Ven. Anamaduwe siri sumana thero

Ven. Anamaduwe siri sumana thero ✨️ස්වාගතං වත මේ ආසි✨️

02/07/2026
දන්නවද දෙයක්..? | Do you know something..?ගලායන ජීවිතයේනොසැලී ඉදිරියට යන්නට,සවිය වනුයේ රන් අභරණ නොවනීරෝගීව රැකගත් මේ කයය...
28/06/2026

දන්නවද දෙයක්..? | Do you know something..?

ගලායන ජීවිතයේ
නොසැලී ඉදිරියට යන්නට,
සවිය වනුයේ රන් අභරණ නොව
නීරෝගීව රැකගත් මේ කයයි...

In the flow of life, the key to moving forward is not gold jewelry, but this healthy body...


⁠ ⁠ ⁠ ⁠
⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

25/06/2026

"Nature is a beautiful gift that gives us life and brings peace to our hearts. Let's love it and do everything we can to protect it." 🌿✨

ස්වභාවදහම කියන්නේ අපිට ජීවිතය දෙන, අපේ හදවත නිවන අපූරු දායාදයක්. ඒ නිසා පරිසරයට ආදරය කරන්න, එය රැකගන්න අපිට පුළුවන් හැමදේම කරමු. 🌿✨

⭕️ධම්මපදය යමක වග්ගය     05 වෙනි ගාථාව      "නහි වේරේන වේරානි – සම්මන්තීධ කුදාචනං      අවේරේන ච සම්මන්ති – ඒස ධම්මෝ සනන්ත...
25/06/2026

⭕️ධම්මපදය යමක වග්ගය
05 වෙනි ගාථාව

"නහි වේරේන වේරානි – සම්මන්තීධ කුදාචනං
අවේරේන ච සම්මන්ති – ඒස ධම්මෝ සනන්තනෝ"

If we hold a grudge against someone who has wronged us, that grudge will continue to grow. But only if we act with patience and compassion will that grudge disappear forever. This is a common truth in the world.

යමෙක් අපට වරදක් කළ විට, අපත් ඔහුට එරෙහිව වෛර බැඳගෙන ක්‍රියා කළහොත් එම වෛරය දිගින් දිගටම අලුත් වෙමින් පවතී. නමුත්, අප ඉවසීමෙන් සහ මෛත්‍රියෙන් යුතුව ක්‍රියා කළහොත් පමණක් එම වෛරය සදහටම නැති වී යයි. මෙය ලෝකයේ පොදු සත්‍යයකි.


#ධම්මපදය #වදන්

24/06/2026

පාංශුකූල අවස්ථාව සදහා දේහය වැඩමවීම.
අපවත්වී වදාල විශාඛා ධම්මපාලි මෙහෙණින්වහන්සේට උතුම් නිවන් සුව වේවා..!

අපවත් වී වදාල ගල්ගමුව, පොරොත්තුකඩවල, ධම්මිකාරාමාධිපතිනි, හුන්නස්ගිරියේ විශාඛා ධම්මපාලි මෙහෙණින් වහන්සේට අජරාමර නිවන් සුව...
24/06/2026

අපවත් වී වදාල ගල්ගමුව, පොරොත්තුකඩවල, ධම්මිකාරාමාධිපතිනි,
හුන්නස්ගිරියේ විශාඛා ධම්මපාලි මෙහෙණින් වහන්සේට අජරාමර නිවන් සුව වේවා..!

23/06/2026

Medicines Sacrifice

ඖෂධ පූජාව


"My parents are the most precious things in the world, who dedicated their entire lives to our smiles." | எங்கள் புன்னகை...
22/06/2026

"My parents are the most precious things in the world, who dedicated their entire lives to our smiles." |

எங்கள் புன்னகைக்காகத் தங்கள் வாழ்நாள் முழுவதையும் அர்ப்பணித்த என் பெற்றோர்தான் இந்த உலகில் மிகவும் விலைமதிப்பற்றவர்கள்.

"අපේ සිනහව වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම කැප කරපු, ලෝකයේ වටිනාම වස්තුව මගේ අම්මයි තාත්තයි."

අද දින ජන්ම දිනය යෙදී තිබෙන           කැලණිය   ශාසනාරක්ෂක බල මණ්ඩලයේ  ප්‍රධාන ලේඛකාධිකාරී, කැලණිය හෙලේනා විජයවර්ධන බාලික...
22/06/2026

අද දින ජන්ම දිනය යෙදී තිබෙන

කැලණිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, කැලණිය හෙලේනා විජයවර්ධන බාලිකා මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, ඕමල්පේ ධම්මාලෝක හිමියන්ට පින්බර ජන්ම දිනයක් වේවා...!!

Address

Kelaniya
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ven. Anamaduwe siri sumana thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ven. Anamaduwe siri sumana thero:

Shortcuts

Share