Thuna paha - තුන පහ

  • Home
  • Thuna paha - තුන පහ

Thuna paha - තුන පහ 🎬 Bringing non-stop fun & crazy content to your feed! 🚀🔥 Stay tuned for the wildest entertainment! 😜

කෙ‍‍නෙක්ගෙ ෆොටෝ එකකට, ලිපියකට, කියමනකට රිඇක්ට් කරද්දි මං වැඩිපුරම භාවිතා කරන්නේ, මේ ❤ "Heart" (හාට්) එක.මුලින්ම උත්සාහ ...
16/07/2025

කෙ‍‍නෙක්ගෙ ෆොටෝ එකකට, ලිපියකට, කියමනකට රිඇක්ට් කරද්දි මං වැඩිපුරම භාවිතා කරන්නේ, මේ ❤ "Heart" (හාට්) එක.

මුලින්ම උත්සාහ කරන්නේ, හාට් එකක් දාන්නමයි. හාට් එක ගැළපෙන්නෙම නැත්නම් විතරයි, මං වෙන රිඇක්ට් එකක් තෝරාගන්නේ.

හැබැයි, ගොඩක් මිනිස්සු තව කෙනෙක්ට ප්‍රතිචාර දක්වන්නේ තමන්ට එයා කරපු දේ මතක තියාගෙන ඉඳලා. හරියට නිකං මඟුල් ගෙදරකට ගිහින් කවරෙට දාන මුදල තක්සේරු කරනවා වගේ තියරියකින්.

ඒත්, මං ෆේස්බුක් එකේ කැමතිම රිඇක්ට් එක තමයි මේ හාට් එක. හේතුව තමයි, අපි මුලින් ආදරය කරන්න ඕනේ.

ආපහු ලැබුණත් එකයි, නැතත් එකයි...... !

©

Pidurangala, Sri Lanka 🇱🇰AI-regenerated Image shared on Thuna Paha (තුන පහ)©️ All credit and respect to the original cre...
28/06/2025

Pidurangala, Sri Lanka 🇱🇰

AI-regenerated Image shared on Thuna Paha (තුන පහ)
©️ All credit and respect to the original creators of the source images

Pidurangala, Sri Lanka 🇱🇰AI-regenerated Image shared on Thuna Paha (තුන පහ)©️ All credit and respect to the original cre...
28/06/2025

Pidurangala, Sri Lanka 🇱🇰

AI-regenerated Image shared on Thuna Paha (තුන පහ)
©️ All credit and respect to the original creators of the source images

📸 (IG)

Sale වලට වඩා ලක්ෂ 15/20 අඩුවට personal import කරන්නෙ මෙහෙමයි 👇ලංකාවේ වාහන මිල ඉහල ගිහින් 😡 අවිධිමත් ලෙස වාහන සේල්කරන පුද...
01/06/2025

Sale වලට වඩා ලක්ෂ 15/20 අඩුවට personal import කරන්නෙ මෙහෙමයි 👇

ලංකාවේ වාහන මිල ඉහල ගිහින් 😡 අවිධිමත් ලෙස වාහන සේල්කරන පුද්ගලයින්ගේ රත්තරං ගණන් නිසා ඔබේ බජට් එකට වාහනයක් ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. ඒත් බය වෙන්න එපා! ජපන් වාහන ඇතුළුව ඔබටම අඩු මිලට වාහනයක් Import කරගන්නේ කොහොමද කියලා කියලා දෙන්නම් 😉

1️⃣ ජපන් වාහන ලංකාවේ ජනප්‍රියයි මොකද ඒවා හොඳ තත්ත්වයේ, ඉන්ධන කාර්යක්ෂමයි, ඒ වගේම ලංකාවට ගැලපෙනවා. Toyota, Honda, Nissan, Suzuki වගේ Brand එකේ ලාභම Used Cars ගන්න ජපානයේ Auction Sites වෙලින් පුලුවන්.

2️⃣ කොහොමද Import කරන්නේ?

* විශ්වාසදායක Exporter කෙනෙක් හොයන්න: AA Japan, SBT Japan, RamaDBK වගේ සමාගම් 20+ වසරක පළපුරුද්ද තියෙනවා. ඔවුන්ගේ වෙබ් අඩවි හරහා වාහනයක් අපිට තෝරගන්න පුලුවන්.

* Auction System එක භාවිතා කරන්න: ජපානයේ Auction Houses 150,000+ වාහන සතියකට ලබා දෙනවා. ඔබේ බජට් එකට ගැලපෙන එකක් තෝරගන්න. Auction Sheet එක බලලා තත්ත්වය චෙක් කරගන්න පුලුවන්

* JAAI Certificate එක අවශ්‍යයි: ලංකාවට ගේන ඕනෑම ජපන් වාහනයකට Japan Auto Appraisal Institute (JAAI) සහතිකය ඕන. මේක නැති වාහන ගන්න එපා!

* Shipping එක ගැන හිතන්න: Colombo හෝ Hambantota වරායට Container Shipping තෝරගන්න. RoRo Shipping ලාභයි උනත් වාහනයට හානි වෙන්න පුළුවන් නිසා Recommend කරන්නේ නම් නැහැ

3️⃣ ලංකාවේ රේගු බදු ගැන දැනුවත් වෙන්න

* වාහන නිෂ්පාදිත කාලය මත: Cars (3 years), Vans (5 years), Trucks (4 years).

* බදු: Excise Duty (200-300%), VAT (18%), Ports and Airport Levy (5%). ඒ නිසා බජට් එක හදාගන්න Calculator එකක් භාවිතා කරලා පුළුවන්. CalLK පහත Link එකෙන් පුලිවන් එය නිවැරදිව කරගන්න https://cal.lk/vehicle-cost-calculator/

* Customs Clearance: Licensed Customs House Agent කෙනෙක් අවශ්‍යයි.

4️⃣ Scams වලින් බේරෙන්න
ලංකාවේ සේල් කාරයෝ ගහන ගණන් ගැන හිතනකොට Import කරන එක ලාභයි තමා නමුත් ජපානයෙන් ගන්නකොටත් Scams ගැන අපි සැලකිලිමත් විය යුතුයි

* JUMVEA (Japan Used Motor Vehicle Exporters Association) Member Exporter කෙනෙක් තෝරන්න.

* Auction Sheet, Export Certificate බලන්න. Odometer Fraud (Mileage වෙනස් කිරීම) ගැන බලාගන්න.

* Full Payment එක එකවර දෙන්න එපා. Escrow Service එකක් හෝ Letter of Credit (L/C) භාවිතා කරන්න. LC තමා Recommend කරන්න පුලුවන් ඒ ගැන ඉදිරියට කියන්නම්

5️⃣ අඩුමිලට ගන්න පුලුවන් තව ක්‍රම

* Zero-Mileage Cars: ලංකාවේ සේල් කාරයෝ ගහන ගණන් වලට Brand New එකක් ගන්නත් පුළුවන්!

* Group Imports: යාළුවෝ එක්ක එකතු වෙලා Container එකකට ගේන්න. Shipping Cost බෙදාගන්න.

* Tax Incentives: Hybrid/Electric වාහන වලට බදු සහන තියෙනවා.

මුතුඇටේ ලඩිවලට ගහන රත්තරං මිල ගණන් ගැන බලන් ඉන්න ඕන නෑ... ඔබටම Direct වාහනයක් Import කරලා මුදලක් ඉතුරුකර ගන්න පුළුවන්. Auction Sites, Exporters, Shipping, Customs ගැන හරියට තව හොයලා බලන්න. ලංකාවේ සේල් කාරයෝ බලන් ඉන්නේ අපිව රවට්ටලා උන්ගේ ගාන ලක්ෂ 15-20 තියාගෙන ගන්න. ඒත් අපි හරියට කලොත් මේ මාෆියාව නවත්වන්න පුලුවන් 😎

Import කරපු අය ඉන්නවානම් තව අදහස් සහ අත්දැකිම් Comment එකකින් දාන්න. අපි එකතු වෙලා ලංකාවේ වාහන මිල ගැන ඇත්ත එළියට ගේමු

- Manusha Ravishan -

31/05/2025

මෙහෙම දෙයක් වුණොත් කොහොමද ?? 🙃

72 Miss World  තරගාවලියයේ කිරුළ තායිලන්තයට.  Thailand නියොජනය කල Opal Suchata  Miss World 2025 ලෙසින් කිරුළ දැරිමට මෙවර ...
31/05/2025

72 Miss World තරගාවලියයේ කිරුළ තායිලන්තයට. Thailand නියොජනය කල Opal Suchata Miss World 2025 ලෙසින් කිරුළ දැරිමට මෙවර වාසනාවන්ත විය .ඇයට සුබ පැතුම් ❤️

31/05/2025
31/05/2025

Sri Lanka’s Anudi Gunasekara takes the stage at 72nd Miss World grand finale

රෑ රැජින කිරුළ ලක් මවට ගේන්න හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරමු ! ❤️🇱🇰
31/05/2025

රෑ රැජින කිරුළ ලක් මවට ගේන්න හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරමු ! ❤️🇱🇰

31/05/2025

Happy wedded life නාඹර බබියා

TV Derana team එක Buddhi Madhushan හට ලබාදුන් suprice dance එක ❤️🎉

Address


10250

Website

Alerts

Be the first to know and let us send you an email when Thuna paha - තුන පහ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share