Zee Books.lk

Zee Books.lk Take a Quality Book

05/08/2026

Chethigirl Thank You So Much Dear 🥰🤩🙏

07/07/2026

Order Now 💯🥰😍

02/07/2026

🧬 A/L Biology වලට "🅰️" එකක් ශුවර් කරන "රහස් අවිය" මෙන්න ! 🎯

🟢A/L විභාගයට තවත් තියෙන්නේ ඉතාම සීමිත කාලයක්. මේ කාලය ඇතුළත මුළු Biology විෂය නිර්දේශයම එකම කරුණක්වත් අතපසු වෙන්නේ නැතුව මතක තියාගන්න ලේසිම ක්‍රමය මොකක්ද ? 🤔

🔵පාඩම් පොත් කියව කියවා ඉන්න වෙලාවක් දැන් නැහැ !

ඒ වෙනුවට , විභාගයට ප්‍රශ්න ඇසිය හැකි සෑම සිද්ධාන්තයක්ම කෙටි ප්‍රශ්න විදිහට පුහුණු වෙන්න.

🔴ඒ වෙනුවෙන්ම සැකසූ , නව විෂය නිර්දේශයට අනුව සකස් කරන ලද ,

"A/L Biology පාඩම් අනුව වර්ගීකරණය කළ අනුමාන කෙටි ප්‍රශ්න 2000+ (විස්තරාත්මක පිළිතුරු පත්‍ර සහිත)" පොත් කට්ටලය දැන් ඔබට ලබාගත හැක ! 👇

🔥 මෙම පොත් කට්ටලයේ ඇති
විශේෂත්වයන් ,

🪧විෂය නිර්දේශය 100% ආවරණය ➡️ සම්පත් පොතට (Resource Book) මුල් තැන දෙමින් , සියලුම ඒකක (Units) ක්‍රමානුකූලව වර්ගීකරණය කර ඇත.

🪧අනුමාන කෙටි ප්‍රශ්න 2000+ ➡️ විභාගයේ බහුවරණ (MCQ) සහ ව්‍යුහගත (Structured) ප්‍රශ්න පත්‍රවලට සෘජුවම උපකාරී වන ප්‍රශ්න.

📝 සර්වසම්පූර්ණ විස්තරාත්මක පිළිතුරු පත්‍රය ➡️ ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර පමණක් නොව , එයට හේතුව සහ සම්පත් පොතේ කරුණු පැහැදිලිව දක්වා ඇති නිසා ස්වයං අධ්‍යයනය කරන දරුවන්ට කියාපු රුකුලකි !

🪧කාලය ඉතිරි කර දීම ➡️ මුළු පාඩමක්ම විනාඩි කිහිපයකින් පුනරීක්ෂණය (Revision) කිරීමේ හැකියාව.

🪧ස්වයං ඇගයීම ➡️ තමන්ට අමතක වූ සහ වැරදෙන තැන් ලෙහෙසියෙන්ම හඳුනාගෙන , විභාගයට පෙර ඒවා නිවැරදි කරගැනීමට ලැබෙන හොඳම අවස්ථාව.

🎁 අදම ඇණවුම් කරන ඔබට විශේෂ දීමනා ,

‼️පොත් 02හි සදහන් මිල : රුපියල් 3000/=

එහෙත් , 🥰💯

💰 විශේෂ සන්නාම වට්ටම් මිල :පොත් දෙකම රු.2350/= ක් පමණි!

🚚 දිවයින පුරා බෙදාහැරීම නොමිලේ 🆓😇🆓 නිවසටම ගෙන්වා ගත හැක. (Cash on Delivery හෝ Bank Transfer මඟින් ගෙවිය හැක)

💡 A/L කියන්නේ ජීවිතය තීරණය කරන කඩඉමක්. එක ලකුණකින් Medicine / Bio-Science Selection එක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අවසන් මොහොතේ අවදානමක් ගන්න එපා.‼️

🛍️ ඇණවුම් කරන්නේ කෙසේද?

▶️ඔබේ පිටපත අදම වෙන්කරවා ගැනීමට දැන්ම අපගේ Whats App අංකයට පණිවිඩයක් යොමු කරන්න.

📲 WhatsApp : 070 600 2074

▶️නැතහොත් පහත Link එක හරහා සෘජුවම WhatsApp පණිවිඩයක් එවන්න.

📲 https://wa.me/94706002074

🚚📕නොමිලේ ගෙදරටම ගෙන්වා ගැනීමට :
අදම ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපට එවන්න...🥰😍😇

⛔Chanse එක නම් මිස් කරගන්න එපා. 🪧🚫


😍හැමෝම මග බලන් ඉදපු 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විශේෂ අනුමාන පොත් පෙළ 2026 වසර සඳහා නව මුද්‍රණය දැන් නිකුත් වී ඇත...😍😍✅✅✳️📣ආදරණ...
23/03/2026

😍හැමෝම මග බලන් ඉදපු 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විශේෂ අනුමාන පොත් පෙළ 2026 වසර සඳහා නව මුද්‍රණය දැන් නිකුත් වී ඇත...😍😍✅✅

✳️📣ආදරණීය දෙමව්පියනි...🙏🙏🙏

ඔබගේ දුව/පුතා 2026 වසර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටින්නේ ද? 🎓 එසේ නම් ඔබ අනිවාර්යයෙන්ම මෙය කියවිය යුතුය..✅✅💯💯

✳️🤗5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ 95%ක්ම කොටස් ආවරණය වන පරිදි සකස් කර ඇති ,

(01) 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ගණිත ගැටලු 500.📘
(02) 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරිසරය ප්‍රශ්න 1000.📗

✳️ග්‍රන්ථ දෙක මගින් ඔබගේ දරුවාගේ 3,4,5 ගණිත සහ පරිසරය දැනුම මුල සිට පිරික්සා බැලීම සිදු කරයි.💯

✳️📗📘දරුවාට පහසුවෙන් පිළිතුරු සපයන්න පුලුවන් විදියට සුදු කඩදාසියෙන් තමයි මේ පොත් 2ම නිර්මාණය කරල තියෙන්නෙ.😊

✳️📘📗ඔබගේ දරුවාගේ විභාගයට ගන්න ගණිතය සහ පරිසරය අවසාන පොත් දෙක මෙය පමණකි.....

✳️තවත් කිසිදු පොතකට මුදල් 💰වියදම් කරන්න ඕන වෙන්නෙ නෑ.⛔❌❎

✳️🤗මෙම පොත් 2 මගින් පහසුවෙන් විශය නිර්දේශයට අදාල සියලුම තැන් ආවරණය කරගන්න පුලුවන් 📗❤️

✳️🤗මේ හැම ප්‍රශ්නයක්ම යල් පැනගිය ප්‍රශ්න නෙවෙයි .....ශිෂ්‍යත්ව Exam Paper එකේ ආකෘතියට අනුව තමයි හදල තියෙන්නෙ.📘💯

✳️🤗ඒ වගේම තමයි මෙහි විස්තරාත්මක පිලිතුරු පත්‍රයක් අඩංගු වේ.❤️💯

✳️🤗ඊට අමතරව දිවයිනේ ඕනම තැනකට Free Dilivery කරන්න අපට පුලුවන්...😊💯

✳️වැඩි විස්තර සදහා 070 6002074 (Whats App)

*🟡පොත් 2හි මිළ ගණන් පහත පරිදි වේ...

*🟢5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය ගණිත ගැටලු 500 - රු.950/=

*🔵5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය පරිසරය ප්‍රශ්න 1000 - රු.950/=

*🤗ඔබ විසින් පොත් 2ම එකවර ඇණවුම් කර ගෙදරටම ගෙන්වා ගන්නෙ නම් Dilivery ගාස්තුවක් අය නොකෙරේ ❤️

✳️පොත් 2ම මිළදී ගන්න ඔයාට ශිෂ්‍යත්ව විභාගයට අනිවාර්ය ඉංග්‍රීසි වචන සහ වාක්‍ය රටා 1000+ ක පොතත් නොමිලේම (Free)💯 ලබා ගන්න පුලුවන්. 🥰😍

*🤗පොත් 2හිම මිල පුංචිම පුංචි රු.1900/=ක් පමණයි..📔❤️

🤗Dilivery Free 🚚🚚😊

*😊✅මෙම මස විශේෂ වට්ටම් සහිතව ඔබටත් මිලදී ගැනීමට හැකිය 💯📣

*Chanse එක නම් මිස් කරගන්න එපා 🥰😍🫀

📘📗📕තොග ගැණුම්කරුවන් සඳහා විශේෂ වට්ටම් සහිතයි. 😍🥰💯💯💯

​ #පරිසරය #ගණිතය

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Zee Books.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share