Scroll me

Scroll me Entertainment

08/06/2026
2013 කියපුවා..😌
07/06/2026

2013 කියපුවා..😌

බෞද්ධ-මුස්ලිම් ගැටුමක් නිර්මාණය කිරීමට ගෝඨා හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ ලෙස නුසුදුසු මුස්ලිම් ජාතික කර්නල් සලේ පත් කරයි--------

(ලංකා ඊ නිව්ස් -2013.පෙබ.02, පෙ.ව.6.30) රාජපක්ෂ පවුලේ දීර්ඝ කාලීන පැවැත්ම සඳහා ශ්‍රී ලංකාවේ මුස්ලිම් සහ බෞද්ධ ජනතාව අතර විරසකයක් නිර්මාණය කිරීම ඉතාමත් සූක්ෂම අන්දමින් කුමන්ත්‍රණය කරමින් සිටින ගෝඨාභය රාජපක්ෂ ඒ සඳහා දිගු කාලීන පියවරක් තබමින් යුද හමුදාවේ බුද්ධි අංශයේ අධ්‍යක්ෂ වරයා ලෙස සුදුසුකම් වලින් ඉතා අඩු නාමික මුස්ලිම් ජාතිකයෙකු වන ටී සුරේෂ් සලේ නමැති තාවකාලික කර්නල් වරයා පත් කළ බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරයි.

ටී සුරේෂ් සලේ ශ්‍රී ලංකාවේ වෙසෙන ජා හෙවත් මැලේ ජාතිකයෙකි. ආගම නාමිකව මුස්ලිම් වුවද කිසිදු ආගම ධර්මයකට නැති මොහුගේ ආගම නම් මුදල් හෝ තනතුරු සඳහා අවස්ථාවාදී වීම පමණි. ඔහු යුද හමුදාවට බැඳුණු අංකය 0/61101 වේ. දැනට යුද හමුදාවේ තාවකාලික කර්නල් වරයෙකි. බුද්ධි අංශ අධ්‍යක්ෂ ධූරයට සාමාන්‍යයෙන් අවම වශයෙන් බි්‍රගේඩියර් නිලය දරන්නෙකු පත් කළ යුතු වුවද ඉතිහාසයේ පළමු වරට තාවකාලික කර්නල් වරයෙකු පත් කර තිබේ.

මොහුගේ ඉතිහාසය ඉතා නරකය. යුද කාලයේදී මොහු වැනි දෙමළ භාෂාවද දන්නා පුද්ගලයන් යුද හමුදා බුද්ධි අංශයේ සිටිමින් කර ඇත්තේ බොරු රඟපෑමකි. තම තොරතුරු සපයන්නන්ට ගෙවිය යුතු යැයි කියමින් අති මහත් මුදලක් ගසා කා තිබේ. මන්ද යත් එම ගණන් හිලව් හෙළිදරව් කිරීම නොකරන බැවිනි. මන්ද යත් ඒවා රාජ්‍ය රහස් නිසා ය. ගණන් හිලව් නැතිව සල්ලි ගසා කෑමේ හොඳම අවස්ථාවක් කරගෙන බුද්ධි අංශයේ සිටි මොහු වැනි අයගෙන් කිසිදු සේවාවක් සිදු නොවූ නිසා හිටපු යුදහමුදාපති ජෙනරාල් ෆොන්සේකා අවසන් යුද මෙහෙයුම භාර ගැනීමෙන් පසුව මොවුන්ව බුද්ධි අංශ වගකීම් වලින් ඉවත් කෙළේය. එල්ටීටීඊයට හමුදා මෙහෙයුම් පිලිබඳ සියළු තොරතුරු ගලා ගියේ මෙවැන්නන් නිසා බැවින් ඔහු යුද හමුදා බුද්ධි අංශය සම්පූර්ණයෙන් ශ=ද්ධ කරමින් එය මේජර් ජෙනරාල් ධම්මික ලියනගේ සහ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර යන දෙදෙනාට බාර දුන්නේ ය. (ෆොන්සේකා අත් අඩංගුවට ගැනීමත් සමග ධම්මික සහ අමල් දෙදෙනා ගෝඨාභය විසින් අනිවාර්ය විශ්‍රාම ගන්වා හමුදාවෙන් ඉවත් කළේය. අද තව දක්වා විශ්‍රාම වැටුප් ගෙවා නැත.) ප්‍රභාකරන් මිය යනතුරුම බුද්ධි අංශය මෙහෙයැවූයේ එවැන්නන් මිස ටී සුරේෂ් සලේ වැනිවුන් නොවන අතර ඔවුන් පැත්ත පලාතකට වැද්ද ගත්තේද නැත.

මුලදීම සලේගේ ඉතිහාසය ඉතාම නරක යැයි කීවේ ඉතා වැදගත් කරුණක් නිසාය. මොහු හෙන්දාවිතාරණගේ හෙංචයියෙකුව සිට යුද හමුදාවේම බුද්ධි අංශ සාමාජිකයන් ඝාතනය කිරීමට සම්බන්ධ වූ බැවිනි.

රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව බිඳ වැටීමේදී ප්‍රධාන චෝදනාවක් වූයේ සාම ගිවිසුම සමග යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් එල්ටීටීඊය විසින් ඝාතනය කිරීමට ඉඩ සැලැස්වූවා යන්නය. නමුත් එය එසේ නොවේ. එකළ ඝාතනයට ලක්වූ සියළුම බුද්ධි අංශ නිලධාරීන් සහ ඔවුන්ගේ තොරතුරු සපයන්නන් ඝාතනය කෙළේ හෙන්දාවිතාරණගේ අනුදැනුම මත සුරේෂ් සලේ සහ ඔහුගේ සොයුරාද සම්බන්ධ කන්ඩායමක් විසිනි. සුරේෂ් සලේගේ සොයුරා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් වන අතර මිනීමරු සිල්වෙස්ටර්ගේ සමකාලීනයෙකි. සගයෙකි. මොවුන් හෙන්දාගේ නියෝග ඉටු කරමින් සිටියදී තවත් යුද හමුදා බුද්ධි අංශයේ සිටි අවංක දක්ෂ නීතගරුක මුස්ලිම් නිලධාරියෙක් වූ මේජර් මුතාලිෆ්ට මේ කුමන්ත්‍රණය ගැන ඉව වැටුනේ ය. ඔහු ඒ ගැන සොයා බලමින් සිටියදී මුතාලිෆ් ද ඝාතනය විය. එය එල්ටීටීඊයේ පමණක් ක්‍රියාවක් නොවිණ. ඊට හෙන්දාවිතාරණ සහ සලේ සොයුරන්ද පූර්ණ සහාය දුන්නේ ය. මන්ද යත් මොවුන්ගේ කුමන්ත්‍රණ කාරී ක්‍රියාවන් හෙලිවේ යැයි ඇති බිය නිසාය.

මේ සියළු කරුණු මත ජෙනරාල් ෆොන්සේකා හෙන්දා පමණක් නොව සලේ ලා පවා බුද්ධි මෙහෙයුම් වලින් ඉවත් කර තබා යුද්ධය ජය ගැනීමේ ක්‍රියාවලිය ඉටු කෙළ්ය.

අප මේ ගැන හෙළි කෙළේ අද හෙන්දාවිතාරණ සහ සුරේෂ් සලේ ලවා මෝඩ ගෝඨාභය රාජපක්ෂ කරන්නට යන කුමන්ත්‍රණය හෙළි කිරීමට ය.

කුමන්ත්‍රණය නම් මුස්ලිම් බෞද්ධ ගැටුමක් නිර්මාණය කිරීමයි. මුස්ලිම් බෞද්ධ ගැටුමක් නිර්මාණය කිරීමට රාජපක්ෂලා වළිකන්නේ හේතු කිහිපයක් මතය. එකක් නම් ඇමරිකාව ප්‍රමුඛ බටහිර ඇති මුස්ලිම් විරෝධය පාවිච්චි කරමින් මොවුන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා බොඳ කිරීමට ය. තවත් එකක් නම් කොළඹ අගනගරයේ බහුතරයක් ලෙස සිටින මුස්ලිම් ජනතාව දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලට පළවා හැර කොළඹ සිංහල බෞද්ධ බහුතරයක් ගොඩ නගා ගැනීමට ය. අනෙක් ප්‍රධානතම හේතුව නම් දිනෙන් දින රාජපක්ෂ රෙජීමයට එරෙහිව ගොඩ නැගෙන ජනමතය වෙනත් පැත්තකට යොමු කිරීමය.

මේ සඳහා බෞද්ධ අන්තවාදයක් රටේ නොතිබියදී ගෝඨාගේ මෙහෙයවීම මත බොදු බල සේනා ගොඩනැංවීය. අප පෙර ප්‍රවෘත්තියකින්ද හෙළි කළ පරිදි ඒ සඳහා ඍජු මෙහෙයවීම් ගෝඨාභය විසින් හමුදා සහ නාවික බුද්ධි අංශ නිලධාරීන් හරහා මෙහෙයවනු ලැබේ. ඒ සඳහා අනේක විධ සත්‍ය සාක්ෂි අප සතුය.

රාජ්‍ය බුද්ධි සේවාවටත් (එස්අයිඑස්) හොරෙන් පසුගියදා යුද හමුදා බුද්ධි අංශයේ සහ නාවික හමුදා බුද්ධි අංශයේ සීමිත නිලධාරීන් පිරිසක් සමග ගෝඨා විසින් කරන ලද සාකච්ඡාවකදී ගෝඨා ප්‍රකාශ කර ඇත්තේ 'දැන් බුද්ධාගමේ පැත්ත ඉවරයි. මුස්ලිම් පැත්තෙන් පටන් ගත යුතුයි' යන්නයි. ඉන් අදහස් කෙරී ඇත්තේ බොදු බල සේනා වැනි බුද්ධාගමේ අන්තවාදීන් ගොඩ නගා අහවර බවයි. බොදු බල සේනාවේ ගෝඨාගේ පිරිස පවසන්නේ බොදුබල සේනාවේ මරාගෙන මැරෙන පිරිස් පවා සිටින බවයි. සැලසුම අනුව මුස්ලිම් පාර්ශවයෙන් ද බොදු බල සේනා වැනි සමාන දැඩි ප්‍රචන්ඩත්වයක් නිර්මාණය නොවූ බැවින් ගැටුමක් ආරම්භ කිරීමට නොහැකි වී ඇත. ඒ නිසා යුද හමුදා බුද්ධි අංශයට උඩින් පාත් කළ අධ්‍යක්ෂ මිනීමරු සලේ ලවා කරන්නට යන්නේ මුස්ලිම් පාර්ශවයේ ප්‍රචන්ඩත්වය නිර්මාණය කිරීමයි.

දැන ගන්නට ඇති පරිදි මුස්ලිම් වෙසින් බෞද්ධයන්ට ප්‍රහාරයක් සිදුකොට දැනට නලියමින් තිඛෙන ජාතිවාදය අසුරු සැනින් ඇවිලීමේ සූදානමක් ඇත. ඒ සඳහා කැලේ නහන්න කැලේ ගහක් න්‍යායෙන් සුරේෂ් සලේ බුද්ධි අංශ අධ්‍යක්ෂ ලෙස පත් කර තිබේ. හෙන්දාගේ කීමට තමාගේම සහෝදර බුද්ධි නිලධාරීන් ඝාතනය කළ සලේලාට මේවා ටොයිස් වැඩ ය.

අනතුරට පෙර කුමන්ත්‍රණ හෙළි කිරීමෙන් අනතුරු අවම කර ගත හැකි නිසා ලංකා ඊ නිව්ස් මෙම තොරතුරු හෙලි කර සිටින්නෙමු.

බයි විරුවා..
05/06/2026

බයි විරුවා..

...ක දෙන්න සුරිදුනි කතරගම ..🥲
05/06/2026

...ක දෙන්න සුරිදුනි කතරගම ..🥲

The IssueEvery child deserves a childhood filled with love, learning, and laughter – not the burdens of adult responsibi...
29/05/2026

The Issue

Every child deserves a childhood filled with love, learning, and laughter – not the burdens of adult responsibilities forced upon them. In Sri Lanka, a growing number of cases have emerged where children are being ordained in temples without their informed consent or understanding. This sacred practice, meant to be a conscious and voluntary spiritual journey, has been twisted into a tool that violates the rights and wellbeing of children.

Numerous reports of child abuse within temple walls have surfaced, painting a grim picture of what many young boys endure under the guise of religious tradition. Not only are these children thrust into a life they have not chosen, but the environment in which they reside often lacks the oversight families and authorities would consider necessary to ensure their safety and development.

Child ordination, conducted without adequate consideration of the mental, emotional, and physical maturity of these young individuals, strips away their right to a future of their own making. Instead of exploring the world and growing into their unique passions and talents, these children are subjected to a narrow path predetermined by others.

We call upon the government of Sri Lanka, religious leaders, and child rights organizations to address this issue urgently. Implement strong measures to protect children from entering into ordination without comprehensive consent protocols. Introduce policies that safeguard the rights of minors, ensuring any religious involvement is voluntary and appropriate for their age and comprehension.

We also encourage the education of communities about the implications of child ordination, highlighting the critical need for parental involvement and child advocacy in these religious practices.

Join us in voicing the need for change. Protect the innocence and potential of every child in Sri Lanka by signing this petition. Children deserve the opportunity to play, learn, and grow in safe and nurturing environments

Stop child ordination in Sri Lanka

ගංගාවේ සංගීතය | එච්.එම්.කුඩලිගමකඳු බෑවුමක දං බෝවිටි පඳුරු තළාපහළට ඇදී පරමල් පෙති ඉවත නොළාකලදෝ දියෙන් පුරවා රන් පුලින තලා...
28/05/2026

ගංගාවේ සංගීතය | එච්.එම්.කුඩලිගම

කඳු බෑවුමක දං බෝවිටි පඳුරු තළා
පහළට ඇදී පරමල් පෙති ඉවත නොළා
කලදෝ දියෙන් පුරවා රන් පුලින තලා
සංගීතවත් වී යමි ඉදිරියට ගලා

සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි
ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි
කවදා කොතනකදී හෝ මහ මුහුදු හිමී
හමුවුණු කෙනෙහි මා සතු බර ඔහුට දෙමි

එන්නේ කොහි සිටද- කොතැනකටද යන්නේ
ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ
මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ
කිමදැයි කියා කිසිවෙකු ඇයි නොසොයන්නේ

මී අඹ - කිරල - මාදම් ගෙඩි ළදරු වියේ
ඇකයෙහි හෙළා හඬවයි සැඬ සුළඟ රැයේ
සුළි මැද කැරැකෙමින් ඉඳුනිල් ගැඹුරු දියේ
සමහර තැනක ලස්සන මල් කැකුළු තියේ

විසිරී යන පරිදි රන් සමණලුන් රොඳ
වනමල් පඳුරු දෙදෙරවමින් මුලින් අද
උඩ පැන පැන නටා ඇවිදින් ගිමන් සිඳ
නැළවෙමි කුරුල්ලන්ගේ රජ දහන් මැද

සැපවත් වෙවී රට මැද හිරිකඩ වැස්සෙන්
කේතකි ගුහා ,උක් කොටු වෙළ් එළි ඔස්සෙන්
හේ දඬු- බට පඳුරු නිල් ඕවිට අස්සෙන්
ආයෙමි නිදහසේ දෙවඟන පසු පස්සෙන්

මහ හඬ දිදී වස්දඩු තාලයට හඬා
කදුරැල් වලින් ඇද හැලෙමින් නොවිද විඩා
වන දෙව්ලියන්ගේ ගම්මානයක කුඩා
කැරකෙමි සිනා රැළි මතුකොට ඉවුරු කඩා

හිරිමල් සිනා රැළි පෙණ පිඬු මිහිරිතම
ගල් පරවලම හැපි හැපි බිහිකරමි මම
සම තැනිතලාවල හමුවෙයි අලසකම
නිරසයි අතරමග අවහිර නොදුටු බිම

මිනිසුන් ඉවුරුවල යන එන අඩි සද්දෙන්
ළය යට සසල බව මින් මතු නොනැගෙද්දෙන්
කෙකටිය ඕලු නළියන දිය රැළි මැද්දෙන්
මල් පෙති වියළි කොළ එන අතකට එද්දෙන්

රන් තරු පිරිවරා ගත් සඳ මඬල යට
මහ වන බිමක් මැද ගිරි කුළු අතර සිට
නොමියන හේලි දහමක පණිවුඩය පිට
කොඳුරමි කෙඳිරියක් මුළු ලොව නිසල කොට

27/05/2026

අඩෝ උඹ කෝල් කරාද, මම දැක්කේ නෑ බං..🥲

පල්ලෙගමටත් හිනා !
27/05/2026

පල්ලෙගමටත් හිනා !

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Scroll me posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share