BAD Queen

BAD Queen “Not a writer, just a heart full of feelings and stories untold.”🤍

"ලේකකයෙක් නොවෙයි, හැඟීම් සහිත හදවතක් විතරයි."🤍

25/07/2025

"I define love as love itself. There are countless metaphors for it. I believe that love is not something that arises for a reason — it’s something that comes truly from the heart... 🫶🏻 "

Honestly, what do *you* think love is? Now it’s your turn 🤍



Addmin Girl ÷ BAD Queen ༒꧂😈❤️

එක් අයකු සොයනතව අයකු  ඉල්ලනතවත් අයකු වෛර කරනතවකෙකුත් හඩා වැලපෙන අපූරු අකුරු හතර ආදරයයි❤️‍🩹         ආදරය කියන්නේ ලස්සන අම...
28/06/2025

එක් අයකු සොයන
තව අයකු ඉල්ලන
තවත් අයකු වෛර කරන
තවකෙකුත් හඩා වැලපෙන
අපූරු අකුරු හතර ආදරයයි❤️‍🩹

ආදරය කියන්නේ ලස්සන අමුතුම හැගීමක් නමුත් ආදරය කියන හැගීම විදින්න මිනිස්සු දන්නේ නෑ.
අපි රෝස මලකට කැමති කියල ඒ මල කඩා ගත්තම හරිද ? එතකොට ඒ මල දවසින් දෙකෙන් මැරිල යනව ඒ කියන්නෙ පරවෙනවා
ඒත් ඒ රෝස මලට අපි ආදරෙයිනම් අපි ඒ මල කඩා ගන්නෑ ඒ මලට නෙමෙයි ඒ මුලු පදුරටම අපි සාත්තු කරොත් අපිට ඒ වගේම ලස්සන රෝස මල් තවත් බලාගන්න පුලුවන් නේද ? 🤔
සිතන්න ඔයා මෙතනින් රෝස මලට කැමති කියල අපි ඒ පදුරෙන් එය උදුරාගන්නව ද? නැත්නම් රෝස මලට ආදරේ කරල ඒ මල හා ඒ අයිති පදුර නඩත්තු කරනවද කියල
තමන්ගේ ආදරේ කරන කෙනාට දුකක් දෙන්න එපා එයාව පරිස්සම් කරන්න කවදම හරි එයා ඔයාව අතහැරල ගියවිටදිත් "අනේ සුදූ මාව කොච්චර පරිස්සම් කරාද?" කියල එයාටම හිතෙන තරමටම. 💫
ආදරය විහිලුවක් නෙමේ ආදරේ කරන්න නමුත් ආදරේට කවදාවත් බොරු කරන්න එපා ඒක සුන්දර හැගීමක් ඒක විදින්න.
'තමන් කැමති කෙනාව හැමෝටම හම්බෙන්න ඕනි කියල මම ප්‍රාථනා කරනවා!'💓
ඔයාව වටින මිනිස්සු හැමදාම ඔයත් එක ඉදී ඒක ඇත්තක් 🙂❤️‍🩹


~Chathurya~🤍

නොලැබෙන බව දැන දැනත්සිත මට කීකරු නැති වෙලාසදාකල් සිත තුලම සගවන්ඉන්නෙ කොහොමද නොපවසාකියා ගන්නට වරම් නැති මුත්නුබෙ දෙනෙතට ල...
25/06/2025

නොලැබෙන බව දැන දැනත්
සිත මට කීකරු නැති වෙලා
සදාකල් සිත තුලම සගවන්
ඉන්නෙ කොහොමද නොපවසා

කියා ගන්නට වරම් නැති මුත්
නුබෙ දෙනෙතට ලං වෙලා
දන්නවද මං කොයි තරම්
නුඹට ආදරේ දැයි කියා

~ H ~🥀
Hasarali Fernando

ඒක පාර්ශ්වික ආදර වන්තියකගේ වදන් පෙළ....💔✨

( අපි හැමෝටම අපි කැමතිම අයව හමුවන්නෙ නෑ නමුත් සමහරු සමහරුන් වෙනුවෙන් කරන කැප කිරීමත් අපි දන්නෙ නෑ හැමෝටම ගරු කරන්න ❤ )

"Feel free to share your opinion with us."🤍

හ්ම්ම්..... හිතට ලොකු බරක් දැනෙනවද කියා ගන්න කෙනෙක් නැද්ද?  හ්ම්ම්...  ඔයාට එයාට දෙයක් කියන්න තියෙනවද ? හ්ම්ම්..... අහන්...
23/06/2025

හ්ම්ම්.....
හිතට ලොකු බරක් දැනෙනවද කියා ගන්න කෙනෙක් නැද්ද? හ්ම්ම්...
ඔයාට එයාට දෙයක් කියන්න තියෙනවද ?
හ්ම්ම්.....
අහන් ඉන්න කෙනෙක් නැද්ද?
හ්ම්ම්....
මට තේරෙනව ඔයාගෙ හිතේ ලොකු දෙයක් කියන්න තියේ කියලා කමක් නෑ ලස්සන දරුවෝ ඔයාගෙ ලසන්න කතාව මට කියන්න ඔයාට කියා ගන්න බැරි උන ඒ ලස්සන කතාව මන් කියන්නම් ඔයා කැමතිද?
හ්ම්ම්.....
බය වෙන්න එපා දරුවෝ ඔයාගෙ පෞද්ගලිකත්වය මන් ආරක්ශා කරන්න පොරොන්දු වෙනවා!
ඔයා කැමතිනම් මට මැසේජ් එකක් දාන්න. මන් ඔයාව අහන් ඉන්න බැදිලා ඉන්නවා ! විශ්වාස කරන්න අඩුම උත්තරයක් නැතත් මන් අහන් ඉන්නම්. ඔයාව නැතිනම් ඔයාගෙ ලස්සන කතාව මන් කියන්නම්.
මේ හැමෝටම එන්න ජීවිතේට තියෙන හොද නරක පාඩම් ලෝකයත් එක්ක බෙදාගන්න

මිනිස්සුන්ගෙ අතින් වැරදීම් වෙනවා ඒව අපි හදාගෙන ඉදිරියට යන්න ඕනි🤍

( පේජ් එකට ආපු හැමෝම ආදරයෙන් පිලිගන්නවා .
තාම ටික දෙනයි ඉන්නෙ කමක් නෑ අපි වැඩේ පටන් ගමු )

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when BAD Queen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share