T h o r a Q u o t e s

T h o r a Q u o t e s "ඔබව විශ්වාස කරන්න, ඔබ වෙනුවෙන්"

08/09/2026

සැබෑම දක්ෂයෙක්, පට්ටම ෆීල් එකක් දෙනවා සිංදුවට.! 🖤



T h o r a Q u o t e s 🖤

07/09/2026

❗️❗️හැමෝගෙම දැන ගැනීම පිණිස❗️❗️

සත්තුන්ට කෑම දෙන්න යන්න එපා. ශොපින් බෑග් නිකන් හරි වැටුනොත් කාර්‍ය මණඩලය දැනුවත් කරන්න. එයාලා ඉන්නෙ සත්තුන්ව බලා ගන්න. ඔයලා ආදරේට කරන දේවල් නිසා සත්තු ලෙඩ වෙන්න පුලුවන්.❗️

T h o r a Q u o t e s 🖤

30/08/2026

අදින් ඉවරායී..! තව පැය දෙකක් තියෙනවෝ... 🫡😍

Shoe Fair 2026 👠👟

T h o r a Q u o t e s 🖤

30/08/2026

කොහොමද පොඩ්ඩෝ දෙන්නා...! 😍

T h o r a Q u o t e s 🖤

#2026

16/08/2026

හත්තිකුච්චි විහාරය (Haththikuchchi Viharaya) ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි පුරාණ බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානයක්. එය අනුරාධපුර යුගයට අයත් වැදගත් ස්ථානයක් ලෙස සැලකෙනවා. 🇱🇰🙏

T h o r a Q u o t e s 🖤

#හස්තිකුච්චි #විහාරය

10/08/2026

දෙරණ සරුංගල් සැණකෙලිය 2026



T h o r a Q u o t e s 🖤

31/07/2026

දකුණු පලාතේ කවුරුත් දැකල තියෙන, ගොඩක් අය ගිහිල්ලත් තියෙන ලස්සන තැනකට යමු බලන්න...! 🖤🐦‍🔥

Follow කරල තියාගන්න 🫡

Thora Qoutes 🖤

#ගිනිපෙට්ටිපාලම #මුරුතවෙලජලාශය #වලස්මුල්ල #ජූලම්පිටිය

දකුණෙන් උපදින මනුසත්කම 🫂💝 "සල්ලී සතයක්වත් එපා ඇවිල්ලා අරන් යන්න😔”නොමිලේ මොනවාම හරී මිනිස්සු වෙනුවෙන් දුන්නු නිසාද මන්දා ...
30/07/2026

දකුණෙන් උපදින මනුසත්කම 🫂💝

"සල්ලී සතයක්වත් එපා ඇවිල්ලා අරන් යන්න😔”
නොමිලේ මොනවාම හරී මිනිස්සු වෙනුවෙන් දුන්නු නිසාද මන්දා අපිට ගින්නෙන් කිසිම හානියක් උනේ නෑ. (රස්නෙට බිත්ති ඉරි ගියා පමණයි)
එම නිසා අද ඉදන් හෙට වෙනකම්... Iphone cable සහ USB to TYPE C cable එන හැමෝටම නොමිලේ දෙන්න තීරණය කලා. ❤️🥺

එන්න අද උදේ 10:30 සිට සවස 6:30 ඒනකම් ආයතනය open කරනවා. අවශ්‍ය කෙනෙක් ඇවිල්ලා අරන් යන්න.

T h o r a Q u o t e s 🖤

27/07/2026

කාගෙත් සිත් ගත් පිටකොටුවේ තියෙන පල්ලිය 🕌

පිටකොටුවේ “රතු පල්ලිය” ලෙස ප්‍රසිද්ධ ස්ථානය වන්නේ Jami Ul-Alfar Mosque ය. එය ඉස්ලාම් ආගමික දේවස්ථානයක් (මුස්ලිම් පල්ලියක්) වන අතර 1909 දී ඉදිකරන ලදී. එහි රතු-සුදු ඉරි සහිත විශේෂ ගෘහ නිර්මාණ ශිල්පය නිසා එය ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රසිද්ධ ගොඩනැගිලිවලින් එකක් බවට පත්වී ඇත.

T h o r a Q u o t e s 🖤

゚viralシ

25/07/2026

🦋

T h o r a Q u o t e s 🖤

#

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when T h o r a Q u o t e s posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to T h o r a Q u o t e s:

Shortcuts

Share