Bath Kamuthe

Bath Kamuthe Food Lover

23/08/2026

රුපියල් 1500 ට ගත්තේ මේ චිකන් ෆ්‍රරයිඩ් රයිස් එක.. 😍

ඇත්තටම පට්ට මේක..

කැමති අය follow කරන් යමු..

#කෑම

09/08/2026

අද දවල් බත් එක..😋
චිකන්, බෝංචි, බීට්, බටු මෝජු 😍
ඔයාලා කැමති මොනාද වැඩිපුරම ??

Page ekath follow karanna..🤗

#කෑම

26/07/2026

රුපියල් 150ට ගත්තේ මේ උදේ බත් එක.. 😍 පොල් මැල්ලුමක්, කරවල, පරිප්පු, දබල..😋
කැමති අය follow කරන් යමු..

#කෑම

09/07/2026

මේ mix rice එක කීයක් විතර වටිනවාද?🤔 ඉස්සො නම් ගොඩයි. දෙන්නෙකුට shape එකේ කන්න පුළුවන්..😊

#රයිස්

03/07/2026

සුපිරිම බජට් කොත්තුවක්..😋 චිකන් හොදට තියනවා.. හොදි එකයි චිලි පේස්ට් එකයි එක්ක..
දෙන්නෙකුට බෙදාගෙන කන්න පුළුවන් ශේප් එකේ..😎 ඔයාලත් අරන් බලන්න..

#කෑම

28/06/2026

මේ mix rice එක කීයක් විතර වටිනවාද?🤔 රස නම් හොදයි. දෙන්නෙකුට shape එකේ කන්න පුළුවන්..😊

27/06/2026

සුපිරිම රයිස් එකක් ලොකු චිකන් කෑල්ලක් එක්ක.. එයාලත් අරන් බලන්න..

#කෑම

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Bath Kamuthe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share