Traveler's Diary

Traveler's Diary Sri Lanka Travel Guide 🇱🇰
Hidden spots | Honest reviews | Travel tips
DM for promotions & collaborations 📩

15/08/2026
කාලෙකින් ආවා හැමෝම යන පූජනීය ස්ථානයක් වැද පුදා ගන්න 🙏
15/08/2026

කාලෙකින් ආවා හැමෝම යන පූජනීය ස්ථානයක් වැද පුදා ගන්න 🙏

15/08/2026

ජීවිතේ නැති වෙන්න පුලුවන් ඇදහිලි හා විස්වාස මේවා. 🥲

08/08/2026

අවිස්සාවේල්ලේ තියන සති අන්තය පව්ලේ අයත් එක්ක නිදහසේ ගත කරන්න පුලුවන් හොදම තැන මේකද?

08/08/2026

මේ අපේ රට ❤️

08/08/2026

හිරුගේ කිරනින් ලොව නෑවේවා ❤️

ඉතින් මම දැකපු හොදම ඉර උදාවක් තමයි මෙතන පෙනුනේ. ඒ මොහොත වල් හරියට ඇදපු චිත්‍රයක් වගේ ❤️
07/08/2026

ඉතින් මම දැකපු හොදම ඉර උදාවක් තමයි මෙතන පෙනුනේ. ඒ මොහොත වල් හරියට ඇදපු චිත්‍රයක් වගේ ❤️

කෙනෙකුට හිතෙයි මේක ගොඩක් එඩිට් කරපු පිංතූරයක් කියලා, එහෙම නෑ මේක මම මගේ දුරකතනයෙන් ගනිපු පිංතූරයක්. බලන්න ඒ මොහොතේ ලස්සන...
07/08/2026

කෙනෙකුට හිතෙයි මේක ගොඩක් එඩිට් කරපු පිංතූරයක් කියලා, එහෙම නෑ මේක මම මගේ දුරකතනයෙන් ගනිපු පිංතූරයක්. බලන්න ඒ මොහොතේ ලස්සන. ඒකයි මම කිව්වෙ ඒ මොහොතේ අපි ජීවත් වෙන්න හැම වෙලේම ආසයි කියලා.

07/08/2026

හුස්ම රකින මහ පොලවේ දැවැන්තයෝ. යෝද නවද ගස කන්නෙලිය වැසි වනාන්තරය.

Address

Colombo

Telephone

+94712519700

Website

Alerts

Be the first to know and let us send you an email when Traveler's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share