ඉරාගේ කවය - Ira's circle

ඉරාගේ කවය - Ira's circle Think.... judge.... express....

වීරයෝ උනේ හැමදාම වගකීම තේරුම් ගත්ත මිනිස්සු.... ඒකට දක්ෂයෙක් වෙන්නම ඕන නෑ❤️
12/02/2025

වීරයෝ උනේ හැමදාම වගකීම තේරුම් ගත්ත මිනිස්සු.... ඒකට දක්ෂයෙක් වෙන්නම ඕන නෑ❤️

කියවගෙන යනකොට ෆිල්ම් එකක් වගේ දැනෙන පොතකින් ෆිල්ම් එකක් ගහපුවහම ....❤️🎞️අද සිට....කන්දක් සේ මා... 💔වගේ නොවේවා.
12/12/2024

කියවගෙන යනකොට ෆිල්ම් එකක් වගේ දැනෙන පොතකින් ෆිල්ම් එකක් ගහපුවහම ....❤️🎞️
අද සිට....
කන්දක් සේ මා... 💔වගේ නොවේවා.

14/11/2024

මෙවර මහ මැතිවරණය අපේක්ෂිත නියෝජිතයින් බෙදී යාම පිළිබඳ මාගේ පුරෝකථනය....
NPP. 115 +16=131
SJB. 52+09=61
NDF. 10+03=14
ITAK. 09+02=11
SLPP 01+01=02
EPDP. = 02
TMTK =01
MC. =01
AITC. =01
TMVP. =01
SJB 0+01=01 dilith
.. දිස්ත්‍රික් අනුව
කොළඹ 🧭12☎️05🧯01
ගම්පහ 14/4/1
කළුතර 7/3/1
ගාල්ල 7/2
මාතර 5/2
හම්බන්තොට 5/1/1
කෑගල්ල 6/2/1
රත්නපුර7/3/1
අනුරාධපුර 7/2
පොළොන්නරුව 4/1
මහනුවර7/4/1
මාතලේ 4/1
නුවරඑළිය 3/4/1
කුරුණෑගල 10/04/1
පොත්තලම 4/1
බදුල්ල 5/3/1
මොණරාගල4/2
අම්පාර ්2/4/1itak
ත්‍රිකුණාමලය 1/4/1itak
මඩකලපුව itak02/slmc01/Tmvp01/Sjb01
යාපනය 3itak/01aitc/01epdp/01tmkk
වන්නේ02Itak/01npp/01sjb/01epdp

ලංකාවේ පළවෙනි වතාව වෙන්නත් පුළුවන් Best Picture Award එක දෙමළ චිත්‍රපටයකට හිමි වුණ... නිර්දේශ උනේ ප්‍රසන්න විතානගේ  ගාඩි...
07/11/2024

ලංකාවේ පළවෙනි වතාව වෙන්නත් පුළුවන් Best Picture Award එක දෙමළ චිත්‍රපටයකට හිමි වුණ... නිර්දේශ උනේ ප්‍රසන්න විතානගේ ගාඩි ත් ජගත් මනුවරණගේ රහස් කියන කඳු ත්....
🎥රහස් කියන කඳු කොටුවෙ රිකී එකෙනුත්
🎥 ගාඩි බොරැල්ලේ ලීඩෝ එකෙනුත් බැලුවට
විසාකේසගේ මනල් බලන්න ලැබුණෙම නෑ. අන්තිමට සංස්ථාවේ තරංගනී හෝල් එකේ තිබුණු ප්‍රදර්ශනයකදී බැලුවා....
හෝල් එකෙන් එළියට ආවෙ මේ රටේමේ වගේ චිත්‍රපටිත් හැදෙනවනේ කියන සතුටත් ... මේකට best picture හම්බුනේ නැත්නම් ලංකාවේ ඉඳලා වැඩකුත් නෑ. කියලා හිත හිත...

ගම වටේම ගංවතුරන් යටවෙලා  වැස්සේ ගෙදරටම කොටු වෙලා ඉන්න වෙලාවක ,ඒ වයිබ් එකම තියෙන මලයාලියක් සෙට් උනා කියන්නේ.... සුපිරිම p...
12/10/2024

ගම වටේම ගංවතුරන් යටවෙලා වැස්සේ ගෙදරටම කොටු වෙලා ඉන්න වෙලාවක ,ඒ වයිබ් එකම තියෙන මලයාලියක් සෙට් උනා කියන්නේ.... සුපිරිම plot එකක් ❤️
Ullozhukku(2024) 7.6/10 IMdb🍿
Must watch movie 🎥

11/10/2024

පෙට්ටි ගෙවල් - මහ හෝටල්
වැටකෙයා ලඳු - පොල් රුක්පාවල්
අතරින් රිංගං - එන පිණි හුළං
වැදි වැදි -විඳ විඳ රළදෙස බලන්
යන එන ගමනට හෝරා ගණන්

අරගෙන නොදැනෙන මුදලක් අපෙන්
කුමරිලා රැජිනලා දෙන සැප වනම්..!

✍️ ඉරා

01/10/2024

Sunday science.....
නිල් කට්රොල් දෙහි ඇඹුලෙන් වර්ණ විපර්යාසය....

සජිත්ව පරද්දන්න රනිල් උදව් කළා කියලත් ස්තූති කරලත් රනිල් නැත්නම් සජිත් ජනපති කියලා ත් පෝස්ට් සොයා වෙනව දැක්කා මේක බැලූ බ...
24/09/2024

සජිත්ව පරද්දන්න රනිල් උදව් කළා කියලත් ස්තූති කරලත් රනිල් නැත්නම් සජිත් ජනපති කියලා ත් පෝස්ට් සොයා වෙනව දැක්කා මේක බැලූ බැල්මට ඇත්තක් වගේ තමයි පෙනෙන නමුත් ඇත්ත ඒකමද.
ඒක විසඳගන්න අපට පොඩ්ඩක් න්ද ප්‍රතිඵල විශ්ලේෂණය කරලා බලන්න වෙනවා . හුඟක් අය මේක දිග හින්දා කියවන්නේ නැති හින්දා ප්‍රතිඵලය මුලින්ම කියලා පටන් ගන්නම්කෝ. ඇත්තටම ඒක එහෙම නැහැ. ඇත්තම රනිල් ඉල්ලපු එකේ පාඩුව තියෙන්නේ මලි මාවට නැත්තං මාලි මාව සීයට පනහක් පන්නත් ඉඩ තියෙනවා
හරි බලමු දැන් මේක කරන හැටි ට ඕන වෙනවා 2020 මහ මැතිවරණ ප්‍රතිඵල 24 ප්‍රතිඵල සහ ඡන්ද දායකයින්ගේ ඡන්ද ප්‍රකාශ කිරීමේ අභිලාෂයන් පිළිබඳ අවබෝධය .
හරි වැඩේ කෙටියෙන් මෙහෙමයි .2020 මහ මැතිවරණය කියන්නේ සජිත් පැරදිලා ගෝඨාභය ජනාධිපති වුණාට පස්සෙ තියෙන මැතිවරණය. ඒකෙ ප්‍රතිඵල වලින් යූඑන්පී වල තියන ඡන්ද ගාන ගත්තහම එනවා. ඒ අයගේ ඇත්තටම තියෙන පියෝ යූඑන්පී ඡන්ද පදනම. ක් රනිල් ඇවිල්ල කඩනවනම් කඩන්න ඕනේ ඔන්න ඔය ඡන්ද.
ඡන්ද ඉතිහාසයේ බලපුවහම අපට අපේ රටේ ඡන්ද කොට්ඨාස හා එක්සත් ජාතික පක්ෂය අතර සම්බන්ධය අනුව ඡන්ද කොට්ඨාස වර්ග තුනක් හොයාගන්න පුළුවන්
1.යූඑන්පී බහුතර ඡන්ද තියෙන යූඑන්පී බලකොට උදාහරණය මැද කොළඹ නුවරඑළිය මස් කෙලිය මඩකලපුව
2. දෙපැත්තටම බලය විටින් විට මාරු වෙන පාවන ඡන්ද වලින් තීරණය වන ඡන්ද කොට්ඨාස රත්මලාන මොරටුව
3. යූඑන්පී හැමදාම පරිදින පොදු පෙරමුණු බලකොටු
කඩුවෙල මහරගම ු අත්තනගල්ල
ඉහත වර්ග තුනේ ඡන්ද සංඛ්‍යා ප්‍රතිශත වෙනස්වීම 2020 -24 සළකා බැලීමෙන් අපි දැකපු නිරීක්ෂණය තමයි මේ1.වර්ගෙ කොට්ඨාසවල යූඑන්පී ඡන්ද වලින් තුනෙන් එකක වගේ ප්‍රමාණයක් රනිල්ට වැටිලා ඒ කියන්නේ සජිත්ගෙ ඡන්ද රනිල් කඩලා
හැබැයි 2 සහ 3ෙවර්ගයේ කොට්ටාස් වල සජිත්ති 2020 ඡන්ද ප්‍රමාණය 2024 වෙනකොට අඩුවෙලා තියෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයකින් මේක ඔයාලට බලාගන්න මම උදාහරණයක් විදිහට 1.මැද කොළඹ2. රත්මලාන සහ 3.හෝමාගම ඡන්ද න් වල ප්‍රතිශත යටින් දාලා තියෙනවා 2020 ඉඳන් 24 වෙනකොට කොහොමත් ඡන්ද අඩුවීමක් වෙන්න ඕන සම්ප්‍රදායික පක්ෂයක ින් ඡන්ද මරණ සංක්‍රමණ ය වගේම නිසා . අලුතින් එකතු වෙන තරුණ ඡන්ද ජනප්‍රියතාව වන වැඩි මාලිමා වගේ පැත්තට හැරෙන නිස 2.3. ඡන්දදායකයින්ගේ රනිල් වෙනුවෙන් චන්දෙ දාලා තියෙන්නේ ගියපාර ගෝඨාභයට දාපු අතිශය බහුතරය . ඒ කියන්නේමේ පාර රනිල් නොඉල්ලුවා නම් ඒ ගොල්ලන්ට ඡන්දෙ දාන්න වෙන්නේ එක්කෝ නාමල්ට නැත්තං දි ලිත්ට් මේ නැත්තං චන්දෙ නොදා ඉන්න හෝ මාලිමාවට දාන්න වෙනවා
ංකාවේ ඡන්ද සිතියම අනුව 1. වර්ගයට අයත් ඡන්ද කොට්ඨාස ගාණත් ඒවායේ ජන සංඛ්‍යා ගත්තහම දෙක තුන වර්ග වලට අයත් ඡන්ද කොට්ඨාස වලට වඩා ගොඩක් අඩුයි
2020 මං මේකට සිතියම මං මේකට ඇටෑච් කරා. ඒකෙන් බලාගන්නකෝ
දැන් එම රනිල් ගත්ත ඡන්ද ලක්ෂ 22කට ඒකෙන් උපරිම උනොත් එක යටතට පෙනෙන ඡන්ද ලක්ෂ හතක් ඇති එතකොට සජිත්ගේ ඡන්ද ලක්ෂ හතක් රනිල් කඩලා
විසි දෙකෙන් පහළොවක් කාට වැටෙයිද කියලා පැහැදිලිව කියන්න බෑ .ඒ අය දිනයි කියලා හිතන අපේක්ෂකයා පැත්තට ම හැරෙන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා මාලි මාව පැත්තට ම අවම ඡන්ද ලක්ෂ අටක් දහයක් හැරුණොත් මාලිමාවේ පනස් අය හැට හය වෙනවා. දැන් තේරෙනවනේ වැඩේ උඩින් බලලා කීවට ඇත්තටම රනිල් කැඩුවේ කාගේ ඡන්ද කියලා
ඡන්ද කියන්නේ ඉලක්කම්ම නෙමේ හැඟීම අපි ප්‍රායන් අභිලාෂයන්
රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගත්ත සටන් පාඨය රනිල් නැත්නම් නෑ ඒ නිසා ඡන්ද සජිත්ට ඒ ඡන්ද සජිත්ට වැටෙන් නෑ.
අපේ ඡන්ද කැඩුවා කියලා වැලලෙන්න වත් , සීය නිසා දිනුවා කියලා හෑලි ලියන්නවත් ඕනේ නැහැ. සුභ රාත්‍රියක්.

සතුට සමරන්න කලින්ම ඔහු යන්න ගිහින්....😥
22/09/2024

සතුට සමරන්න කලින්ම ඔහු යන්න ගිහින්....😥

21/09/2024


ජයග්‍රහණයෙන් මතු විජයග්‍රහණය කරා..

මේ නිශ්චිත මොහොතේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳ තවදුරටත් අනුමානයන් , අනාවැකි අවශ්‍ය නොවන්නේ එය පොදු ජන ජයග්‍රහණයක් දෙසට මේ වන විටත් දෝලනය වී හමාර බැවිනි .එනිසා තවදුරටත් ජයග්‍රහණය පිළිබඳ ලිවීම වඩා එහි ප්‍රතිඵලය හා ඉන් මතු ඇතිවන තත්ත්වයන් පිළිබඳ සිතීම වැඩදායකය.
මේ ජයග්‍රහණය ශ්‍රී ලංකා මහ පොළොව මත ් ජය ලැබූ ප්‍රථම ජන අරගලය ලෙස ඉතිහාසය එක් වන අතර එය ා පෙර පැවති අන් සියලු ම ජන අරගල වලින් වෙනස් වන්නේ එය හදවත මෙන්ම බුද්ධියද වෙහෙසවා ලද ජයග්‍රහණයක් නිසාය . අරගලයට පූර්ව රාත්‍රියක ිහඬ නිසංසල බව දැරුවා සේම අරගලය ජය හිරුගෙන් ආලෝකවත් උදෑසන ප්‍රබෝධ යක් ජයමහජනතාව කරා රැගෙන එනු ඇත. එ ම ප්‍රබෝධමත් අපේක්ෂාව ශිෂ්ඨසම්පන්න දේශපාලනයක ආරම්භක බීජය මහපොළව මත රෝපණයට සුදුසුම වේලාව වනු ඇත. මේ පැළෑටිය දල්ලෙන්ම ගලවා ඉවත් කිරීමට මෙ රට අරක්ගත් පාදඩ දේශපාලනය හා එය මෙහෙයවන ප්‍රභූ පැලැන්තිය ේ සියලු ම උත්සාහයන් දරනු ඇත.

ජයග්‍රාහකයා ලබන ජ යග්‍රහණයේ බරද සුළු පටු නොවේ.මේ අභියෝගා ත්මක මොහොතේ ලබන බාරදූරම වගකීම වන්නේය.
ජනතා ජයග්‍රහණය ප්‍රබෝධය ජනතාව විඳින අතරම ඒ ජයග්‍රහණයට පියවරුන් සැමතින් මතුවිය හැකිය . මාඕ සේ තුන්ලා ලෙනින්ලා චේ ගුවේරා ලෙස ඔවුන් පෙනී සිටිමින් ජයගහණයේ සතුරන්ට ආයුධ සපයනු ඇත . මොවුන් කළමනාකරණය කරගැනීම මේන්ම ලබාගත් පොදු ජයග්‍රහණය නිවැරදි සංවර්ධන මාවතකට දිශානත කර ගැනීමට අවශ්‍ය පරිණත භාවය සහ පෞරුෂය ජයග්‍රාහකයා සතු නම් වටී. තවද ඊට අවශ්‍ය විෂයානුබද්ධ දැනුම තවදුරටත් නිවැරදි තැනින් අවශෝෂණය කර ගැනීමට අවශ්‍ය නම්‍යශීලීත්වය හා කැපවීම ඔහු ළඟා කරගත යුතුය.
මේ නිශ්චිත මොහොතේ ලබාගත් පොදු ජනතා ජයග්‍රහණය කූටප්‍රාප්තිය කරා රැගෙන යාමට මේ කණ්ඩායමට අවශ්‍ය දිරි දීම මහජනතාව සතු යුතුකමකී.මේ අභියෝගයාත්මක මොහොතේ එවැනි දුෂ්කර මාවතක පියනගෙන විට අවශ්‍ය ය කැපවීම විනය අවබෝධය හා ඉවසීම මහජනතාව සතු වුවෝත් හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක වනු ඇත
✍️ ඉරා.
2024.09.21
පස්වරු.5.0

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ඉරාගේ කවය - Ira's circle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share