Ceylon Journalist

Ceylon Journalist "News Highlights and Updates for those who read"

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටු...
29/09/2023

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ පොහොය දිනයක් ලෙසයි බිනර පුර පසළොස්වක පොහොය දිනය සැලකෙන්නේ.

මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීම, තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීම සහ උන්වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහොය දිනයේදී සිදුකර ඇති බව සඳහන්ය.

21/07/2022

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Journalist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Journalist:

Share