිතලා බලන්නකො ඔයාල මෙ එකින් එක එක download කර කර හිටියා නම්.

ඔයාලට මෙ pack එකෙන් ප්‍රයෝජන ගොඩාක් ගන්න පුලුවන්.කාලය ඉතුරු කරලා ඔයාලගෙ වැඩ smart සහා professional විදියට කරගන්න උදව්වක් වෙයි මෙක.social media post එකකින්ම මෙ ගාන cover කරගන්න පුලුවන් guys.

-හරි ඒත් free දෙන්නෙ නැත්තෙ😭?

අපිට ඔයාලට දෙන්න ඕනෙ හොදම දේ.එ හොදම දෙ වෙනුවෙන් අපි වැය කරන කාලේ සහ මහන්සිය වෙනුවෙන් තමා ඔයාලාඅපිට ඒ මුදල දෙන්නෙ.ඔයාලටත් සාදාරණයි අපිටත් සාදාරණයි ♥

මෙම දීමනාව සීමිත කාලයක් සදහා පමණයි !!!

ඉතින් $1,000 කට වැඩි වටිනාකමින් යුත් 100+GB ට වැඩි Products ප්‍රමාණයක් සමඟින් සම්පූර්ණ පැක් එකේ මිලRs.999/= පමණයි .

Google Drive Lifetime Access නිසා Expire වීමක් නෑ.

වැඩිවිස්තර දැනගන්න Post එකට පහලින් තියෙන whatsapp button eka click කරල whatsapp එන්න යාලුවනේ අපි කතාකරමු.❤

Package includes

📌Graphic Design Templates 10000+

✳ Adobe Illustrator Templates 5000+

✳ Adobe Photoshop Temples 5000+

⭐📍Additional Stuff📍⭐

වාසි පොඩ්ඩ (එහෙම කිව්වාට පොඩි නම් නෑ හොදේ)

✅ social media marketing post 700+

✅ banners 1600+

✅ flyers 3000+

✅ Facebook covers 100+

✅ business cards 100+

✅ poster 100+

Canva Pro👑

✅420,000+ templates with new designs

✅75 million+ premium stock photos,

videos and graphics

✅3,000+ fonts and more

✅Background remover

✅Unlimited folders for your background

✅Access millions of photos

✅Magically resize your designs

✅Upload customs fronts for your brand

✅Save templates for you and your team

✅Resize designs into custom

dimensions

✅Download designs with transparent

background (png)

📌60,000+ Adobe Lightroom Presents

📌Stock Video and Images 60+GB[PREMIUM]

📌E Books

✳ eBay Drop shipping සිංහලෙන්

✳ Google AdSense සිංහලෙන්.

✳ Fiverr freelancing සිංහලෙන්

✳ Affiliate marketing සිංහලෙන්

✳ Mini jobs සිංහලෙන්

✳ Shopify online store සිංහලෙන්

✳ ව්‍යාපාර සදහා චීනයෙන් භාන්ඩ ආනයනය සහ ආනයන ක්‍රියාවලිය

✳ වෙබ් අඩවි නිර් මාණය(web design) සිංහලෙන්

✳ Online typing Jobs සිංහලෙන්

✳ Propeller ads සිංහලෙන්

✳ Facebook marketing සිංහලෙන්

✳ YouTube marketing සිංහලෙන්

✳ Dialog Ideamart මගින් උපයන අකාරය.

✳ Forex trading සිංහලෙන්

✳ Binary Option සිංහලෙන්

✳ Dark Web සිංහලෙන්

✳ Microsoft office PowerPoint සිංහලෙන්

✳ Microsoft office access සිංහලෙන්

✳ Microsoft office excel සිංහලෙන්

✳ Microsoft office Word සිංහලෙන්

✳ Photoshop මුල සිට සිංහලෙන්

✳ Micro Jobs සිංහලෙන්

✳ Ad.Fly සිංහලෙන්

✳ Google Adsense සිංහලෙන්

✳ Crypto Currency සිංහලෙන්

✳ Dark Web සිංහලෙන්

✳ Etsy Dropshipping සිංහලෙන්

✳ Microworkers සිංහලෙන්

✳ Odesk සිංහලෙන්

✳ PayPal සිංහලෙන්

✳ Shoptify සිංහලෙන්

.lk

Address

Colombo
1010

Telephone

+94727875120

Website

Alerts

Be the first to know and let us send you an email when Dezign.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dezign.lk:

Share