Gathi Tv

Gathi Tv WE ARE SOCIAL total event planner

මේ ගානට අරක්කු ගන්න තියෙනවානම් ලංකාවෙත්  .ගනන් ඇහෙනනකොටත් පොඩි ගතියක් එනවා 😄
03/02/2025

මේ ගානට අරක්කු ගන්න තියෙනවානම් ලංකාවෙත් .ගනන් ඇහෙනනකොටත් පොඩි ගතියක් එනවා 😄

මේ ගානට අරක්කු දෙනවනම් ලංකාවේ කොල්ලෝ දන්සල් දෙයි

හීනි ගැටම පීදුනු පහුගිය පාරපැගිරි ගසේ දුටුවද ගෙඩි බරසාරකෙමක් කරලා වාගෙයි නොදමා පෝරකාගෙද අත්ගුනේ මේ හැටි සරුසාරගහටම දෙකකි...
16/01/2025

හීනි ගැටම පීදුනු පහුගිය පාර
පැගිරි ගසේ දුටුවද ගෙඩි බරසාර
කෙමක් කරලා වාගෙයි නොදමා පෝර
කාගෙද අත්ගුනේ මේ හැටි සරුසාර

ගහටම දෙකකි එක නැට්ටේ දඟකාර
එහෙ මෙහෙ වැනෙන හැටි, හරි පුදුමෙකි තාම
වැරදි නොගන් රවුමට ඈතින් පේන
ඇඹුල් දොඩම් ගැන ලියු කවියකි මේක 🤭😏

නව පන්ති සඳහා බඳවා ගැනීම ඇරැඹුණා. ඔබේ දරුවාත් අදම යොමු කරන්න.නර්තන හැකියාව වර්ධනය කර ගැනීම සඳහා.අමතන්න
11/12/2024

නව පන්ති සඳහා බඳවා ගැනීම ඇරැඹුණා. ඔබේ දරුවාත් අදම යොමු කරන්න.නර්තන හැකියාව වර්ධනය කර ගැනීම සඳහා.අමතන්න

🌷🌷🌷🌷
04/12/2024

🌷🌷🌷🌷

16/11/2024

යකඩ ගැහැණිය. 💚

ප්‍රතිපත්ති හදන තැනට, ප්‍රතිපත්තිගරුක අය එවන්න;නීති හදන තැනට, නීතිගරුක අය එවන්න;මුදල් පාලනය කරන තැනට, හොරකම් නොකරන අය එව...
12/11/2024

ප්‍රතිපත්ති හදන තැනට, ප්‍රතිපත්තිගරුක අය එවන්න;
නීති හදන තැනට, නීතිගරුක අය එවන්න;
මුදල් පාලනය කරන තැනට, හොරකම් නොකරන අය එවන්න;

ඒ බලය තිබෙන්නේ ඔබේ අතේ!

கொள்கைகளை உருவாக்கும் இடத்திற்கு, கொள்கையுடையவர்களை அனுப்புங்கள்;
சட்டம் இயற்றும் இடத்திற்கு, சட்டத்தை மதிக்கின்றவர்களை அனுப்புங்கள்;
நிதியைப் பரிபாலனம் செய்யும் இடத்திற்கு நிதியைத் திருடாதவர்களை அனுப்புங்கள்;

அதற்கான சக்தி உங்கள் கைகளிலேயே இருக்கிறது!

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Gathi Tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gathi Tv:

Share