𝓛𝓲𝔂𝓪

𝓛𝓲𝔂𝓪 This is my year of dream coming true! 🦋🎀🥳

I find peace in silence. 🌿🦋🌸🍃
20/02/2025

I find peace in silence.
🌿🦋🌸🍃

ඇයි මෙච්චර මට රිදෙන්නෙ??? මෙච්චර දුකක්???ජීවිතෙත් හරි පුදුමයි… ආපස්සට හැරිලා බැලුවොත් මට සතුටු වෙන්න දේවල් නැතුවම නෙමෙයි...
13/02/2025

ඇයි මෙච්චර මට රිදෙන්නෙ??? මෙච්චර දුකක්???

ජීවිතෙත් හරි පුදුමයි…
ආපස්සට හැරිලා බැලුවොත් මට සතුටු වෙන්න දේවල් නැතුවම නෙමෙයි.. හැබයි මන් focus කරේ මට රිදෙන, දුක හිතෙන තැනම විතරයි…
හැමදේම ගැන ඕනවට වඩා හිතීම, හැමෝගෙන්ම ඕනවට වඩා බලාපොරොත්තු වීම නිසා දන්නෙම නැතුව මන් මාවම ගොඩක් රිද්දගෙන.. 😞

මට මේක නතර කරගන්න ඕනද????
ඔව්… මට සතුට ඕන… මට මගේ සතුට focus කරන්න ඕන… මට මගේ හිතේ නිදහස අනිවාරෙන්ම ඕන…. 🥺

පුරුදු වෙන්න,
කිසිම කෙනෙක්ගෙන් ඕනවට වඩා කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ඉන්න.🌸
ඇගේ තියන කෑලි ගලවලා දුන්නත් ආයෙත් ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්න එපා.🌸
නිතරම හොද සිහියෙන් වචන භාවිත කරන්න, හිස් වචන කටින් පිට කරන්න එපා.🌸
කිසිම කෙනෙක් ඉදිරියෙ තමන්ගෙ හරි වැරැද්ද ඔප්පු කරන්න යන්න එපා… නිහඩව පැත්තකට වෙන්න.🌸
කිසිම දෙයක් නිසා, කිසිම කෙනෙක් නිසා තමන්ගෙ ආත්ම අභිමානය, තමන්ගෙ personality එක දෙවෙනි තැනට දාන්න එපා. තමන්ව පලවෙනි තැනට තියාගන්න.🌸
නිහඩ, සන්සුන්, සාමකාමී මනුස්සයෙක් වෙන්න.🌸
හැමදේටම සිනහවකින් සමුදෙන්න.🌸

මේ විදියට කරන්න… මේ වටින ජීවිතය ලස්සනට ගත කරන්න…

මම ගොඩක් නිදහසට බර කෙනෙක්, මට ඕන peaceful, relax, mindful ජීවිතයක්…
වට පිටෙන් එන හැල හැප්පීම් නිසා ජීවිතය ගොඩක් විඩාබර, අසීරු වෙලාවක,
මට මන් විසින් ලියන reminder එකක් මේක. 😊💜
ඔයත් මම වගේ ජීවිතේ හදාගන්න වෙරදරන කෙනෙක්නම් මේ විදියට කරලා බලන්න…

ලියා…..✍🏻🌿

Vintage Living Room! 🥺💚🧺
06/02/2025

Vintage Living Room! 🥺💚🧺

2025 is my year! 🫶🏻💗✅
31/12/2024

2025 is my year! 🫶🏻💗✅

MERRY CHRISTMAS Y’ ALL! 🎅🏻🎀💗🎄
25/12/2024

MERRY CHRISTMAS Y’ ALL! 🎅🏻🎀💗🎄

New Year, New Era! 🧿🦋🎀           ゚
21/12/2024

New Year, New Era! 🧿🦋🎀

21/12/2024

Address

Colombo 07
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when 𝓛𝓲𝔂𝓪 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share