Nish's diary

Nish's diary .

09/09/2026

බත් කටකට ජීවිතෙ උනත් දෙයි අපිට 🌼❤️

09/09/2026

හැමදාම පාර බලන් ඉන්න අය 😘❤️🥺

30/08/2026

දන්නවද? පාරෙ ඉන්න මේ අහිංසකයො ගොඩක් වෙලාවට නිදාගෙනම ඉන්නෙ ඇයි කියලා.ඒ ඔවුන්ට දැනෙන බඩගින්න නැති කරගන්නලු.ඉතින් පුංචිම කෑමකින් මේ කුසගින්න නිවන්න පුළුවන් නම් ඒක ඔබ කරගන්නා වූ.මහත් පිනක්.....🙏🌼


30/08/2026

දන් දීම ජීවිතයේ කොටසක් කරගන්න ❤️🙏
ධර්ම දානයක්ම වේවා 🙏🌼


25/08/2026

දන් දීමෙහෙ ආනිසංස දන්නවා නම් බත් කටක් හෝ සතෙකුට නොදී වලදන්නේ නම් නැත 🙏🌼
ධර්ම දානයක්ම වේවා 🙏🌼


23/08/2026

රැගෙන යා හැක්කෙ පොදි බැදගත් මිල මුදල් නොව රැස් කරගත් පින් පව් පමනි. 🙏🌼
ධර්ම දානයක්ම වේවා 🌼


අහිංසකයො 🌼🐚
18/08/2026

අහිංසකයො 🌼🐚

03/08/2026

හැකි පමනින් අහිංසකයෙකුගේ කුසගින්න නිවීමට හේතුවක් වෙමු ✨❤️
ධර්ම දානයක්ම වේවා 🙏❤️

01/08/2026

ලැබූ මනුස්ස ආත්මයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න 🙏🙏
ධර්ම දානයක්ම වේවා 🙏❤️


Address

Bemmulla
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Nish's diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share