GIM

ලැබුවා වූ නව වසර සැමට සතුට සාමය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!  ゚viralシfypシ゚viralシalシ    ゚viralシfypシ゚viralシalシg...
31/12/2025

ලැබුවා වූ නව වසර සැමට සතුට සාමය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシgood

29/12/2025

දන්නවද අම්මේ....
මේ ලෝකේ මං ආසම දවස් වලින් එකක් තමයි..
මගෙ රත්තරං අම්මගෙ උපන් දිනය....
ඒ ඇයි කිව්වොත්...
ජීවිතේ අපිව දරා ගත්තු.. ඔයා තරම් කෙනෙක් මිහිපිට තව නෑ..
අම්මා කෙනෙක් දරුවොන්ව දරා ගන්නඕනි...
ඒත් මගෙ අම්මෙ ඔයා ඒක සීමාව ඉක්මවා කරනවා...
මගෙ අම්මා අවුරුදු ගානක් අපි වෙනුවෙන් විදපු දුක් වලට..
ණය ගෙවන්න අපිට බෑ..
හැබැයි අපි තුන්දෙනාම ඔයාගෙ හිතේ තිබ්බ හීන මාළිගා ඉශ්ට කරා..
ඔයා ඔයාට කර ගන්න බැරි උනූ... හැබැයි ඒව අපෙන් දකින්න ආස උනු දේවල්....
ඉතිං අම්මේ අපි තුන්දෙනාම ඔයා බලාපොරොත්තු උනු තැන්වලට එනව නේද....
මං දන්නවා.. අපි මොන දේ කළත් ඔයිට වැඩිය ඔයාට පුලුවන් කියන වචනෙ ඇතුළේ... උබ මගේ හිත දින්න කියන වචන තියෙනවා කිය්ලා.. ඒව ඔයා එලිය්ට නොදෙන්නෙ අපි තව ඉස්සරහට යන්න ඔනි නිසා කියලත් දන්නවා...
ඒ හැම්දේම බලාගෙන.. හරි ආඩම්බරෙන් අපි ගැන කියනකොට ඔයගේ හිතේ ඔයාටම එන සතුට ඔයාට වචන කරන්න බෑ කියලත් දන්නව මගෙ අම්මේ...
සීනි බෝල වගේ නැතුව... ඕන දේකට ඔට්ටුයි කියන හය්ය හිතක්
අපිට දුන්නෙ ඔයා මගෙ අම්මේ...
මගෙ අම්මට ගොඩක් පිං... ඔය කුසේ අපිට ඉඩ දුන්නට..
ඔයා වගේ අම්මලා තව මේ ලොකේ නෑ ...
අපිට විතරයි ඉන්නේ...
ඉතිං මගෙ අම්මේ..
මගෙ අවසං හුස්ම ඉවර වෙන අන්තිම තත්පරයෙත්..
මගෙ අම්ම මං ළඟ ඉන්නෝනි.....
එහෙනම් මගෙ රත්තරං අම්මේ....
😘😍❤️නිදුක් නීරෝගී වාසනාව , සතුට ,සැනසුම, සිනහව දිගු
කල්පවතින සුභම සුභ උපන් දිනයක් වේවා🙏 😍❤️

✍️✍️ගිම්✍️✍
Rachitha Ariyarathna Nethmini Prasansa Harsha Udayanga Upali Nandana Upali Imesh Lakshan Sayul Damsith Nikeshala
゚viralシfypシ゚viralシalシ

28/12/2025
28/12/2025

කටු ආත්තා, අනෝද, කටු අනෝදා,,, රස වැහෙන ගුණ පළතුරු 😍
Gimhani Kawshalya Harsha Udayanga Nethmini Prasansa GIM ゚viralシfypシ゚viralシalシ

30/11/2025

කොරතොට පන්සල ලග ශෙඩ් එක් ලගටම ඇවිත් ..... හැමෝම පරිස්සමින්...
දැන ගැනීම පිණිස
Gimhani Kawshalya ゚viralシfypシ゚viralシalシ

30/11/2025

697 බස් මාර්ගය එගොඩවත්ත ........දැනගැනීම පිණිස Gimhani Kawshalya ゚viralシfypシ゚viralシalシ

30/11/2025

අතුරුගිරය හයිවේ එන්ට්‍රන්ස් එක ලග ...දැන ගැනීම පිණිස

Gimhani Kawshalya . ゚viralシfypシ゚viralシalシ

කඩුපුල් මල 💮💮🏵️🏵️🌱🪴     ゚viralシfypシ゚viralシal          ゚viralシfypシ゚viralシalシ       Gimhani Kawshalya
17/10/2025

කඩුපුල් මල 💮💮🏵️🏵️🌱🪴

゚viralシfypシ゚viralシal ゚viralシfypシ゚viralシalシ Gimhani Kawshalya

12/10/2025

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when GIM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share