DHANU official

DHANU  official LIFE IS SIMPLE��

18/08/2025

තමන්ගේ ගෑනු දරුවෝ අමතක කරලා බේබදුකමේ යන පිරිමි කිසිම ගෑනියෙක්ට හම්බෙන්න එපා...🙏

18/08/2025

සමෘධියෙන් දෙන ඒවා හොරෙන් ගන්න උනුත් අපේ ගමේ ඉන්නවා..😂😂😂

14/08/2025

මගේ ජීවිතේට මොන ප්‍රශ්න ආවත් ඒ හැම වෙලාවෙම මගේ අම්මයි තාත්තයි ලගින් හිටියා
❤🙏🥹

31/07/2025

මගේ අම්මට තාත්තට අපහාස කරන මිනිස්සු අතාරින්න මන් දෙපාරක් හිතන්නේ නෑ
😌😒😇

26/07/2025

සමහර ගෑනු ඉන්නවා....අදින්නෙම පාට පාට චීත්ත...
😂🤭😂

26/07/2025

සමහර වට්ටි අම්මලාගේ කේලම් නිසා පවුල් කීයක් නම් කැඩිලා ඇද්ද....🫤👀

25/07/2025

ෆේස්බුක් එකේ දකින අනතුරුත් එක්ක.. මේ ලෝකේ කිසිම දරුවෙක්ට කරදරයක් නම් වෙන්න එපා...😔🥺ඇහැක් වගේ බලාගන්න...🙏🥺

25/07/2025

අනුන්ගේ පවුල් ප්‍රශ්න කතා කරන කඩමණ්ඩියක් හැම ගමකම තියනවා.😂

දන්නවද පුතේ..කාත් කවුරුත් අම්මා ගැන හොයලා නොබලන කොට....ආදරයක් ඉස්සරහා අම්මා අසරණ වෙනකොට..මිනිස්සු කයි කතන්දර කියනකොට..ජී...
20/05/2025

දන්නවද පුතේ..
කාත් කවුරුත් අම්මා ගැන හොයලා නොබලන කොට....
ආදරයක් ඉස්සරහා අම්මා අසරණ වෙනකොට..
මිනිස්සු කයි කතන්දර කියනකොට..
ජීවත් වෙන්න එපා උඹ මැරියන් කියලා මගේ හිත මටම කියනකොට..
ඔව්ව්....ඔයාගේ අම්මා දරා ගත්තා...පුතේ උඹේ හිනාව දකිනකොට...

Udeshika lakmali..💙

මම ඔයාට ස්තුති කරනවා මාව සතුටින් තියන්න මා ළඟට ආවට.❤️මැරෙනකොට වතුර උගුරක් පොවාගන්න මගෙ බලාපොරොත්තුව ක් නෑ . දරුවො කවදාවත...
18/05/2025

මම ඔයාට ස්තුති කරනවා මාව සතුටින් තියන්න මා ළඟට ආවට.❤️

මැරෙනකොට වතුර උගුරක් පොවාගන්න මගෙ බලාපොරොත්තුව ක් නෑ .
දරුවො කවදාවත් දෙමාපියන්ට ණය නෑ..

මම කුස දන් දුන්නෙ මගෙ කැමැත්තෙන් .

මගෙ හීනයක් හැබෑ කරන්නයි එයාල සුර දූතයො වෙලා පිහිටට ආවේ.

මම ඔයාට කිරි දුන්නේ සතුටින් ❤️
ඒක නිරාමිස ප්‍රීතියක්...

අපිට ඕනි නම දාලා ,
අපිට ඕනි විදිහට හුරතල් කරලා,
අපිට ඕනි කෑම කවලා,
අපිට ඕනි ඉස්කෝලෙ ට දාලා,
අපිට ඕනි ඇදුම් අන්දලා ,
අපිට ඕනි අයව හඳුන්වා දීලා,
අපිට ඕන විදියට හදපු ..

ඒ පුංචි ආත්ම...

අම්මා කියන උත්තරීතර හැඟීම මට ගෙනත් දුන්නට මම ඔයාට අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා.

ඔයා දුන්න හැම මතකයක්ම හරිම සුන්දරයි..
❤️

ආදරේ කියන්නේ ළඟ ඉද්දි දැනෙන හැඟීමට නෙමෙයි...❤️

කොහේ හිටියත් සතුටින් බව දැනෙනවා නම් ඒ ඇති,

අත්තටු හයිය වුනු විගස
ඉගිලී යන්න...!

මේ ලෝකය හරිම ලස්සනයි....
නිදහසේ පියඹන්න......

- Copied-

❤️

18/05/2025

ආයෙනම් මගේ ජීවිතේට කාලකන්නි මිනිස්සු නම් මුන ගැහෙන්න එපා ....🙏🙏🙏😔

18/05/2025

සමහර මත්ද්‍රව්‍ය නිසා අහිංසක දරු පැටව් ,ගෑනු හිතින් කොච්චර විදවනවා ඇතිද..?😔

Address

Anuradhapura , Thambuttegama
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when DHANU official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share