Purple Heart With HIRU

Purple Heart With HIRU Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Purple Heart With HIRU, Digital creator, University Of Kelaniya, Colombo.

ප්‍රාණෙ දිය කල ප්‍රේමෙටඅවුලුවන ගිනි තරමටවැටෙන කදුලක් ගානෙමහිනාවද උබ පැතුවෙමඅමතකද බන් ලෝකෙටසොබාදහමයි නීතියඅහන දවසක නඩුවටක...
19/07/2025

ප්‍රාණෙ දිය කල ප්‍රේමෙට
අවුලුවන ගිනි තරමට
වැටෙන කදුලක් ගානෙම
හිනාවද උබ පැතුවෙම

අමතකද බන් ලෝකෙට
සොබාදහමයි නීතිය
අහන දවසක නඩුවට
කොහේ නම් සැගවෙන්නද❤️‍🩹

හිරු ✨

හිතුවෙවත් නැති විදියටනොහිතනා දේ වෙනකොටහිතනවද මන් නොකියමහිතෙන් ඈතට යන බව❤️‍🩹   හිරු ✨
17/07/2025

හිතුවෙවත් නැති විදියට
නොහිතනා දේ වෙනකොට
හිතනවද මන් නොකියම
හිතෙන් ඈතට යන බව❤️‍🩹

හිරු ✨

හීන වල ඉද හින හිලාකනට හෙමිහිට මුමුනනාප්‍රේමයේ කවි නෑහෙනාතරම් දුර උබ ඉගිලිලා..❤️‍🩹        හිරු ✨
16/07/2025

හීන වල ඉද හින හිලා
කනට හෙමිහිට මුමුනනා
ප්‍රේමයේ කවි නෑහෙනා
තරම් දුර උබ ඉගිලිලා..❤️‍🩹

හිරු ✨

හිතේ ඇවිලෙන ගින්නකනොකී හිදැසක් තිබුනමඅසම්මතයත් සුන්දරසම්මතෙන් පිට පැන්නම 🥀       හිරු ✨
16/07/2025

හිතේ ඇවිලෙන ගින්නක
නොකී හිදැසක් තිබුනම
අසම්මතයත් සුන්දර
සම්මතෙන් පිට පැන්නම 🥀

හිරු ✨

Address

University Of Kelaniya
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Purple Heart With HIRU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share