CEYLONcricinfo

CEYLONcricinfo 🏏 Welcome to CEYLONcricinfo! 🌴

Join us to celebrate the passion, history, and spirit of the gentleman's game.

Like, share, and stay tuned for the latest buzz! 🏆✨

ඔයාගේ බිස්නස් එකේ සෝශල් මීඩියා පෝස්ට් ටික කර ගන්න තැනක් බැලුවනම් දැන්ම AMDigiart එකට කතා කරන්න. ගම්පහ Sanasa Ideal Compl...
25/04/2025

ඔයාගේ බිස්නස් එකේ සෝශල් මීඩියා පෝස්ට් ටික කර ගන්න තැනක් බැලුවනම් දැන්ම AMDigiart එකට කතා කරන්න.
ගම්පහ Sanasa Ideal Complex එකේ නො.78 ශොප් එක.
දුරකනම් ඉන්නේ මේ නො එකට ව්හට්සප්ප් කරන්න. 077 731 2135
AM DigiArts

අද දින බැංගලෝරයේදී පැවැත්වෙන තරගයේදි වනිදු හසරංග ලකුනු 30ක් රැස් කරොත් ක්‍රිකට් පිත්තක් පාර්ත්‍යාග කරනවා කියලා විරාත් කෝ...
24/04/2025

අද දින බැංගලෝරයේදී පැවැත්වෙන තරගයේදි වනිදු හසරංග ලකුනු 30ක් රැස් කරොත් ක්‍රිකට් පිත්තක් පාර්ත්‍යාග කරනවා කියලා විරාත් කෝලි ඔහුට පොරොන්දු වී තිබෙනවා 😍❤️ ඒත් වනියා බැට් කරන්න එන්නෙ 7-8 වගේ නේද 💔 ඔයාල හැමෝම සැබෑ ලාංකිකයෙක්නම් ප්‍රාර්ථනා කරන්න අද රාජස්තාන් ටීම් එකේ මුල් කඩුලු හය ඕවර් 8ක් ඇතුලත ගිහින් අපේ වනියට බෝල 25 තිහේ කෑල්ලක් දාගන්න පුලුවන් වෙන්න කියලා 🇱🇰❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️ රාජස්තාන් මැච් එක පැරදුනත් කමක් නෑ අපේ එකාගෙ හීන හැබෑ වෙනවනම් 🥰🇱🇰🇱🇰🇱🇰🔥🔥😍😍😍❤️❤️ වනියා 🇱🇰❤️

මාලිංගට මාලිංග හමු වූ මොහොත ❤️
20/04/2025

මාලිංගට මාලිංග හමු වූ මොහොත ❤️

19/04/2025
ඔබ සැමට සතුට සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!Happy Sinhala & Tamil New Year!
13/04/2025

ඔබ සැමට සතුට සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!
Happy Sinhala & Tamil New Year!

Wishing you a blessed and peaceful Poya Day! ✨
12/04/2025

Wishing you a blessed and peaceful Poya Day! ✨

මෙහෙම අඳින්න පුලුවන් කියන්නේ ඉතින් කතා දෙකක් නෑ සුපිරියක් තමා. ඔයාලත් කතාකරලා බලන්න...
11/04/2025

මෙහෙම අඳින්න පුලුවන් කියන්නේ ඉතින් කතා දෙකක් නෑ සුපිරියක් තමා. ඔයාලත් කතාකරලා බලන්න...

09/04/2025
Matheesha Pathirana  💪✨️👏ඔබ දන්නවද ⁉️️මතීශ ජාත්‍යන්තර T20  තරග වලට වඩා IPL තරග තුල කඩුළු ලබාගෙන ඇති බව ❓✅ IPL 3️⃣9️⃣ (23...
08/04/2025

Matheesha Pathirana 💪✨️👏
ඔබ දන්නවද ⁉️️
මතීශ ජාත්‍යන්තර T20 තරග වලට වඩා IPL තරග තුල කඩුළු ලබාගෙන ඇති බව ❓

✅ IPL 3️⃣9️⃣ (23)
✅ T20i 3️⃣0️⃣ (18)

Lesson of the day: Don't hit Wanindu Hasaranga De Silva for a six... 😎🔥  |   |
31/03/2025

Lesson of the day: Don't hit Wanindu Hasaranga De Silva for a six... 😎🔥
| |

Rajasthan Royals කණ්ඩායමට එරෙහිව මතීෂ පතිරණගෙන් සාර්ථක පන්දුයැවීමක් 🔥Matheesha Pathirana 💛  Overs : 04   Runs : 28  Wick...
31/03/2025

Rajasthan Royals කණ්ඩායමට එරෙහිව මතීෂ පතිරණගෙන් සාර්ථක පන්දුයැවීමක් 🔥

Matheesha Pathirana 💛
Overs : 04
Runs : 28
Wickets : 02
Economy : 7.00

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when CEYLONcricinfo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share