Srilanka Rastafari Movement

Srilanka Rastafari Movement Rastafarian way of life. One love, one heart, let's get together and feel alright!
❤️💛💚

🔱Har Har Mahadev🔱
07/02/2026

🔱Har Har Mahadev🔱

09/01/2026

Boho Dreads 🖤✨️🇬🇳
📞 0768978887 | 0729109090
Sadeep Niranjaya | Kat Dumitru

🙏
27/11/2025

🙏

31/10/2025
Underground ඉතිහාසයේ 🦋INTHEMOMENTනම රන් අකුරින් ලියූ වගයි!
18/10/2025

Underground ඉතිහාසයේ 🦋INTHEMOMENTනම රන් අකුරින් ලියූ වගයි!

18/10/2025

History Made! ✨🧚

අද තමයි දවස 🥳 | It's Happening Now! 💀•See you there 🔥
18/10/2025

අද තමයි දවස 🥳 | It's Happening Now! 💀

See you there 🔥

18/10/2025

කාලගුණය යහපත් 🦋

🦋
18/10/2025

🦋

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Srilanka Rastafari Movement posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

රස්තා

රස්තා නැතිනම් රස්තාෆාරි කිව්වම අපේ රටේ බොහෝ අය හිතන්නේ රස්තියාදුකාරයෝ කියලයි.. එත් සැබෑවටම රස්තාෆාරි යනු කුමක්ද? රස්තා යනු ජනතාවගේ ව්‍යාපාරයක්. අද්‍යාත්මික දුෂ්ඨබවට විරුද්ධව සියල්ලන්ටම සමාන අයිතීන් වෙනුවෙන් ක්‍රියත්මකවන. ගෝලීය ජීවන රටාවක් දක්වා පැතිරුනු මෙය ශ්‍රී ලංකාවේ නොදැනුවත් දුර්මත නිසා කිළුටි වී ඇති තත්වයක් තුල ආගමික සංකල්පයෙන් ඔබ්බට ගොස් දේශපාලනික දර්ශණයක් බවට පත්ව ඇති රස්තාෆාරී ව්‍යාපාරය සම්බන්ධව අපේ රටේ සිංහල කතා කරන ජනතාවට අදහසක් දීමත් ඒ තුලින් යම් බලයක් ගොඩනැගීමත් කල හැකිනම් මිනිසුන්ගේ ජීවිත මීට වඩා ලස්සන කරන්න පුළුවන්. රට මීටවඩා ලස්සන තැනත් කරන්න පුළුවන්. උන්වහන්සේගේ ආශිර්වාදය සියල්ලන්ටමයි - කිසිවෙකුටත් ශාපයක් නොවේ - යාහ් රස්තාෆාරි ! ❤️💛💚