SRI JUDGE

SRI JUDGE WELCOME To SRI JUDGE

23/09/2025
😌
23/09/2025

😌

👍👍😂
21/09/2025

👍👍😂

😅
21/09/2025

😅

😂😂👌
16/09/2025

😂😂👌

15/09/2025

ඉස්සර වරායන්, පෝර්ට් සිටි වගේ ව්‍යාපෘති පටන් ගනිද්දී, උත්සව පැවැත්වීමත් විවේචනය කරපු, රාජ්‍ය මුදල් අපතේ යැවීමක් විදියට දැකපු කට්ටියක් හිටියා.

ඊටපස්සේ ඒ කට්ටිය ආණ්ඩුවක් ගත්තා.

දැන් පිටකොටුවේ බස් ස්ටේෂන් එක රෙපෙයාර් කරද්දිත්, ජනාධිපතිම ඇවිත් ඵලකයක් විවෘත කරලා උත්සව තියෙනවා.

මාස 9 යි 😅
14/09/2025

මාස 9 යි 😅

ආන්ඩුවේ ගජ මිතුරන්ට සැප ?
14/09/2025

ආන්ඩුවේ ගජ මිතුරන්ට සැප ?

14/09/2025

2024 ආර්ථික වර්ධන වේගය 5%යි.
2025 ආර්ථික වර්ධන වේගය 3.1%යි.

ජනාධිපති තාත්තා 😪
14/09/2025

ජනාධිපති තාත්තා 😪

ශත 20 ට මිළ හොයන සිංහළ ජාතියේ කොටසකට ජයවේවා ‼️ඔස්කා වයිල්ඩ් කියන ලොව ප්‍රකට සාහිත්‍යවේදියා වරක් කියනවානරුමයා ලෝකයේ  සිය...
11/09/2025

ශත 20 ට මිළ හොයන සිංහළ ජාතියේ කොටසකට ජයවේවා ‼️

ඔස්කා වයිල්ඩ් කියන ලොව ප්‍රකට සාහිත්‍යවේදියා වරක් කියනවා

නරුමයා ලෝකයේ සියල්ලේම මිළ හොයනවා සසදනවා නමුත්,නරු$මයා කිසිදේක වටිනාකම හොයන්නේ හෝ සසදන්නේ නෑ කියලා.⭕

අපි අද ඉන්නේ නරුම>යන් තීන්දු ලියන කාලයක.

මහා කළු සිංහයා පලා යනවෝ කියලා වළගම්බා අනුරාධපුරය අතහැර යනවිට කෑ ගහපු ,හිනාවුන නිගන්ඨයන් සතුටු වුන පරිදිම

මහින්ද නිළ නිවසින් එලෙව්වෝ,කියා සතුටු වන වර්ථමාන නිගන්ඨයන් ගොඩක් දකින්නේය.

ඒ මේ,ජාතියේ කොටසක හැටිය. ‼️

තත්පරයට රු 750 වියදම් කරපු යුද්ධයක් සදහටම නතර කර

රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 400න් ඉහළට 2000,ඉක්මවන සීමාවට ගත්තේ මහින්දය.

රටේ සෑම නිවසකටම විදුලිය සපයා අවසන් වුනේ යුද්ධයෙන් පසු,ගෙවුන වසර පහ තුළය.

ඉතිහාසයේ ජනාධිපතිධුරය ආරම්භ කල දවසේ සිට අද දක්වා වසරකට වැඩිම රජය මිළට ගත් වී තොගයට හිමි වාර්ථාව ලියවෙන්නේ මහින්දගේ නම ඉදිරිපිටය.

දකුණු කොරියාවට තරුණ තරුණියන්ට රැකියා සදහා දොරටු ඇර ගත්තේ මහින්දගේ යුද්ධයෙන් පසු වසර පහ තුළය.

යුද්ධයෙන් පසු කිසිදු විදේශයකින් දෙමළ ජනතාවට පහසුකම් සපයන්න ඩොලර් මිලියන 100 නොලැබුනත් දෙමළ ජනතාව බහුළ උතුරේ,දිස්ත්‍රික් පහකට වැඩිම රජයේ මුදල්,යොදවා සංවර්ධනය කලේ මහින්දය.

වර්ග කිලෝමීටර 65610 වුන ලංකාවට අළුතින් වර්ග කිලෝමීටර 4 එකතු කලේ මහින්දය

මම මේ,කීපයක් ලීවේ මහින්ද නඩත්තු කරන්න බදු මුදල් යොදවන්නේ ඇයි කියලා අහන සිංහල ජාතියේ කොටස වෙනුවෙන්ය.

ජනාධිපතිවරයෙක් ලෙස ලංකාවේ ජනාධිපති ධුරය ආරම්භ කරන ලද දවසේ සිට උහුලන ලද වගකීම් සහ අවධානම ගත්තොත්

ලංකාව වෙනුවෙන්
රාජ්‍යය වෙනුවෙන්
සිංහළ ජාතිය වෙනුවෙන්
බෞද්ධාගම වෙනුවෙන්

වැඩිම අවධානම සහ වගකීම පහ>ර දීම නින්දා කිරීම කොන් කිරීම බාධා කිරීම තහංචි දැමීම දරා ගත්තේ මහින්දය.‼️

අදටත් ඒ,වෙනුවෙන් මර>න්න මරණ වරෙන්තු නොනිළ ලෙස ලියවී තිබෙන සිංහළ මිනිහා මහින්දය

අපි සිංහළ ජාතියෙන් හිනා වෙන්නේ එකී මනුස්සයෙකුට ලංකාවේ පුරවැසියෙක් මාසයකට ශත.20 ක් වියදම් කිරීම නතර කරා යන්නටය.😃😃

මම නැවතත් මුලට එමි.

නරු>මයා හැම දේකම මිළ විමසන අතර
වටිනාකමක් තැකීමක් නොකරයි.

ඉතිහාසයේ ලියයෙන විට කොළඔ හිටියත්
මැදමුලනේ හිටියත්

දේශමාමක ජාතිකවාදී සිංහළයන් ලංකාවේ ඉන්නා තුරු

මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමය.

මැරෙනකල් මිනිස්සු කොළඔ ද බෙලිඅත්තේද නොසලකා මහින්ද සොයා යනු ඇත.

මේ සිංහළ ජාතියේ අවසාන කාර්තුවය.

සිංහළ ජාතිය වෙනුවට ලාංකික ජාතිය ඇප්ලයි කිරීම සිදුවෙමින් ඇත.

ඒ ව්‍යාපෘති වලට සිංහළ ලේබලයේ මහින්දලා පට්ටම විෂය බාධාකාරීය

එහි තුළදී සිදුවන්නේ සිංහළයාට අභිමානයක් ජනිත වන සියළු දේ ඉතා ක්ෂුක්මව ඉවත් කිරීම වන අතර

වටිනාකම් අතුගා දමීම සිදුවන්නේය.

රටකට අභය දානය ලබා ගත්ත මිනිහෙක්ට වඩා ඔහු ආරක්ෂා කරගන්න රටේ ජනතාවගෙන් එක් පුද්ගලයෙකු වසරකට වැයකරනවා කියලා ඇස්තමේන්තු වන

ශත.20 කට වැඩි ප්‍රචාරයක් ඉඩක් තක්සේරුවක් ලැබෙන්නේ

මහින්ද රාජපක්ෂට කෙලියා කියනවාට වඩා.

සිංහලයාට උං හිතන වටිනාකම් අනවශ්‍යයි කියන ගමන නිසාය.

ශත විස්සට ජයවේවා
................ නුවන් මොණරවිළ.................

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SRI JUDGE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share