United Democratic Voice

United Democratic Voice Official Page
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ
ஐக்கிய ஜனநாயகக் குரல்
United Democratic Voice

🔴 Official Page 🔴
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ
ஐக்கிய ஜனநாயகக் குரல்
United Democratic Voice

යුක්තිගරුක ශ්‍රී ලංකාවක් බිහිකරනු වස් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ වෙත ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකාවාසී පුරවැසියන් සියළු දෙන...
15/11/2024

යුක්තිගරුක ශ්‍රී ලංකාවක් බිහිකරනු වස් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ වෙත ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකාවාසී පුරවැසියන් සියළු දෙනාටම ගෞරව පූර්ව ස්තූතිය මෙයින් පල කර සිටින්නෙමු.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කළ මොහොතේ පටන් මේ වනතුරු නන් අයුරින් අප වෙත සහයෝගය ලබා දුන්, අපව විශ්වාස කළ සියළු දෙනාගේම කැපකිරීම් මල් ඵල ගන්වන්නට අප වඩ වඩාත් ශක්තිමත්ව යළි නැගී සිටීමට අධිෂ්ඨාන කරගන්නෙමු. මෙතැන් පටන් උදා වන නවමු ශ්‍රී ලංකාවක් තුළ පෙර සේම ඉදිරියටත් ඔබේ හඬ වන්නට එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය බැඳී සිටින්නෙමු.

සත්‍ය වෙනුවෙනුත්, ජනතාව වෙනුවෙත් දිගින් දිගටම නැගී සිටීමට සූදානම් වන අප, යළි යළිත් සිහිගන්වන්නේ එකම දෙයකි.

" වෙනස යනු වරප්‍රසාදයක් නොව අයිතියකි "

යුක්තිගරුක ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඔබේ ඡන්දය භාවිතා කරන්න !
14/11/2024

යුක්තිගරුක ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඔබේ ඡන්දය භාවිතා කරන්න !

දූෂිත දේශපාලනය අවසන් කරන ඡන්දය !
13/11/2024

දූෂිත දේශපාලනය අවසන් කරන ඡන්දය !

ඡන්දය ඔබේ වටිනාම ආයෝජනයයි !
13/11/2024

ඡන්දය ඔබේ වටිනාම ආයෝජනයයි !

11/11/2024

මෙතෙක් කල් තනි තනිවත්, සාමූහිකවත් අපි පුරවැසි ඔබ වෙනුවෙන් බිමේ හඬ නැගුවෙමු. තව දින දෙකකින්, අපේ කැපවීම වෙනුවෙන් විනිශ්චය ලබා දීමේ බලය පුරවැසි ඔබට හිමි වීමට නියමිතයි.
සත්‍යවාදී වූත් යුක්තිගරුක වූත් සර්ව සාධාරණ වූත් ශ්‍රී ලංකාවක් උදෙසා ශක්තිමත් නායකත්වයක් තෝරා පත් කරගැනීමේ තීරණය ඔබ වෙත පවරමින් මෙතෙකින්, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ වන අපි, පවතින මැතිවරණ නීතියට හිස නමමින් අපගේ සියලු ප්‍රචාරණ කටයුතු අවසන් කරන බව මෙයින් දන්වා සිටිමු.

මේ හඬ... මව්බිමේ රාවයයි!!!

11/11/2024

බලය තියෙන්නේ පාලකයෝ අතේ නෙවේ ජනතාව අතේ

11/11/2024

ෆැන්ටැසි වෙනුවට මහ පොළොවේ යථාර්ථය අවබෝධ කරගත හැකි දේශපාලන නායකත්වයකට මනාපය දෙන්න!

11/11/2024

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬට ලැබුනු හඬ
#දූෂණයටවිරුද්ධව

11/11/2024

අපිටත් ජුදාස් කෙනෙක් හිටියා. එයා සල්ලි අරන් අනිත් පැත්තට පැන්නා
#දූෂණයටවිරුද්ධව

11/11/2024

ත්‍රීපෝෂ කම්පැනිය වහන්නේ මන්දපෝෂණය පිළිබඳව ලෝකයෙන් අනතුරු අඟවලා තියෙද්දියි
#දූෂණයටවිරුද්ධව

11/11/2024

2006දි දේශපාලනේ පටන් ගත්ත රන්ජන් රාමනායක ට අනුකම්පා ඡන්ද අවශ්‍ය නෑ.

Address

No: 20, Drive NM Perera Mawatha Rd
Colombo
00800

Website

Alerts

Be the first to know and let us send you an email when United Democratic Voice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share