IRI News

IRI News At IRINewsLK, we provide real-time breaking news and compelling videos, offering up-to-date coverage from all parts of Sri Lanka.

Our dedicated team ensures you stay informed about important events and developments across the island. Stay ahead with the latest news by visiting irinewslk.com

23/10/2025

බැකෝ සමන්ගේ ෆෝන් එකේ ඉන්න නාමල් සර් කවුද ?

ලබන වසරේ සිට​ 05වන ශ්‍රේණියෙන් ඉහළට පාසල් පැවැත්වෙන වේලාව දහවල් 02 දක්වා දීර්ඝ කරයි  -වැඩි විස්තර : irinewslk.com/grade-...
23/10/2025

ලබන වසරේ සිට​ 05වන ශ්‍රේණියෙන් ඉහළට පාසල් පැවැත්වෙන වේලාව දහවල් 02 දක්වා දීර්ඝ කරයි -වැඩි විස්තර : irinewslk.com/grade-05-up-school-time-change/

වැලිගම ප්‍රාදේශිය සභාපති මිදිගම ලසා ලියාපදිංචි අපරාධකරුවෙක් - මහජන ආරක්ෂක ඇමති කියයි   -වැඩි විස්තර : irinewslk.com/weli...
23/10/2025

වැලිගම ප්‍රාදේශිය සභාපති මිදිගම ලසා ලියාපදිංචි අපරාධකරුවෙක් - මහජන ආරක්ෂක ඇමති කියයි -වැඩි විස්තර : irinewslk.com/weligama-lasa-irc-minister-says/

බැකෝ සමන්ට අයත් මොනරාගල සිට කොළඹ දිව්ව බස් රථයක් සහ සුඛෝපභෝගී බස් රථයක්  භාරයට  - වැඩි විස්තර : irinewslk.com/bako-saman...
23/10/2025

බැකෝ සමන්ට අයත් මොනරාගල සිට කොළඹ දිව්ව බස් රථයක් සහ සුඛෝපභෝගී බස් රථයක් භාරයට - වැඩි විස්තර : irinewslk.com/bako-saman-two-buses/

2025 වසරේ තුන්වන කාර්තුව වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 13 ඉක්මවා යයි  - වැඩි විස්තර : irinewslk.com/sri-lanka-2025-usd...
23/10/2025

2025 වසරේ තුන්වන කාර්තුව වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 13 ඉක්මවා යයි - වැඩි විස්තර : irinewslk.com/sri-lanka-2025-usd-bilion-13-income/

මුහුදෙන් ගේන මත්ද්‍රව්‍ය සො​යන්න ගුවන් හමුදා යානා 03ක් සැතපුම් 1000ක් පියාසර කරයි - වැඩි විස්තර : irinewslk.com/airfoce-...
23/10/2025

මුහුදෙන් ගේන මත්ද්‍රව්‍ය සො​යන්න ගුවන් හමුදා යානා 03ක් සැතපුම් 1000ක් පියාසර කරයි - වැඩි විස්තර : irinewslk.com/airfoce-flighst-1000-miles/

2026 වසරේ සිට සියළු පෙරපාසල් එක් විෂය මාලාවකට - ගුරුවරු පුහුණු කිරීම නොවැම්බර් සිට - වැඩි විස්තර : irinewslk.com/2026-pr...
23/10/2025

2026 වසරේ සිට සියළු පෙරපාසල් එක් විෂය මාලාවකට - ගුරුවරු පුහුණු කිරීම නොවැම්බර් සිට - වැඩි විස්තර : irinewslk.com/2026-pre-school-sri-lanka/

විදුලි මිල වැඩි විය යුතුමයි - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි - වැඩි විස්තර : irinewslk.com/imf-says-electricty-bill-sri-...
23/10/2025

විදුලි මිල වැඩි විය යුතුමයි - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි - වැඩි විස්තර : irinewslk.com/imf-says-electricty-bill-sri-lanka/

මරණ දඩුවම ගැන සමාජ කතිකාවතක් නිර්මාණය වෙලා - ඇමති නලින්ද ජයතිස්ස - වැඩි විස්තර : irinewslk.com/minister-nalinda-jayatiss...
23/10/2025

මරණ දඩුවම ගැන සමාජ කතිකාවතක් නිර්මාණය වෙලා - ඇමති නලින්ද ජයතිස්ස - වැඩි විස්තර : irinewslk.com/minister-nalinda-jayatissa-says-death-sentence/

ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ අල්ලස් නඩුව කඩිනමින් නඩු අහන්න වෙනම පිහිට වූ මහාධිකරණයට යොමු කරයි- වැඩි විස්තර : irinewslk.com/jo...
23/10/2025

ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ අල්ලස් නඩුව කඩිනමින් නඩු අහන්න වෙනම පිහිට වූ මහාධිකරණයට යොමු කරයි
- වැඩි විස්තර : irinewslk.com/johnston-4-cases-magistrate/

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් එල්ලා මැරිය යුතුයි - බන්ධනාගාර ​කොමසාරිස් කියයි - වැඩි විස්තර : irinewslk.com/large...
23/10/2025

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් එල්ලා මැරිය යුතුයි - බන්ධනාගාර ​කොමසාරිස් කියයි - වැඩි විස්තර : irinewslk.com/large-scale-drug-traffickers-prisons-commissioner/

කොළඹ බස් නැවතුම්පොලේ නවීකරණ කටයුතු අරඹයි - වැඩි විස්තර : irinewslk.com/colombo-new-bus-stand-renovations-starts/
22/10/2025

කොළඹ බස් නැවතුම්පොලේ නවීකරණ කටයුතු අරඹයි - වැඩි විස්තර : irinewslk.com/colombo-new-bus-stand-renovations-starts/

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when IRI News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to IRI News:

Share

ඉරි මත සීමා නොවී...

ඉරි යනු ලෝකයේ සිදුවන අලුත් සොයාගැනීම්, නිෂ්පාදන ක්‍රියාවලි, ධනාත්මක චින්තන, දිනපතා පුවත්පත් සිරස්තල, එදිනෙදා ජීවිතයේදී වැඩ පහසු කිරීමට යොදාගතහැකි සරල උපක්‍රම වැනි දෑ පිළිබඳව වීඩියෝ මාද්‍යයෙන් සමාජය දැනුවත් කරන අලුත්ම පන්නයේ සමාජ මාධ්‍යකි. ඉරි Facebook පිටුවෙන්, Youtube චැනලයෙන් සහ iri.lk වෙබ් අඩවිය මගින් අප හා සම්බන්ද විය හැක.