Travel Today

Travel Today The Leading Food & Beverage Social Media Brand in Sri Lanka. 🇱🇰🏆️👑️

11/09/2026

ගෙදර හදන රස Cakes 🧁😋

09/09/2026

රු.10 ට කෑම දෙන Restaurant එකක්.. 🥹🍔

07/09/2026

අඩු ගානට Chinese Foods කන්න තැනක්.. 😍

05/09/2026

මෙතනින් කෑම කන්නේ බලාගෙනයි.. ! 🍔🍟 Adikted, Nawala.

02/09/2026

රටවල් 06ක කෑම තියෙන සුපිරි Restaurant එකක්..
🇱🇰🇮🇳🇯🇵🇮🇹🇨🇳🇲🇾

උත්සාහය හා කැපවීම තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. අපි 2022 බොරලැස්ගමුවේ The Burgertory එකට එද්දි තිබ්බේ සිමෙන්ති මේස තු...
01/09/2026

උත්සාහය හා කැපවීම තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. අපි 2022 බොරලැස්ගමුවේ The Burgertory එකට එද්දි තිබ්බේ සිමෙන්ති මේස තුනක් විතරයි, ඊට හරියටම අවුරුදු 4කට පස්සේ ඔන්න දැන් The Burgertory අළුත්වෙලා වෙනස්වෙලා.

2022දී අපි එකතුවෙලා හදපු Combo Meals ටික අද වෙනකන් වෙනස් නොකර ඒ ගාණටම දීලා Customer Base එක තියාගෙන මේ ගහපු ගේම නම් නියමයි. ඔයාලා මීට කලින් මෙතනට ඇවිත් තියෙනවා නම් මේ අලුත් වෙනසට ඔයාලා පුදුම වේවි. දැන් මෙතන ලොකු පිරිසකට එක පාර Dinein කරන්න, Party & funtions ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි වෙනම AC VIP Room එකකුත් තියෙනවා.

මේ වගේ පොඩි තැන ඉඳලා පටන් අරගෙන ගේමක් ගහන හිත හොඳ මිනිස්සු එක්ක හැමදාමත් ඉන්නවා. ඔයාලගේ ඉදිරි ගමනට ජයෙන් ජයම වේවා. ළඟදීම නැවත හමුවෙමු. ❤️😌

31/08/2026

පුදුම හිතෙන Korean කෑම.. 😅🇰🇷

28/08/2026

අම්මෝ.. මෙච්චර සැර මිරිස් කාලා තියෙනවද ? 🌶️🥵

25/08/2026

එක පාරක් හරි මෙතනින් කාලා බලන්න.. 😊

අපි එකතුවෙලා Develop කරපු Concept එකක් මේ වගේ සාර්ථක වෙද්දී අපිට තියෙන්නේ නිහතමානි ආඩම්බරයක්.. ❤️😌 කිතුල් තෙලිජ්ජ ටිකක් ...
23/08/2026

අපි එකතුවෙලා Develop කරපු Concept එකක් මේ වගේ සාර්ථක වෙද්දී අපිට තියෙන්නේ නිහතමානි ආඩම්බරයක්.. ❤️😌 කිතුල් තෙලිජ්ජ ටිකක් බොන්න දැන් ගමට යන්න ඕනි නෑ..

Only Kithul Lounge ලෝකෙටම එකයි.. 🇱🇰

Address

Colombo

Telephone

+94773893853

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Today posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Today:

Shortcuts

Share