SRIncognito

SRIncognito Love • Music • Vibes 🧡🔥

20/12/2025

වැස්ස කැටුව මා එන්නම් - වියළි නුඹේ තොල් තවන්නම්
අසනිය මල් වපුරන්නම් - යළි මල්වර වෙනවානම්
සෙනෙහෙ දියෙන් වගුරන්නම් - පුරන් හීන එළි වෙනකම්
අසනිය මල් වපුරන්නම් - යළි මල්වර වෙනවානම්

05/09/2024
❤
27/04/2024

බලෙන් තද කොට දරා සිටියද
පින්න ‍රැකගෙන පලා පියලී
කුලෙන් එබෙනා ඉර කිණිති දැක
නික්ම යති උන් හෙමින් වියළී

හිතින් අල්ලන් එක් කරන් තව
යන්න බැරි බව දැනන් නොසෙලී
ළතෙන් තෙත් ඇති පපු ද මියැදෙයි
දමා පිටකර සුසුම් කැරලී..! 🌬️🍃

- තරින්ද්‍ර ජේ -

15/04/2024

හදිස්සියක් නෑ මට😏

10/04/2024

🥹❤

30/03/2024

😟

Address


Website

Alerts

Be the first to know and let us send you an email when SRIncognito posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share