CrushTalk

CrushTalk Unveiling Stories, One Crush at a Time

30/07/2026

හැමකොල්ලෙක්ම ආස කරන්නෙ මේ වගේ කෙල්ලෙක්ව තමන්ගෙ කරගන්න🥰💞

හේෂානිගෙ ලස්සන 😘🥰
24/07/2026

හේෂානිගෙ ලස්සන 😘🥰

21/07/2026

එයාගෙ හුරතලේ 💕

14/07/2026

අනේ ඒ හුරතලේ 🥺❤️

13/07/2026

අනේ අනේ දෝණි 💕😌

සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව තම ජීවිතය නැතිකරගත් තරුණයෙකුගේ අතිශය කණගාටුදායක පුවතක් අපිට අහන්න ලැබුණා. මේක හුදෙක් තවත් එක් ප...
13/07/2026

සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව තම ජීවිතය නැතිකරගත් තරුණයෙකුගේ අතිශය කණගාටුදායක පුවතක් අපිට අහන්න ලැබුණා. මේක හුදෙක් තවත් එක් ප්‍රවෘත්තියක් විතරක් නෙවෙයි, අපි සමාජයක් විදිහට කොයිතරම් දුරට පිරිහිලාද කියලා පෙන්වන කැඩපතක්.
අද සමාජයේ ගොඩක් දෙනෙක් තවත් කෙනෙකුගේ දුකක්, වේදනාවක් දැක දැකත් ඒ මනුස්සයාව තවත් වට්ටන්න, ප්‍රශ්න කරන්න, එහෙමත් නැත්නම් ඒවා අල්ලගෙන විහිලු කරන්නයි පෙළඹෙන්නේ. කෙනෙකුගේ මානසික පීඩනය තේරුම් ගන්න තරම් හිතේ තෙතමනයක් නැති මිනිස්සු අද සමාජයේ පිරිලා.
අපි අපේ සිතුම් පැතුම් වෙනස් කරගන්න ඕන කාලය මේකයි. තවත් කෙනෙකුගේ හිතක් රිද්දන, අඩවන කෙනෙක් වෙනුවට, කඩාගෙන වැටුණු හිතක් නිවන, වචනෙකින් හරි ශක්තියක් වෙන මනුස්සයෙක් වෙන්න උත්සාහ කරමු. ඔබ නොදන්නවා වුණාට ඔබේ එක වචනයකින් කෙනෙකුගේ ජීවිතයක් බේරෙන්න වගේම, ජීවිතයක් විනාශ වෙන්නත් පුළුවන්.
මේ සටහන කියවන ඔබටත් යම් පණිවිඩයක් තියෙනවා:
ඔබේ හිතෙත් කාටවත් කියන්න බැරි, දරාගන්න බැරි තරම් ලොකු පීඩනයක් තියෙනවා නම්, කරුණාකරලා ඒක හිතේ හිරකරගෙන තනියම දුක් විඳින්න එපා. ප්‍රශ්නවලට උත්තරේ ජීවිතය නැතිකරගන්න එක නෙවෙයි. කතා කරන්න, ඇහුම්කන් දෙන්න මේ ලෝකේ මිනිස්සු ඉන්නවා.
ඔබට යම් මානසික පීඩනයක් ඇත්නම්, කරුණාකර පහත දුරකථන අංකයකට කතා කරන්න. ඔවුන් ඔබට උදව් කිරීමට සූදානම්:
📞 ශ්‍රී ලංකා සුමිත්‍රයෝ: 011 2 692 909
📞 CCC Line (නොමිලේ අමතන්න): 1333
📞 ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවය: 1926
ජීවිතය ගොඩක් වටිනවා. අපි එකිනෙකාට ආදරය කරමු, කරුණාව දක්වමු. 🫂

13/07/2026

උදේ පාන්දරම දැක්ක සිද්දිය නම්
අව්ල් 💔😔

12/07/2026

හැම කොල්ලම ආස මේ වගේ කෝලමකට

11/07/2026

මේ කටහඬ නම් භාවනාවක් 🥺❤️

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when CrushTalk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category