02/11/2024
රාගයෙන් තොර, සඳ එළිය සේ අචින්ත්‍ය වූ ප්‍රේමයක් ඇත්දැයි යමෙක් විමසුවොත්, එවන් ප්‍රේමයන් ලොව පවතින බව මම කියමි. ලෝකය සදාකාලික නොවන බැව් දැනම එවන් ප්‍රේමයන් සොය සොයා ගම් දනව් පීරමින් සැරිසරන හදවත් මෙලොව තවමත් ඇති බව මම ඔහුට හෝ ඇයට කියමි!
ස්නේහයේ නගරයයි සිත මගේ..,
මාවතක් හෝ නොවූ රාගයේ...
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්, කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ...