ලතා - Latha

ලතා - Latha ඔබේ සොඳුරු ලතා💛❤️

06/07/2026

තෙල් ගණන් හින්දා Bus එකේ ගියා.
දැන් ඒකටත් හරි. 😌💔

💀😌
03/07/2026

💀😌

15/06/2026

අද කාලෙ වැද්දො බලන්න දඹානෙ ගිහින් වැඩක් නෑ, දැන් යන්න ඕනෙ Down South 😂💔

01/06/2026

වෙසක් බැලිල්ල එපා කලා.

# Bike කාරයෝ🏍️

තුන්වෙනි ඇහෙන් බැලුවොත් පේනවා සඳගිරි සෑය හොරු කැඩුවා කියලා බොරුවට ප්‍රචාරයක් යවලා අටමස්ථානාධිපතිගෙ R**e seen එක පැතිරෙන ...
24/05/2026

තුන්වෙනි ඇහෙන් බැලුවොත් පේනවා සඳගිරි සෑය හොරු කැඩුවා කියලා බොරුවට ප්‍රචාරයක් යවලා අටමස්ථානාධිපතිගෙ R**e seen එක පැතිරෙන එක නවත්තන්න හැදුවා වගේ එකක්.

ම්ලේච්ඡ, අධම LTTE ත්‍රස්තවාදය රටෙන් තුරන් කිරීමට සහයවූ සියළු දෙනාටම අපගේ ප්‍රනාමය...🙏❤️ 🇱🇰
18/05/2026

ම්ලේච්ඡ, අධම LTTE ත්‍රස්තවාදය රටෙන් තුරන් කිරීමට සහයවූ සියළු දෙනාටම අපගේ ප්‍රනාමය...🙏❤️ 🇱🇰

06/05/2026

90 ගනන් වල එව්න් දේශපාලුවොන්ට කඩේ යනවා
2000න් පස්සෙ එව්න් tution කාරයොන්ට කඩේ යනවා 🤣
#ට්‍රැක්ලන්තේ

28/02/2026

අපිම ගෙන්නගෙන අපිම ඇරගන්නවා 🥲
🏏

21/02/2026

සිංදුවක කැල්ලක් කොල්ලො කියන්න ඉතුරු කෑල්ල කෙල්ලො සම්පූර්ණ කරන්න 😘

17/02/2026

තව පොඩ්ඩෙන් බඩු බනිස් 🤣💔

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ලතා - Latha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share