KDH කොල්ලා

KDH කොල්ලා About the toyota hiace modified,
Development of positive attitudes,
Selling their own products,
Posting adds,

10/02/2025

ලංකා එකක්වත් නැති ....
ඒත් ලෝකෙ ගොඩක් රටවල පොඩි පොඩි ව්‍යවසායකයින් අතර ගොඩාක් ජනප්‍රිය TOYOTA TAMARAW / RANGGA Mini Truck එක ...
මෙයාට තව නමක් තියෙනව TOYOTA HILUX CHAMP ....
මේ වාහනේ ගොඩක්ම පාවිච්චි කරන්නෙ තායිලන්තය , පිලිපීනය , පේරූ වගේ රටවල් ...
මෙයා බටු ඇටේ වගේ හිටියට මෙයාගෙ ඇතුලෙ ඉන්නව ලොකු යක්ෂයෙක් ....
ඒ තමයි මෙයාගෙ Petrol Version එකේ තියෙන්නෙ 2.0 /2.7 L 1TRFE පෙට්‍රල් එන්ජිමක් .
Diesel Version එකේ තියෙන්නෙ 2.4 L 2GD -FTV Turbo එන්ජිමක් ...
පිස්සු හැදෙනව නේද ... 🥰
මෙයාගෙ මේ ජවය නිසාම Ambulance , Firetruck , Military වගේ ලොකු Range එකක පාවිච්චියට ගන්නව ...
තව දෙයක් මේක JDM වාහනයක් නෙවෙයි , ලංකාවට ආවත් එන්නෙ Brand New Toyota lanka එකෙන් වෙන්න ඕනි ..
මේ වාහනේ තියෙන Powerful Engine එක නිසා , ඒකට වදින ලොකු Tax එක එක්ක බොහෝ දුරට ලංකාවෙ අපිට මේ වාහනේ දකින්න ලැබෙන එකක් නෑ .
ගෙනාවත් ලොකු මිලක් වෙයි ...
අපිට වෙන්නෙ ඉතින් මේව බල බල Bolero , ඩීමෝ බට්ට , ලොක්ක , Maximo පැද පැද ඉන්න ....

31/10/2024

Check Diz Out...😎😍

HIACE BEAST 💀
28/10/2024

HIACE BEAST 💀

කොහොමද ඒක...🥰🙆
06/06/2024

කොහොමද ඒක...🥰🙆

අනිවා 🤜🤛🙆❤️
05/06/2024

අනිවා 🤜🤛🙆❤️

Wow WHITE Faces of KDH ❤️🥰👑️
21/05/2023

Wow WHITE Faces of KDH ❤️🥰👑️

Wow Faces of KDH ❤️🥰👑️
21/05/2023

Wow Faces of KDH ❤️🥰👑️

Favorite ❤
16/04/2022

Favorite ❤

❤❤❤
16/04/2022

❤❤❤

👑️👑️👑️
09/04/2022

👑️👑️👑️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when KDH කොල්ලා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KDH කොල්ලා:

Share