Minisunde Kata

Minisunde Kata > 🌱 වැටුනම අත දෙන කතා | Actions over Words
> 💬 ඔයාගෙ කතාව Inbox කරන්න | You’re not alone
> #ප්‍රේමයනම් #වචනනෙමෙයි
(1)

14/06/2026

*“ඔයා හැමදාම මගේ පළවෙනි තෝරීම. ඔයාගේ තැන කිසිම කෙනෙකුට ගන්න බෑ.”*

29/05/2026

꧁.🌍 මම මැරුනොත්_
ඔයා හිතයි නේද මම Off line කියලා…!

ජීවිතේ ගැන_
අපි කාටවත් ලොකු ලොකු බලාපොරොත්තු තියාගන්න බෑ…!

අද හිනාවෙලා_
කතා කරපු මනුස්සයා,
හෙට වෙද්දි_
සදහටම ජීවිතෙන් සමුඅරන් තියෙන්න පුලුවන්…!

ඉතිං_
එහෙම එකේ
Data Conection මත යැපෙන
අපේ සම්බන්ධකම් කියන්නෙ එහෙම තත්වෙක සදහටම Offline ගිය එක Conection එකක් විතරක් වෙයී…!

එකක් Offline යද්දි,
තව කෙනෙක් Online එයි…
ඔයාගෙ Conection එක Continue කරන්න…!

ඉවර වෙන Data එක්කම,
සම්බන්ධකම් Offline යනවා…
ස්තුතියි මුල් හිමිකරැට

29/05/2026

" තව එකෙක්ගෙ හිත දිනාගන්න

උඹ ඉන්න විදිහ වෙනස් කරන්න එපා

​උඹේ විදිහට කැමති කෙනෙක්

හම්බෙනකම් තනියම ඉඳපන්... " 💯🦁💪✨

28/05/2026

ආදරේයි නම් ඇසිය යුතු නැත
ආදරේයි නම් දැකිය යුතු නැත
When it’s love, you don’t ask why. You don’t see the flaws.

26/05/2026
26/05/2026

එකම එක ඇත්ත ආදරයක්
One true love

26/05/2026

ආත්මයටම දැනෙන බැඳීමි...
Some bonds are beyond words

26/05/2026

මට රිදුනත් ඔයා සතුටින් ඉන්න ඕන
Because your happiness matters more than my pain.

25/05/2026

මෙි වගේ ආදරයක් නමි හා ඉතින් ❤

25/05/2026

මාව දැනෙනවද?

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Minisunde Kata posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share