04/08/2026
🧊☕ දවස පුරාම Refresh වෙලා ඉන්න කැමතිද?
ගමනක් යනකොට, Office එකේ ඉන්නකොට නැත්නම් Car එකේ යද්දී තමන් ආසම Drink එක පැය ගණනක් ඒ විදිහටම තියාගන්න කදිම විසඳුම 😍
මෙන්න Premium Quality 1200ml Stainless Steel Vacuum Tumbler එක 🔥❄️
✨ ඇයි මේක විශේෂ?
✅ 1200ml Large Capacity: දවස පුරාම වතුර හෝ බීම ජාති පිරවාගෙන යන්න පුළුවන්.
✅ Double Wall Vacuum Insulation: උණුසුම් බීම පැය 6-12ක් සහ සීතල බීම පැය 12-24ක් එකම උෂ්ණත්වයෙන් තබයි.
✅ Convenient Handle & Straw: ලේසියෙන්ම අල්ලගන්න පුළුවන් Handle එකක් සහ Straw එකක් සහිතයි.
✅ Car Cup Holder Friendly: වාහනයේ Cup Holder එකට හරියටම සෙට් වෙන මෝස්තරය.
✅ Premium Stainless Steel: කල්පැවැත්ම ඉහළයි, මලකඩ නොකයි.
ගමනක් යද්දී විලාසිතාවට වගේම පහසුවටත් තියාගන්න පට්ටම Item එකක් 🎁
🛍️ ඇණවුම් කරන්නේ කොහොමද?
අදම අපේ Inbox එකට Message එකක් දාන්න නැත්නම් WhatsApp කරන්න.
076 076 6369
🛒 Order Link 👉 First Comment"
🚚 දිවයින පුරා ඛෙදාහැරීම් සහිතයි! (Islandwide Delivery Available)