05/04/2026
🚨 O/L ගණිතය පේපරේ ලකුණු 25ක්ම නිකරුණේ අතහරින්න දරුවන්ට ඉඩ දෙනවද? 🚨
"ජ්‍යාමිතිය අමාරුයි..." මේක ගොඩක් දරුවන්ගේ හිතේ තියෙන ලොකුම බයක්. ඒ නිසාම විභාගෙදි මුලින්ම අතහැරලා දාන්නෙත් මේ ප්‍රශ්න ටිකමයි.
හැබැයි හරියට ක්‍රමය අල්ලගත්තොත්, පේපර් එකේ තියෙන ලේසිම සහ දරුවන් හදන්න ආසම කොටස වෙන්නෙත් ජ්‍යාමිතිය කියන එක ඔයා දන්නවද? අන්න ඒ වෙනස දරුවාගේ හිතේ ඇති කරන්න තමයි අපි මේ පොත නිර්මාණය කළේ. ❤️
ජ්‍යාමිතිය ගොඩදාන්න මේ පොතම තෝරාගන්න ඕන ඇයි?
✅ මතක හිටින රටාව: අමතක වෙන ප්‍රමේයයන් ඔක්කොම රූප සටහන් එක්ක ඉතා සරලව වර්ගීකරණය කරලා තියෙනවා.
✅ පසුගිය ප්‍රශ්න: 2000 වසරේ ඉඳන් ආපු හැම කෙටි හා රචනා ප්‍රශ්නයක්ම එකම තැනකින්. වෙන වෙනම පේපර් හොයන්න ඕන නෑ.
✅ ගුරුවරයෙක් ළඟ ඉන්නවා වගේ: ඕනෑම මට්ටමක දරුවෙක්ට තනිවම තේරුම් ගන්න පුළුවන් තරමටම පියවරෙන් පියවර ලියපු සරල විවරණ.
✅ ලොකුම වාසිය: පොතේ ගණන් හදද්දී ගැටළුවක් ආවොත්, කර්තෘ සමග කෙළින්ම සම්බන්ධ වෙලා ඒක විසඳගන්න දරුවාට අවස්ථාව තියෙනවා!
දරුවාගේ O/L ගණිතය ප්‍රතිඵලය 'A' එකකට ගෙනියන්න නම්, මේක අනිවාර්යයෙන්ම දරුවාගේ අතේ තියෙන්නම ඕන පොතක්! 🏆
📦 පොත ගෙදරටම ගෙන්වා ගන්න:
දැන්ම නම, ලිපිනය සහ දුරකථන අංක 2ක් අපිට පහත අංකයට WhatsApp කරන්න.
📲 075 201 9010