Akila sampath

  • Home
  • Akila sampath

Akila sampath Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Akila sampath, Digital creator, .

Beach walk hits different 🌊Sri Lankan sand, Sri Lankan waves 🇱🇰Simple life, peaceful mind ✨
11/06/2026

Beach walk hits different 🌊

Sri Lankan sand, Sri Lankan waves 🇱🇰
Simple life, peaceful mind ✨

10/06/2026

එන්ජින් එකේ සද්දෙයි, මුහුදේ හඬයි...
වෙන දෙයක් ඇහෙන්නේ නෑ

Kalpitiya මුහුද මැද, boat එකේ යනකොට තේරෙනවා
සල්ලි වලට ගන්න බැරි දේවල් ලෝකේ තියෙනවා කියලා

"මුහුදට ආස අය" comment එකේ දාපන්

"ලංකාවේ මුහුද වගේ සුන්දර තැනක් තව තියෙනවද?" 🤍 🌄🚣🌊Kalpitiya මුහුදේ , boat එකේ wake එකයි, හිරු බැහැ යනකොටයි...මේ මොහොතට වච...
10/06/2026

"ලංකාවේ මුහුද වගේ සුන්දර තැනක් තව තියෙනවද?" 🤍 🌄🚣🌊

Kalpitiya මුහුදේ , boat එකේ wake එකයි, හිරු බැහැ යනකොටයි...
මේ මොහොතට වචන නෑ බන්.

උබලත් boat ride ගිහින් තියෙනවද? Comment කරපන් 👇

දවසේ පළවෙනි ආලෝක කිරණ වැටෙනකොට හිතටත් එළිය එනවා වගේ... 🌄අද උදේට ඔයා කාටද ස්තූති කරන්නේ? 🙏New day, New energy ☀️  හිරුත් ...
10/06/2026

දවසේ පළවෙනි ආලෝක කිරණ වැටෙනකොට හිතටත් එළිය එනවා වගේ... 🌄

අද උදේට ඔයා කාටද ස්තූති කරන්නේ? 🙏

New day, New energy ☀️
හිරුත් එක්ක ඔයාගේ සිහිනත් පායන්න දෙන්න!

*Hashtags - Sunrise + Morning Vibes:*

09/06/2026

0ට කෝටි ගානක view එකක් 🌅

Kalpitiya sunset එකෙන් පස්සේ ආදරේට ආයෙ පණ ආවා ❤️

Tag your travel partner 👇 අපි යමුද?


👇 Full video link in comments

Good Morning from Paradise 🏝️Baththalangunduwa Island - Sri Lanka's Maldivesලංකාවේම හැංගිච්ච paradise එකක්. වතුරේ පාට බල...
09/06/2026

Good Morning from Paradise 🏝️
Baththalangunduwa Island - Sri Lanka's Maldives

ලංකාවේම හැංගිච්ච paradise එකක්. වතුරේ පාට බලපන් 😍

08/06/2026

ආදරයත් රැල්ල වගේ...
හයියෙන් නොකියන, හැබැයි හැමදාම එන.
සමහර වෙලාවට ඈතින් වදින, සමහර වෙලාවට හිතම සෝදලා යන. 🌊
හැමෝටම ඕන වෙන්නේ නිස්කලංක ආදරයක්...!$ #@💕🥰🫶 ❤️

උදේ 6ට නැගිටලා මේ දැල් අදිනවා බලන එක වෙනම Experience එකක්...ලංකාවේ මේ ගම්වල ජීවිතේ තාමත් සරලයි. Noise නෑ, Traffic නෑ, St...
08/06/2026

උදේ 6ට නැගිටලා මේ දැල් අදිනවා බලන එක වෙනම Experience එකක්...

ලංකාවේ මේ ගම්වල ජීවිතේ තාමත් සරලයි.
Noise නෑ, Traffic නෑ, Stress නෑ.

ඔයාටත් ඕනද දවසක් මෙහෙම නිදහසේ ඉන්න?
Share කරපන් යාළුවට යන්නම ඕන තැනක් 🎯

Location: Comment එකේ ඉල්ලපු ගමන් කියන්නම් 😉

දවස පටන් ගන්නේ මෙහෙම නම්... Starting the day like this 🌅   නිශ්ශබ්දතාවය, මුහුද, පායන ඉර. Silence, the ocean, and the ris...
08/06/2026

දවස පටන් ගන්නේ මෙහෙම නම්... Starting the day like this 🌅

නිශ්ශබ්දතාවය, මුහුද, පායන ඉර.
Silence, the ocean, and the rising sun.

අදට හිතට සැනසීමක් ඕන උන්ට මේක.
This is for anyone who needs peace today.

ලංකාවේ Maldives කියන්නේ මේකට තමයි 🌴✨Kalpitiya, Battalangunduwa දූපත. සුදු වැලි + නිල් වතුර + පන්දම් මාළු අල්ලන ධීවරයෝ.නග...
07/06/2026

ලංකාවේ Maldives කියන්නේ මේකට තමයි 🌴✨

Kalpitiya, Battalangunduwa දූපත.
සුදු වැලි + නිල් වතුර + පන්දම් මාළු අල්ලන ධීවරයෝ.

නගරේ වගේ සද්ද බද්ද නෑ. පට්ට නිස්කලංකයි ❤️

ඔයා මෙහෙ ගිහින් තියෙනවද?

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Akila sampath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share