Chef’s Wife

Chef’s Wife Food Lovers💗🪬
Home Cooking Wife�& Hubby�
Food Photography📸🧿
(3)

සතුට පිරුණු සුභ දවසක්🌸Coffee & Matcha Latte 🍵 fans ゚
18/09/2026

සතුට පිරුණු සුභ දවසක්🌸

Coffee & Matcha Latte 🍵

fans
゚

17/09/2026

ඊයේ බත් පිඟාන මෙන්න මෙහෙමයි බෙදුවේ☺️

fans
゚

Kanchi ' s Food World ස්තූතියි අක්කා මාවත් මතක් කලාට🥰♥️
17/09/2026

Kanchi ' s Food World ස්තූතියි අක්කා මාවත් මතක් කලාට🥰♥️

අද දවල් කෑම වේල ..😊

✅ සුදු බත්
✅ මාළු මිරිස් තක්කාලි හොද්ද
✅ මාළු මිරිසට උයලා
✅ ලීක්ස් මැල්ලුම්
✅ රාබු අල සලාද

මේකත් රස ගැලපුමක් ..😋

මං පළවෙනි වතාවටයී රාබු අලවලින් සලාද / සම්බෝල කෑවේ.. ඇත්තටම ඒක මාරම රහයී.. නිකමටවත් හිතුණෙ නෑ..රාබු අල අමුවෙන් එච්චර රස ඇති කියලා..
රාබු අලවලින් සලාද හදන්න ඉගෙන ගත්තෙ Chef’s Wife පේජ් එකේ චනූ නංඟිගෙන්..😍
ගොඩාක් ස්තූතියි නංඟී, රෙසිපි එකට..❤️
නංඟි ගේ රාබු අල සලාදෙ රෙසිපි ලින්ක් එක මං පහලින් දාන්නම්..දවසක හදලා බලන්නකො , රස කොහොමද කියලා..😉

ඔය මාළු මිරිස් තක්කාලි හොද්දත් මාරම රහයී.. කාලෙකට කලින් ඒකට තිබ්බෙ ලොකුම ලොකු ප්‍රසිද්ධියක්..😁
ඒක මගේ රෙසිපි එකක් නෙවෙයි .. පත්තරේක තිබ්බ එකක්..
ඒ රෙසිපි එක මං හොයලා ආපහු පෝස්ට් කරන්නම්..😉

𝗗𝘂𝗻𝗲 7: Walvis Bay, 🇳🇦 මේ තියෙන්නේ Namibia වල පිහිටි ඩියුන් 7 (Dune 7).  Dune 7 පිහිටා තියෙන්නේ Namibia වේ නැමිබ් කාන්තා...
17/09/2026

𝗗𝘂𝗻𝗲 7: Walvis Bay, 🇳🇦

මේ තියෙන්නේ Namibia වල පිහිටි ඩියුන් 7 (Dune 7). Dune 7 පිහිටා තියෙන්නේ Namibia වේ නැමිබ් කාන්තාරයේ (Namib Desert), වොල්විස් බේ (Walvis Bay) නගරයේ. ඒ වගේම Namibia වේ මෙන්ම සමස්ත අප්‍රිකා මහද්වීපයේ ම පිහිටි උසම (Tallest) වැලි කන්ද (Sand Dune) මේකයි. එමෙන්ම මෙය ලොකයේ උසම වැලි කඳු අතරින් ද එකක් (Ranked among the tallest sand dunes in the world mountain ⛰️)

මෙහි උස ආසන්න වශයෙන් මීටර් 383ක් (අඩි 1,250කට වඩා වැඩි) පමණ වේ.

සවුචාබ් (Tsauchab) ගංගාව තරණය කිරීමෙන් පසු හමුවන හත්වන වැලි කන්ද වීම නිසා තමයි "Dune 7" කියන නම හැදිලා තියෙන්නේ.

කන්ද මුදුනට නැගීම ටිකක් අමාරු වුනත්, මුදුනට ගියාම වටේම ඇති ලස්සන කාන්තාරය සහ ඈතින් පෙනෙන අත්ලාන්තික් සාගරය (Atlantic Ocean) සහා වැලි කන්ද එකට එකතු වෙනවා බලන්නත් පුළුවන්.🥰

මං විශ්වාස කරන දෙයක් තමයි අපි කොච්චර photos, videos ගත්තත්, ලොකේ ලස්සන හරියටම විදින්න පුළුවන් ඇස් දෙකෙන් විතරක් කියන එක☺️

fans
゚ 

සතුට සැනසුම පිරුණු සුභ දවසක්🌸 fans ゚
17/09/2026

සතුට සැනසුම පිරුණු සුභ දවසක්🌸

fans
゚

🎉 Facebook recognised me for starting engaging conversations and producing inspiring content among my audience and peers...
16/09/2026

🎉 Facebook recognised me for starting engaging conversations and producing inspiring content among my audience and peers!

අද රෑ කෑමට…    🔹 Crispy Fried Calamari Rings 🦑    🔹 Crispy Fried Prawns 🦐    🔹 Crispy Fried Onions 🧅    🔹 Salads 🥗  fans...
16/09/2026

අද රෑ කෑමට…
🔹 Crispy Fried Calamari Rings 🦑
🔹 Crispy Fried Prawns 🦐
🔹 Crispy Fried Onions 🧅
🔹 Salads 🥗

fans
゚

16/09/2026

Namibia Road Trip 🇳🇦 | Part 03

📍 Walvis Bay, 🇳🇦
📍 Atlantic Ocean 🌊

fans
゚

දවල්ට…   🔸 උණු උණූ බාස්මති බත්   🔸 හාල්මැස්සෝ යි කංකුන් යි තෙල් දාලා   🔸 පරිප්පු   🔸 මාළු මිරිස් උයලා   🔸 රාබූ සම්බෝල fa...
16/09/2026

දවල්ට…
🔸 උණු උණූ බාස්මති බත්
🔸 හාල්මැස්සෝ යි කංකුන් යි තෙල් දාලා
🔸 පරිප්පු
🔸 මාළු මිරිස් උයලා
🔸 රාබූ සම්බෝල

fans
゚

16/09/2026

සතුට සැණසුම පිරුණු සුභ දවසක්🌸

කොහොමද ඊයේ මෙනු එක🤭

fans
゚

Address

Colombo
10230

Website

Alerts

Be the first to know and let us send you an email when Chef’s Wife posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share