Aki Content creator

Aki Content creator Passionate content creator sharing all things food, skincare , fashion, travel & lifestyle

22/02/2026

බෝතලයට Corkage ගෙවලා එපා වෙලාද? එහෙනම් මේක තමයි ඔයාලා හොයපු තැන! 🍻❌
මිරිහානේ තියෙන අලුත්ම BYOB Spot එකට අපි ගියා. මේ තමයි Kannai Bonnai. විශේෂම දේ තමයි මෙතන කිසිම Corkage fee එකක් නැහැ! 🥂 මහරගම, නුගේගොඩ, කොට්ටේ ඕනම පැත්තක ඉන්න සෙට් එකකට නිදහසේ ඇවිත් සෙට් වෙන්න පුළුවන් මරුම තැනක්.
Live music තියෙනවා, Match එක බලන්න ලොකු Screen එකක් තියෙනවා, වයිබ් එකත් පට්ටම Safe. 🎸⚽️
අපි ට්‍රයි කරපු කෑම:
🔥 Korean Chicken Wings – සෝස් එක නම් සුපිරි.
🧀 Animal Style Fries – චීස් කන්දක් මැද අල පෙති ටික... මේක නම් පට්ට!
🐷 Black Pork Curry & Roast Paan – මේක නම් අනිවාර්යයෙන්ම ඕඩර් කරන්න. මස් කෑල්ල කටට දාද්දිම දියවෙනවා.
🐟 Thai Whole Fish – හරියටම තායිලන්තේ වීදියකදී කනවා වගේමයි.
ලොකු පෝෂන්, අඩුවට සුපිරි කෑම වේලක් එක්ක නිදහසේ සෙට් වෙන්න කැමති අය Kannai Bonnai පැත්තේ යන්න. 🤩
කොහෙද තියෙන්නේ?
📍 මිරිහාන (නුගේගොඩ සහ මහරගම අතර)
ඔයාගේ සෙට් එකේ හැමදාම බොන්න සෙට් වෙන යාළුවන්ව මෙතන ටැග් කරලා Share කරන්න. 👇


15/02/2026

ඔයාගේ ගෙදර Pinterest බෝඩ් එකක් වගේ ලස්සන කරගන්න කොළඹ තියෙන හොඳම තැන Thingz.lk! 🏠✨ Aesthetic මග්ස්, ග්ලාස්වෙයාර් සහ සුපිරි රමසාන් කලෙක්ෂන් එකක් මෙතන තියෙනවා. ලස්සන ස්ටෝරේජ් අයිටම්ස්, ඉම්පෝටඩ් චොකලට් සහ සෙල්ෆ්-කෙයාර් ප්‍රොඩක්ට්ස් ඇතුළු තවත් ගොඩක් දේවල් එකම තැනකින් දැන් ඔයාට ගන්න පුළුවන්.
📍 No. 46/2 Fife Road, Colombo 05
⏰ විවෘත වේලාවන්: සෑම දිනකම පෙ.ව. 10:00 - ප.ව. 7:00 දක්වා.

03/02/2026

ඔයාලා ඇත්තම Pink Paradise එකක් දැකලා තියෙනවද? මම පහුගිය දවස්වල බම්බලපිටියේ තියෙන Anthia's එකේ 'Sip and Social' ඉවෙන්ට් එකට ගියා. ඒක නම් ඇත්තටම මරු!
එතනම කැෆේ එකක් තියෙන නිසා රහම රහ කෝපි එකක් බීලා, පොඩි ස්නැක් එකක් කන ගමන් මම මගේ නියපොතු ටික කරගත්තා.

ඔයාලටත් මේ වගේ ලස්සන අත්දැකීමක් ගන්න ඕනේ නම් Visakha Private Road එකේ තියෙන Anthia's එකට ගිහින් බලන්න. 011 258 0911 නම්බර් එකට කෝල් එකක් දීලා ඔයාලගේ ඇපොයින්මන්ට් එක දැන්ම වෙන් කරගන්න!

• Address: 27, 29 Visakha Private Rd, Colombo 00400, Sri Lanka
• Phone: +94 11 258 0911
🇱🇰

14/01/2026

The scale of recovery from Cyclone Ditwah is a heavy weight on our community. While the road ahead is long, we believe that the best way to move forward is by coming together.
On January 31st, we’re hosting Shuffles – Hope at The Travelling Bruncher. This is more than just a night of music—it’s a collective effort to support those whose lives are still at a standstill.
The Power is in Your Hands:
What makes this night special is the Impact Pass (LKR 2,500). We’ve kept it accessible because rebuilding requires everyone. Most importantly, we’ve prioritized transparency: You choose exactly where your support goes. When you walk through the doors, the decision on how to help is yours to make.
We’re bringing the scene’s best to one stage for one single purpose:
🎵 Jayy Vibes
🎵 Kryptone
🎵 Dr. Green
This is about standing with our community when it matters most. Join us, choose your cause, and let’s prove that through music, we can help rebuild.
📍 Location: The Travelling Bruncher
🗓️ Date: January 31st
🎟️ Impact Pass: LKR 2,500
Let’s show up for each other. See you there. 🤝

Address

Kesbawa, Piliyandala
Colombo
10300

Website

Alerts

Be the first to know and let us send you an email when Aki Content creator posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share