අමු News

අමු News Political Content

ඩොනල්ඩ් ට්‍රම්ප් යුද්ධය නවත්වන දවස කැලුම් ජයසුමන කියයි!ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුධ උන්මාදයෙන් කරන යුද්දයක් ලෙ...
03/04/2026

ඩොනල්ඩ් ට්‍රම්ප් යුද්ධය නවත්වන දවස කැලුම් ජයසුමන කියයි!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුධ උන්මාදයෙන් කරන යුද්දයක් ලෙස බොහෝ ය වර නැගුවද එය සත්‍යයක් නොවන බවත් එය ඇමරිකාව මියෙම්වා රැකෙම්වා පන්නයේ මැදිහත් වීමක් බවත් කරුණු සහිතව පෙන්වා දෙයි.

ඒ පිළිබඳව කල සම්පූර්ණ හෙළිදරව්ව පහතින්

https://youtu.be/cP4Ix3KrNCQ

විමල් වීරවංශ පරලොව යවන්න බාර දුන්නේ මට ජනතා විමුක්ති පෙරමුණ හැර යාමට ආසන්නයේ පක්ෂය තුල තිබූ විරසකය මැද විමල් වීරවංශ සමඟ ...
03/04/2026

විමල් වීරවංශ පරලොව යවන්න බාර දුන්නේ මට

ජනතා විමුක්ති පෙරමුණ හැර යාමට ආසන්නයේ පක්ෂය තුල තිබූ විරසකය මැද විමල් වීරවංශ සමඟ වෛර බැඳගත් ජවිපෙ නායකයින් විමල් වීරවංශව අවසන් කිරීම සඳහා එදා ජවිපෙ බෝල්ෂාවික් පක්ෂයේ දැඩි මතධාරී ක්‍රියා කාරිකයෙකු වූ අනිල් ශාන්ත නම් වූ මා ඒ කටයුත්ත බාර ගත්තේ ඉතා කැමැත්තෙන්. එයට සකස් කල සැළසුම ඇසුවහොත් ඔබ පුදුම වනු නිසැකයි.

ඒ පිළිබඳව කල සම්පූර්ණ හෙළිදරව්ව පහතින්

https://youtu.be/ZLGBO0WBwGY

බිමල් රත්නායකගේ කයිවාරු කෝච්චියේ හැපෙයි!දිත්වා සුළි කුණාටුව රටේ ජනතාවගේ අඳිවතේ සිට සොරා ගෙන ගොස් මාස 04 කට වැඩි කාලයක් ග...
01/04/2026

බිමල් රත්නායකගේ කයිවාරු කෝච්චියේ හැපෙයි!

දිත්වා සුළි කුණාටුව රටේ ජනතාවගේ අඳිවතේ සිට සොරා ගෙන ගොස් මාස 04 කට වැඩි කාලයක් ගත වී ඇතත් මේ ඔබ දකින්නේ නාවලපිටිය පල්ලේගම රේල් පාර මේ මොහොතේ දිස් වන්නේ මේ අයුරුයි. සුනාමි ව්‍යසනයෙන් රේල් පාරට මීට වඩා විශාල ව්‍යසනයක් එදා දකුණු පළාතේ සිදු උවත් එය ඉක්මනින් යතා තත්වයට පත් කිරීමට එදා පවතී පාලනයට හැකි විය. නාවලපිටිය ජනතාව අද සුසුම් ලමින් ඉන්නේ කවදා නැවත දුම්රියෙන් ගමන් කරන්නට හැකි වේදෝ යන විචිකිච්චාවෙනි.

වීඩියෝව පළමු කමෙන්ටුවෙන්

Address

Borelesgamuwa
Colombo
10290

Website

Alerts

Be the first to know and let us send you an email when අමු News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share