ADEE crafts

ADEE crafts 0743851319
මල් පොට් , මල් බොකි
Hand made item..❤🥹
(5)

හායි ලමායි....🤩❤ඔන්න ලමයි මගෙන් මල් තොග ගන්න ලමයිට මේ මල් වර්ග ටිකත් සාධාරණ  මුදලකට ගන්න පුලුවන්...🙂ලස්සන පාට වලින් වගේම...
12/08/2026

හායි ලමායි....🤩❤

ඔන්න ලමයි මගෙන් මල් තොග ගන්න ලමයිට මේ මල් වර්ග ටිකත් සාධාරණ මුදලකට ගන්න පුලුවන්...🙂

ලස්සන පාට වලින් වගේම ඉතා ආකර්ෂණීය නිමාවකින් මල් වර්ග ලබා ගන්න පුලුවන්...

Island wide delivery available
COD available
Cash Deposit

Whatsapp
0743851319

10/08/2026

GOOD MORNING ❤💙🙂

ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න ලමයි..🤩❤

ADEE crafts
0743851319

GOOD MORNING ❤💙🙂 එන්නකො මේ ඊයේ ගියපු ඕර්ඩර් එකක් බලන්න...🤩මේ ලස්සන ඕර්ඩර් එක දුන්න කස්ටමර්ලට ගොඩක් ස්තූති ..ඔයාලටත් කාලය...
08/08/2026

GOOD MORNING ❤💙🙂

එන්නකො මේ ඊයේ ගියපු ඕර්ඩර් එකක් බලන්න...🤩

මේ ලස්සන ඕර්ඩර් එක දුන්න කස්ටමර්ලට ගොඩක් ස්තූති ..

ඔයාලටත් කාලය ඉතිරි කරගෙන බිසනස් එකක් කරගන්න අදම අපිට වට්සැප් මැසේජ් එකක් දාන්න...

හොදම කොලිටියට ලස්සන කලර්ස් වලින් කරලා දෙන්න පුලුවන්..

ADEE crafts
0743851319

කොල පාට කියන්නෙත් හරි ලස්සන පාටක්...😍❤💐
05/08/2026

කොල පාට කියන්නෙත් හරි ලස්සන පාටක්...😍❤💐

Today order.....😍❤ලස්සනයි නම් කමෙන්ට් එක දාගෙන යන්න ලමයි...😍❤ඔයාටත් විශේශ කෙනෙක්ට දීලා සතුටු කරන්න මගේන් ඕර්ඩර් එකක් දාන...
05/08/2026

Today order.....😍❤

ලස්සනයි නම් කමෙන්ට් එක දාගෙන යන්න ලමයි...😍❤

ඔයාටත් විශේශ කෙනෙක්ට දීලා සතුටු කරන්න මගේන් ඕර්ඩර් එකක් දාන්න...💐💞

31/07/2026

මේ අද ගියපු තවත් මල් වාස් පහක ඕර්ඩර් එකක්...😍😘

ඉතින් බලලා කියන්නකෝ මොන පාට මල් වාස් එකටද කැමති කිය්ලා....❤😍

ඔයාලටත් ඕනි නම් වට්සැප් මැසේජ් එකක් දාන්න...

ADEE crafts
0743851319

31/07/2026

අද යන එයාලා.....😍😘

ADEE crafts
0743851319

අද දවසේ නිමාව.....🫠🥹
29/07/2026

අද දවසේ නිමාව.....🫠🥹

26/07/2026

හෙට යන තවත් මල් පොකුරක්....ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න ලමයි...🤩😍

ADEE crafts
0743851319

ඔයාලටත් මේ විදියට මල් තොග ගන්න ඕන නම් වට්සැප් මැසේජ් එකක් දාන්න.

ඔයාලා කැමති ඩිසයින් එකකින් කලර් එකකින් කස්ටමයිස් කර ගන්න පුලුවන්..🤩😍

Address

Anuradhapura , Thambuttegama
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ADEE crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share