Colombo Tribune

  • Home
  • Colombo Tribune

Colombo Tribune සයිබර් අවකාශයේ ජනතා හඬ..! සයිබර් අවකාශයේ ජනතා හඬ…!

👊🏼
19/10/2025

👊🏼

🫡
18/10/2025

🫡

රට හැදෙන දිහා බලාගෙන ඉන්න බැරි කුහකයෙක්ගේ වැඩක්ද කොහෙද 🫣
18/10/2025

රට හැදෙන දිහා බලාගෙන ඉන්න බැරි කුහකයෙක්ගේ වැඩක්ද කොහෙද 🫣

"බැටරිය, සැලසුම මෙන්ම ගිනි අවධානමක්"BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවීම ගැන සම්පූර්ණ විස්තරේ පලවෙනි කමෙන්ට් එකේ 👇👇👇
18/10/2025

"බැටරිය, සැලසුම මෙන්ම ගිනි අවධානමක්"
BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය
යලි කැදවීම ගැන සම්පූර්ණ විස්තරේ
පලවෙනි කමෙන්ට් එකේ 👇👇👇

පක්ෂ අභ්‍යන්තර අර්බුද හදන ෆොටෝ..🤭😁
17/10/2025

පක්ෂ අභ්‍යන්තර අර්බුද හදන ෆොටෝ..🤭😁

වටවලට වටකරගෙන නෙලන ඔයාලා මේ කොම්පැනි ගැන දන්නවද? සම්පූර්ණ විස්තරේ පලවෙනි කමෙන්ට් එකේ 👇👇👇
16/10/2025

වටවලට වටකරගෙන නෙලන ඔයාලා මේ කොම්පැනි ගැන දන්නවද?

සම්පූර්ණ විස්තරේ
පලවෙනි කමෙන්ට් එකේ 👇👇👇

කයියනායක
16/10/2025

කයියනායක

30/09/2025

තේ වලට නොබෙල් ත්‍යාගය දුන්න එක්කෙනාට ප්‍රශ්නයක් නැත්තම් ගත්ත එක්කෙනාටත් ප්‍රශ්නයක් නැත්තම් උබලට පාන් ද?

29/09/2025

ඇමරිකාවෙ ජපානෙ ජෙප්පෝ චූන් කරන්න අතින් ගෙවාගෙන ගියාද නැත්තම් ජයසාන්ත සහොදරයා ටැක්සි එකක් දාල දුන්නාද දන්නේ නෑ නේ

JVP මන්ත්‍රීලා තැන තැන කියවනවා දැක්කා එයාලට වත්කම් හංගන්න ඕනෙ නෑ,එයාලා ස්ව කැමැත්තෙන්ම වත්කම් බැරකම් අල්ලස් කොමිසමට ලබා ...
25/09/2025

JVP මන්ත්‍රීලා තැන තැන කියවනවා දැක්කා එයාලට වත්කම් හංගන්න ඕනෙ නෑ,එයාලා ස්ව කැමැත්තෙන්ම වත්කම් බැරකම් අල්ලස් කොමිසමට ලබා දුන්නා කියලා.

දුන්නා නෙමේ මහත්තයෝ. ඔයාලට ඒක දෙන්න වුනා.

මීට කලිනුත් ජවිපෙ මන්ත්‍රීලා පාර්ලිමේන්තුවෙ ඉදලා තියෙනවා. නමුත් මෙහෙම තත්වයක් උදා වුනේ නෑ.

රනිල් වික්‍රමසිංහ විසින් 2023 අගෝස්තු මාසයේ සම්මත කරපු 2023 අංක 9 දරණ දූශණ විරෝධී පණත නිසා ඔය මහත්තුරුන්ට වත්කම් පෙන්නන්න වුනා.

රනිල් හිටියෙ නැත්තන් තාම මින්ස්සු හිතාගෙන ඉන්නෙ ජෙප්පො කියන්නෙ බස් එකේ යන නිර්ධන පන්තියෙ මින්ස්සු කියලා.

රනිල් නිසා වසර 60ක් ජෙප්පන් විසින් වසාගෙන සිටි නිර්ධන පන්තියෙ රෙද්ද කැඩිලා උන්ගෙ ඇත්ත එලියට ආවා.

තැන් තැන් වල උබලා හෙන අවංකයි වගේ පොර ටෝක් දෙන්න එපා.මොකද රනිල් පණත ගෙනාවෙ නැත්තන් උබලා ජීවිතේට ඔය වත්කම් පෙන්නන්නෙ නෑ.

සටහන : Ruwin Fernando fb

23/09/2025

වත්කම් බැරකම් බිග් කුච්චන් එකක් 🌚

21/09/2025

රටේ ඩොලර් නැති කාලෙත් චතුරංග අබේසිංහ ගාව ඇ. ඩොලර් 153,499.00 ක් තිබ්බාද දන්නේ නෑ නේ 🤔

Address


Alerts

Be the first to know and let us send you an email when Colombo Tribune posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Colombo Tribune:

  • Want your business to be the top-listed Media Company?

Share