You&Me

You&Me 💙 Welcome to You&Me!
(1)

Bringing you the best entertaining videos, romantic moments, inspiring quotes, lifestyle content, and trending updates every day.
🎥 New content uploaded regularly.
❤️ Follow, Like & Share to be part of our journey.

18/07/2026

"පුංචි දේවල් තමයි ආදරේ ලොකු කරන්නේ."🥺

08/07/2026

Baby in love with mom🥰❤

මං හොයපු මිනිස්සු හිටියෙමගෙ මනසෙ විතරයි…!! 🥺🖤හිතේ ඇඳපු රූප වලට,යථාර්ථයේ මූණු තිබුණෙ නෑ…විශ්වාස කරපු තැන්වල,බොහෝ වෙලාවට හ...
27/06/2026

මං හොයපු මිනිස්සු හිටියෙ
මගෙ මනසෙ විතරයි…!! 🥺🖤

හිතේ ඇඳපු රූප වලට,
යථාර්ථයේ මූණු තිබුණෙ නෑ…

විශ්වාස කරපු තැන්වල,
බොහෝ වෙලාවට හිස්කම විතරයි තිබුණේ…

ඒත් අද දන්නවා,
මිනිස්සු හොයන ගමනට වඩා
තමන්ව හොයාගන්න ගමන
ගොඩක් වටින බව…!! 🌿🤍

23/06/2026

🏘️🚗

27/04/2026

ඔව් අනේ..!!

ආදරේ මං වයෙ එක්කුට අපලයි... පපුව ගින්දර රස්නෙටත් වෙව්ලයි... කන් දෙක උඹේ කටහඩ දෙදරයි... වෙලාවත් දැන් මයෙ හිතේ පාන්දර හතරයි...🙂

" මයෙ රන්කදේ අද රෑත් ඇහිදාර හෙණ ගහ ගහා පුපුරයි....!

හිනාවුන තැන් මැකිලා ගිහිම් කඳුල රිදවුම විතරයි" මයේ අම්මපා පල්ලා දැන් ඉතුරු මතකයි අතීතයට යන්ඩ තියෙන යතුරයි...

අතගානවද පපුව හුස්ම ගන්නෙත් මැරි මැරී ඇවිදගන්නත් බෑ යන්නෙ තැනින් තැන වැටි ප්‍රේමයේ බර දක්නෙ නැත්නම් හරි හැටි හුස්ම ගන්නත් බඩ පපුව දාලා යනවා හිරිවැටී

"ආදරේ වුණත් මොකටද රත්තරනේ තිබිලා අපිට අපි හිමිනැති.!"

හොටු පෙරාගෙන ඇඬුවත් පස් කකා මැරුණත් දෛවය නේන්නම් අපේ හතුරං එක එක ජාතියේ අවිආයුධ තිබුනත් උඹව ඕනයි හිතුනොත් හොයාගෙන නෑනේ තව මල්සරා මරණ පතුරන්....

"ඒක නෙවෙයි බෙහෙත් අහුරු ගනම් බිව්වත් හොයන්න බෑ පිස්සු හැදුනම මට ම!"

සංසාරෙමු බැරිවුනොත් අපිට අපි ලියාගන්න.. පුරුදු විදිහට ඇවිත් හීනෙන් පපුව තව තව බදාගන්න

"රත්තරන්" බය නොවී සැනසීමේ දෑස් දෙක පියාගන්න... බර උනොත් කඳුළු කැට මයි නමට තියා යන්න...

"මට පුළුවන් මැරෙනකම් වුණත් උඹව හැමදාම දරාගන්න!"❤️‍🩹

fans

කෙල්ලො❤ කොල්ලො😅
13/04/2026

කෙල්ලො❤ කොල්ලො😅

17/03/2026
16/03/2026

🇰🇷✈️
ඔයාලගේ හිනෙට පාරකියන 선생님🇰🇷 කවුද✈️

Address

Kagalle
Colombo
71000

Website

Alerts

Be the first to know and let us send you an email when You&Me posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share