20/09/2025
අශෝක් ෆිල්ම්ස් ආයතනය විසින් සිංහල සිනමාවට වෙනස් මුහුනුවරක් හා නව අර්තකනයක් එක් කිරීමට සැරසෙන නවතම චිත්‍රපටය
RAAZ
නිශ්පාධනය - අශෝක් ජයකොඩි
අධ්‍යක්ෂණය - ශේන් නිලාම් Shane Aaryaa
සහය අධ්‍යක්ෂනය - අලංක ටී. කලුආරච්චි
කලා අධ්‍යක්ෂණය - ධනංජය අලහකෝන්
ඇදුම් නිර්මානය - කෝශිලා මදුශානි
අංග රචනය - ප්‍රියා දිසානායක
යන නිශ්පාදක කණ්ඩායම විසින් පසුගිය 19 දින මෙසේ ආරම්භය සනිහිටුවන් කරනලදී....