Gen Z Pods

Gen Z Pods " Welcome to Gen Z Pods, where පරපුරක පම්පෝරිය happens! "

Brought to you by Xposure Media

08/01/2025

අමුක ඩුමුක ඩාන්ස් එක නටන නිසලි!

(Full Podcast එ​ක Gen Z Pods Youtube Channel එකෙන් බලන්න පුලුවන්)

07/01/2025

යාලුවගෙ කෑල්ලට Crush එකක් තිබිලා තියෙනවද ?

(Full Podcast එ​ක Gen Z Pods Youtube Channel එකෙන් බලන්න පුලුවන්)

05/01/2025

කරවල පාත්තිය වටේ වැටකොලු ඉදිලා මට හරි සතුටුයි!! විදි පහකට කියන්න..!

(Full Podcast එ​ක Gen Z Pods Youtube Channel එකෙන් බලන්න පුලුවන්)

03/01/2025

ඔයා ආදරය කරන කෙනා ඔයා ඉස්සරහ ඉන්නවා කියල හිතාගෙන හිතේ තියෙන දේ කියන්න!

(Full Podcast එ​ක Gen Z Pods Youtube Channel එකෙන් බලන්න පුලුවන්)

02/01/2025

Date එකක් මග අරින්න කියල තියෙන ලොකුම බොරුව මොකක්ද ?

(Full Podcast එ​ක Gen Z Pods Youtube Channel එකෙන් බලන්න පුලුවන්)

01/01/2025

Happy New Year..!!! 💕😍

31/12/2024

TRUTH OR DARE - Special EPI - | EPI 32 |
GEN Z PODS | 2024-12-31

(Full Podcast එ​ක Gen Z Pods Youtube Channel එකෙන් බලන්න පුලුවන්)

20/12/2024

කෙල්ලො P**n බලනවද ?

(Full Podcast එ​ක Gen Z Pods Youtube Channel එකෙන් බලන්න පුලුවන්)

**n *x

මුලින්ම ස්තූතියි අපිත් එක්ක ඉන්න ඔයාලට!මාස දහයක් වගෙ පොඩි කාලයක් ඇතුලේ අපි ආපු ගමනේ එක චුටී කඩයිමක් අද පහු කලා. Subscrib...
18/12/2024

මුලින්ම ස්තූතියි අපිත් එක්ක ඉන්න ඔයාලට!

මාස දහයක් වගෙ පොඩි කාලයක් ඇතුලේ අපි ආපු ගමනේ එක චුටී කඩයිමක් අද පහු කලා. Subscribers 5000ක් කියන්නෙ කොයිතරම් ලොකු ගාණක්ද කියන එක Youtube Content කරන අය දන්නවා.

Gen Z Pods Episode 31ක් වගේ වෙද්දි අපි මෙ කඩයිම පහු කරපු එක අපිට විශේෂයි.

මේ වෙනකන් අපිව දිරිමත් කරපු හැමෝටම ස්තූතියි!

17/12/2024

P**n මුලින්ම බැලුවේ අයියලා එක්ක..😁

(Full Podcast එ​ක Gen Z Pods Youtube Channel එකෙන් බලන්න පුලුවන්)

**n *x

16/12/2024

P**n කියන්නේ සාහිත්‍යයක්

(Full Podcast එ​ක Gen Z Pods Youtube Channel එකෙන් බලන්න පුලුවන්)

**n *x

15/12/2024

Millennialsලා මොකද P**n ගැන හිතන්නෙ?

(Full Podcast එ​ක Gen Z Pods Youtube Channel එකෙන් බලන්න පුලුවන්)

**n *x

Address

435/3 Londen Hill, Colombo 05
Colombo

Alerts

Be the first to know and let us send you an email when Gen Z Pods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share